නන්දාමාලිනීව ඇයි මේ උඩදාන්නෙ

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    GRWDamXxzDMD7GDtCVWNq5Ly87xa6hRaNqtFZGY3OOUTZR-7weS3SJVYGFuupBPDRvJsuTeJz2kdON2JtkQg1kGMUA0nuOwjxLzWvyYK6do

    782310460_1599444141886391_5481056333323325273_n.png
     
    Last edited:
    • Like
    Reactions: monson and ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    976
    523
    93
    Ko husband?
    Eya malagedara apu ekak gana kiwwe nane...

    Lucky Dias & Malinee Fonseka divorce welath
    Lucky Dias awane malagedara...
    🤔🤔🤔🤔
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,637
    113
    Mother Earth
    නන්දාවතීගෙ සින්දුවක් තියෙනවා නේද ? ඒක තමයි @scurvy ගෙ කැමතිම සින්දුව. 🤷‍♂️

    රට වටකර වැට බදින්න කැති මන්නා ගන්න වෙනවා..
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා.. 🤷‍♂️
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    නන්දා මාලනි ගේ සිංදු අහලා තියෙනවා නමුත් ඒ පොඩි කාලෙ.
    හැබැයි ලොකු කාලෙ නම් මට සෙට් නැහැ .
    මට මොනවා උනත් වික්ටර් රත්නායක ,සුනිල් එදිරිසිංහ ,එඩ්වර්ඩ් ජයකොඩි ගයාපු සමහරක් සිංදු නම් සෙට් .

    එත් ඔය ගුණදාස කපු ගේ ලා ,නන්දා මාලනි ලා කියපු සමහරක් සිංදු වල මොකක්දො හෙන මූසල වයිබ් එකක් දැනෙනවා .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,363
    2,165
    113
    husband මැරුණට පස්සේ සුදු සාරිය ඇන්දේ.
    මෝල්ද වුත්තෝ? මිණිහා නන්දා මාලිනීව දාලා ගියා. එදා ඉදන් තමා සුදු සාරිය අදින්න අරං තිබ්බේ.

    ශුවර් ද? අවුරුදු කීපයකට කලින් කියවුනේ මේ ෆොටෝ එකේ ඉනා අනිත් කෙනා ලක්ෂ්මන් විජේසේකර කියල

    කෝ දැන් එයා.. කවදාවත් එයා ගැන තොරතුරක් තිබිලා නෑනේ
    ------ Post added on Aug 21, 2026 at 12:44 PM

    දන්නව නම් මෙතන පල කරන්න.. අපිට හොයා ගන්න මූලාශ්‍ර නෑනේ.. ඒකනේ අහන්නේ...

    මේක ගැනත විස්තර දාන්න .. අපි ඉතින් මේවගේ ෆෝරම් එකක ඉන්න දන්න කෙනෙකුගෙන අහනවා ඇරෙන්න වෙන කොහොමද හොයාගන්නේ.. ලොකුයි කියන කලාකරයෝ අඳුරන්නේ නෑනේ
    ------ Post added on Aug 21, 2026 at 12:47 PM

    සුනෙත් ගෝකුල කියන්නේ නැටුම් ශිල්පියෙක් සහ ගුරුවරයෙක්. ඒ කාලේ පොර ලස්සනයිලු, ප්‍රසිද්ධයිලු, කුකුලාලු. නැටුම් කරන්න එන කෙල්ලන්ගේ ඇග අතපත ගාන එහෙම සීන් තිබිලා තියෙනවාලු.

    නන්දා මාලිනියි ගෝකුලයි දෙන්නා එකට කලා ආයතනයක් පටන් අරන් උගන්නලා තියෙනවා. ඒ ආයතනේ සංගීතේ ඉගෙන ගන්න ආපු කෙනෙක් එක්ක ගෝකුල පැනැලා යනවා. එදා ඉදන් තමා නන්දා මාලිනි සුදු අදින්නේ. නන්දා මාලිනි කියන්නේ එයාගේ හස්බන්ඩ් මැරුණා කියලයි. මැරෙන කම්ම මිණිහාට සමව දුන් නෑ මම හිතන්නේ.

