Train එකේ ඌරො.. 🐖

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ඉතින් මට කියපන් ඇයි වැරැද්දක් පෙන්නුවාම තව වැරැද්දක් එතනට ගෙනල්ලා ඒක සාධාරනීකරණය (neutral, equabelirium) කරන්න හදන්නෙ. 🤷‍♂️
    මාතන තියෙන්නෙ වැරැද්දක් පෙන්නන එක නෙවේ. පොදුවේ මිනිස්සු කරන වැරැද්දක් අල්ලගෙන තමන් අකමැති ජනවර්ගයකට විතරක් අපහාස කරන එක.

    සමහර වෙලාවට ඊටත් වඩා ලොකු වැරැද්දක් තමන්/ තමන්ගෙ වර්ගයේ අය කරනවා. හැබැයි ඒක පේන්නෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊයා නුගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාව. ඕවට දඩ වැඩි කරලා ටිකට් වල ගනන් දහ ගුනයකින් විතර වැඩි කලා නම් නූගත් අඩුකුලේ කලු ජරාව ඕවා වල රීලා යන්න එන්නේ නෑ නෙදකින්. හැම බිජ්ජම දනට පිනට දෙන එලේ ඵල විපාක. ජිහාඩ් වල් ඌරෝ 🤮🤮🤮🤮🤮
     
    • Like
    • Haha
    Reactions: NRTG and wpril5

    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    Quran ekt edit ekak gahanna bari veida dannaa allage nirmana rakaganna one kiyala. yana thana iwarai okun. Nuwaraeliye yaddi eka thnaka mun school ekak pitim Avilla kanava. eddi ethana ganna deyak na. puduma hadiyvak thynne. Okun buffet ekkta ehm ava kiyanne ganna deyk na. vinasama krnva.
     
    • Like
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    මං පැය එකහමාරක් කල්පනා කළා. මං කියලා තියෙන්නෙ අදාළ දෙයක් තමයි.

    මෙතන කෝච්චියෙ වෙන්නෙ කුණු දාන්න ඕනෙ තැනට දාන්නැතුව ඉන්න තැනම දාන එක.
    බුලත් විට කන උනුත් එහෙමනෙ. කෙල ගහන්න සුදුසු තැනකට යන්නැතුව ඉන්න තැනම කෙල ගහනවා. ඇවිදින ගමන් කෙල ගහනවා.

    වාහනේ යන ගමන් කෙළ ගහනවා, පිටිපස්සෙන් බයික් එකක් ආවොත් උගෙ ඇඟේ අර පොන්නයා කෙල ගහපු ඒවා.

    සිංහලු තමන්ගෙ ඒ වැරැද්දක් තියාගෙන ඒ විදිහෙම තවත් වැරැද්දක් කරන ජාතියකට බනින එක වැරදියි.
    නන්දි ගවයා 🐮
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    පාහර තම්බි යන තැනක් ඇත්තම් කකුල් උඩ තියාගන්නවා
    තරහ ගන්න යෙපා බොශා... ඔයත් කොණක පාගෙන බලන්නකො කකුල බිම තියෙලා... ඉන්න බෑ යප්පා.!

    ඉතින් මට කියපන් ඇයි වැරැද්දක් පෙන්නුවාම තව වැරැද්දක් එතනට ගෙනල්ලා ඒක සාධාරනීකරණය (neutral, equabelirium) කරන්න හදන්නෙ. 🤷‍♂️
    රටේ පාර්ලිමේන්තුවෙ ඉඳන්ම එහෙමනෙ...
    එකෙක් වැරැද්දක් පෙන්නුවම, "ඕවනං මොනවද පහුගිය රජය කාලෙ... බ්ලා..බ්ලා.." කියලනෙ ප්‍රශ්න විසඳන්නෙ..
    ------ Post added on Aug 25, 2026 at 9:50 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth
    රටේ පාර්ලිමේන්තුවෙ ඉඳන්ම එහෙමනෙ...
    එකෙක් වැරැද්දක් පෙන්නුවම, "ඕවනං මොනවද පහුගිය රජය කාලෙ... බ්ලා..බ්ලා.." කියලනෙ ප්‍රශ්න විසඳන්නෙ..
    හරියටම හරි. මෝඩ කමේ ලක්ෂණ තමයි. 🤷‍♂️