මේක නම් හොදයි, හමුදාවෙන් අවුරුදු 5කට පස්සේ ආපහු දුන්නම ඉතින් විනාස වෙලා යයි ආයෙත්
මේක නම් හොදයි, හමුදාවෙන් අවුරුදු 5කට පස්සේ ආපහු දුන්නම ඉතින් විනාස වෙලා යයි ආයෙත්
පර්ස් phone, ඔරලෝසු කඩාගෙන දුවනවා. මගේ අම්මගේ බෑග් එක පැත්තකින් කපලා තිබ්බා. කෙල්ලෝ phone / purse අතේ තියාගෙන යන්නේ උන්ට දෙන්න බලාගෙන wenna ඇති.කොටුව බස් ස්ටෑන්ඩ් එක කියන්නේ එදා එදා ඉදන්ම පට්ට හොර ගුහාවක්.
අලුතින් කොලබට එන කොල්ලෝ කෙල්ලො ගොඩක් වෙලාවට බෑග් පර්ස් වලට කෙලව ගන්නවා .
මෙහෙම හරි කොන්ට්‍රෝල් වෙන එක ලොකු දෙයක්