රැවුල් කට් එකෙන් කියන්න පුළුවන් හම්බ කියලා මචන්ubata sure dha aru muslim kiyala ?
Revula thiyana Sinhala ung neddha lankawe ?

මාතන තියෙන්නෙ වැරැද්දක් පෙන්නන එක නෙවේ. පොදුවේ මිනිස්සු කරන වැරැද්දක් අල්ලගෙන තමන් අකමැති ජනවර්ගයකට විතරක් අපහාස කරන එක.ඉතින් මට කියපන් ඇයි වැරැද්දක් පෙන්නුවාම තව වැරැද්දක් එතනට ගෙනල්ලා ඒක සාධාරනීකරණය (neutral, equabelirium) කරන්න හදන්නෙ.![]()
Moda sinhalu nemei ponnayo bulath kela ghnne, demala huknnl bulath kela ghnneතොපි මෝඩ සිංහලු බුලත් කාලා හැම තැනම කෙල ගහන එක හොඳයි![]()
නන්දි ගවයාමං පැය එකහමාරක් කල්පනා කළා. මං කියලා තියෙන්නෙ අදාළ දෙයක් තමයි.
මෙතන කෝච්චියෙ වෙන්නෙ කුණු දාන්න ඕනෙ තැනට දාන්නැතුව ඉන්න තැනම දාන එක.
බුලත් විට කන උනුත් එහෙමනෙ. කෙල ගහන්න සුදුසු තැනකට යන්නැතුව ඉන්න තැනම කෙල ගහනවා. ඇවිදින ගමන් කෙල ගහනවා.
වාහනේ යන ගමන් කෙළ ගහනවා, පිටිපස්සෙන් බයික් එකක් ආවොත් උගෙ ඇඟේ අර පොන්නයා කෙල ගහපු ඒවා.
සිංහලු තමන්ගෙ ඒ වැරැද්දක් තියාගෙන ඒ විදිහෙම තවත් වැරැද්දක් කරන ජාතියකට බනින එක වැරදියි.
තරහ ගන්න යෙපා බොශා... ඔයත් කොණක පාගෙන බලන්නකො කකුල බිම තියෙලා... ඉන්න බෑ යප්පා.!පාහර තම්බි යන තැනක් ඇත්තම් කකුල් උඩ තියාගන්නවා
රටේ පාර්ලිමේන්තුවෙ ඉඳන්ම එහෙමනෙ...ඉතින් මට කියපන් ඇයි වැරැද්දක් පෙන්නුවාම තව වැරැද්දක් එතනට ගෙනල්ලා ඒක සාධාරනීකරණය (neutral, equabelirium) කරන්න හදන්නෙ.![]()
හරියටම හරි. මෝඩ කමේ ලක්ෂණ තමයි.රටේ පාර්ලිමේන්තුවෙ ඉඳන්ම එහෙමනෙ...
එකෙක් වැරැද්දක් පෙන්නුවම, "ඕවනං මොනවද පහුගිය රජය කාලෙ... බ්ලා..බ්ලා.." කියලනෙ ප්‍රශ්න විසඳන්නෙ..