    ගෝකුල ගේ දෙවෙනි වයිෆ්ගේ නම මට මතක විදියට පුශ්පා කියලා. දෙන්නත් එක්ක පැනලා ගිහින් සීදුවේ රද්දොළුගම කියන ස්කීම් එකේ තමා ජීවත් උනේ. ඒ දෙන්නාට හම්බ වෙන්නෙත් දුවෙක්. ඒ දුව තමා ඉටිපහන් නාට්ටියේ අනර්කලීගෙන් පස්සේ ලොකුවෙන චරිතේ රඟ පෑවේ. නිල්මිණි තෙන්නකෝන්ට ඉස්සෙල්ලා.

    වැඩිපුර දැණුමට. ඔය සුනෙත් ගෝකුලගේ අයියා හරි මල්ලි හරි ජීවත් උනෙත් ඔය රද්දොළුගම ස්කීම් එකේමයි. එයාට හිටියෙත් දුවෙක්. ඒ දුව ඉස්සර ඉස්කෝලේ යන කාලෙම ලෙස්බියන් කියලා නෝන්ඩි වෙලා තියෙනවා මුළු ස්කීම් එකටම. පස්සේ ගෙවල් අත ඇරලා ගිහිල්ලා ස්කීම් එකෙන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    එත් ඔය ගුණදාස කපු ගේ ලා ,නන්දා මාලනි ලා කියපු සමහරක් සිංදු වල මොකක්දො හෙන මූසල වයිබ් එකක් දැනෙනවා .

    ඕඅක අපිට දැනුනට කියන්න බෑ බන්. මන්නෙ අරන් එනව හෙල යක්ක බලු රැල. සමහර සිංදු තියනව ටිකක් හොද තේරුමක් ඇති ඒවා. ඒ වගේම අමු මූසල අහන්න බැරි ඒවත් තියනව.

    අර භාතිය සහ සංතුස් වගෙ උන්ගෙත් එහෙමනෙ. සෑහෙන සිංදු ගොඩක් අමුවෙන්ම හින්දි කොපි බංගලි කොපි. මම හිතන විදියට හරි හමන් සිංදු කාරයො කොපි නැති මූසල නැති උන් ඉන්නෙ ඉතාම අතලොස්සක් තමා. රූකාන්ත එහෙම වැඩ්ඩෙක් කියල හිතනව
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    976
    523
    93
    මෝල්ද වුත්තෝ? මිණිහා නන්දා මාලිනීව දාලා ගියා. එදා ඉදන් තමා සුදු සාරිය අදින්න අරං තිබ්බේ.

    සුනෙත් ගෝකුල කියන්නේ නැටුම් ශිල්පියෙක් සහ ගුරුවරයෙක්. ඒ කාලේ පොර ලස්සනයිලු, ප්‍රසිද්ධයිලු, කුකුලාලු. නැටුම් කරන්න එන කෙල්ලන්ගේ ඇග අතපත ගාන එහෙම සීන් තිබිලා තියෙනවාලු.

    නන්දා මාලිනියි ගෝකුලයි දෙන්නා එකට කලා ආයතනයක් පටන් අරන් උගන්නලා තියෙනවා. ඒ ආයතනේ සංගීතේ ඉගෙන ගන්න ආපු කෙනෙක් එක්ක ගෝකුල පැනැලා යනවා. එදා ඉදන් තමා නන්දා මාලිනි සුදු අදින්නේ. නන්දා මාලිනි කියන්නේ එයාගේ හස්බන්ඩ් මැරුණා කියලයි. මැරෙන කම්ම මිණිහාට සමව දුන් නෑ මම හිතන්නේ.

    ගෝකුල ගේ දෙවෙනි වයිෆ්ගේ නම මට මතක විදියට පුශ්පා කියලා. දෙන්නත් එක්ක පැනලා ගිහින් සීදුවේ රද්දොළුගම කියන ස්කීම් එකේ තමා ජීවත් උනේ. ඒ දෙන්නාට හම්බ වෙන්නෙත් දුවෙක්. ඒ දුව තමා ඉටිපහන් නාට්ටියේ අනර්කලීගෙන් පස්සේ ලොකුවෙන චරිතේ රඟ පෑවේ. නිල්මිණි තෙන්නකෝන්ට ඉස්සෙල්ලා.

    වැඩිපුර දැණුමට. ඔය සුනෙත් ගෝකුලගේ අයියා හරි මල්ලි හරි ජීවත් උනෙත් ඔය රද්දොළුගම ස්කීම් එකේමයි. එයාට හිටියෙත් දුවෙක්. ඒ දුව ඉස්සර ඉස්කෝලේ යන කාලෙම ලෙස්බියන් කියලා නෝන්ඩි වෙලා තියෙනවා මුළු ස්කීම් එකටම. පස්සේ ගෙවල් අත ඇරලා ගිහිල්ලා ස්කීම් එකෙන්.
    හම්මෝ දන්න දේවල්... ;-) ;-) ;-)
    ඒවුනාට කතාව තිබ්බේ නීත්‍යානුකූලව ඩිවෝස් වෙලා අර පුශ්පා කියන කෙනාව බැන්ද කියල... ඒකනේ ගෝකුල කියන නම තියෙන්නේ දෙන්නටම.. දෙන්නගෙම ළමයින්ටත්... අර පුෂ්පා කියන කෙනා නටන්න ආපු කෙනෙක් ලු.. ඒත් මේ ළඟදී රූපවහිනි වැඩසටහනකට ඇවිල්ල තිබ්බා.. ඒකෙනම් කිව්වේ එයා සංගීත විශාරදයෙක් කියලයි..
    දැන් කෝ ඒ ගෝකුල කියන කෙනා.. සමහර fb youtube comment වල තිබ්බා එයා80 ගනන්වලම මැරුනා කියල.. බීලා.. ඊට පස්සේ ආර්ථික අපහසුතා ඇවිල්ල හිටියලු.. නන්දා මාලිනී ගෙයක් හදල දුන්නලු.. තවත් කතාවක් තිබ්බා එයා සද්දයක් නැතුව මාධ්‍යයෙන් ඉවත් වෙලා ඉන්නවලු.. මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ නෑ.. මොනව වුනත් බොරු කතා කියන එක නම් හොඳ නෑ..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    හම්මෝ දන්න දේවල්... ;-) ;-) ;-)
    ඒවුනාට කතාව තිබ්බේ නීත්‍යානුකූලව ඩිවෝස් වෙලා අර පුශ්පා කියන කෙනාව බැන්ද කියල... ඒකනේ ගෝකුල කියන නම තියෙන්නේ දෙන්නටම.. දෙන්නගෙම ළමයින්ටත්... අර පුෂ්පා කියන කෙනා නටන්න ආපු කෙනෙක් ලු.. ඒත් මේ ළඟදී රූපවහිනි වැඩසටහනකට ඇවිල්ල තිබ්බා.. ඒකෙනම් කිව්වේ එයා සංගීත විශාරදයෙක් කියලයි..
    දන්නෙ නෑ කිය කිය හිටියට උබ ඔක්කොම දැනගෙන නෙ ඉදලා තියෙන්නේ
     
    • Like
    Reactions: U.N.C.L.E

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    හම්මෝ දන්න දේවල්... ;-) ;-) ;-)
    ඒවුනාට කතාව තිබ්බේ නීත්‍යානුකූලව ඩිවෝස් වෙලා අර පුශ්පා කියන කෙනාව බැන්ද කියල... ඒකනේ ගෝකුල කියන නම තියෙන්නේ දෙන්නටම.. දෙන්නගෙම ළමයින්ටත්... අර පුෂ්පා කියන කෙනා නටන්න ආපු කෙනෙක් ලු.. ඒත් මේ ළඟදී රූපවහිනි වැඩසටහනකට ඇවිල්ල තිබ්බා.. ඒකෙනම් කිව්වේ එයා සංගීත විශාරදයෙක් කියලයි..
    දැන් කෝ ඒ ගෝකුල කියන කෙනා.. සමහර fb youtube comment වල තිබ්බා එයා80 ගනන්වලම මැරුනා කියල.. බීලා.. ඊට පස්සේ ආර්ථික අපහසුතා ඇවිල්ල හිටියලු.. නන්දා මාලිනී ගෙයක් හදල දුන්නලු.. තවත් කතාවක් තිබ්බා එයා සද්දයක් නැතුව මාධ්‍යයෙන් ඉවත් වෙලා ඉන්නවලු.. මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ නෑ.. මොනව වුනත් බොරු කතා කියන එක නම් හොඳ නෑ..
    කතාවෙන දේවල්වල හැටියට ගෝකුල කියන්නෙත් හොඳ මිනිහෙක් වෙන්න බෑනෙ. කොහොම වුණත් ගෝකුල නැටුම්වලට සහ චිත්‍ර වලට දක්ෂයෙක් කියල තමයි කියන්නෙ. ගෝකුලයි නන්දා මාලනීයි දෙන්න එකතුවෙලා තමයි නුගේගොඩ කන්දවත්ත පාරෙ "ළමා කලා කවය" පටන්ගන්නෙ. ඒක ඒ කාලෙ ටිකක් ජනප්‍රිය ආයතනයක්.
    මේකට ඉගෙනගන්න ආව එක ළමයෙක් වෙච්චි පුෂ්පමාලා සුභසිංහ එක්ක තමයි ගෝකුල ගියා කියල කියවෙන්නෙ. ඒ පුෂ්පමාලා සුභසිංහත් ගුවන් විදුලි සංස්ථාවෙ ඒ කාලෙ ළමාගී වැඩසටහන් වලට සහභාගී වෙච්ච කෙනෙක්.
    පස්සෙ කාලෙ එයා පාසලක ගුරුවරියක් විදියට සේවය කලාලු සහ විශාරද විභාගය එහෙමත් පාස් කියල තමයි කියන්නෙ.
    පොඩි ලමයි අතරෙ ජනප්‍රිය සිංදුවක් වෙච්ච සීනි බෝල හෝටලේ සිංදුව එයාගෙ.
    ගෝකුල එයත් එක්ක ගියාට පස්සෙ නන්දා මාලනී සුදු අඳින්න පටන්ගත්තා සහ එයා ගැන කිසිම සඳහනක් කිසිම අවශ්තාවක නොකරන්න වගබලාගත්තා.
    අඩුම තරමින් තමන්ගෙ දරුවන් එක්කවත් වෙච්ච දේවල් නොකිය ඉන්න තරම් නන්දා මාලනිය පරිස්සම් වුණා. ගෙදර ගිණි පිටට දුන්නෙ නෑ. ඒකයි දැන් කාලෙ ඉන්න අනිත් කලාකාරිනියන්ගෙත් මෙතුමියගෙත් තිබුණ වෙනස. මේ දේවල් වුණත් යන්තමින් හෝ සමාජගතවෙන්න ගත්තෙ එතුමිය මිය ගියාට පස්සෙ. හිතල බලපන් අද කාලෙ එන රියලිටි තරුවල තත්වය සහ මේ වගේ අති විශාල ගල් කණු වගේ චරිතවල තත්වවල වෙනස.
    සුනිල් ආරියරත්න කියන්නෙ නන්දා මාලිනියන්ට ගොඩක් සමීපව හිටපු පිරිමි හිතවතෙක්. මම දන්නෙ නෑ ඇත්තටම ඒ දෙන්න අතරෙ හිතවත්කමට එහා ගිය දෙයක් තිබුණද නැද්ද කියල. සුනිල් ආරියරත්න නන්දා මාලනීයන්ට වඩා වයසින් අඩුයි. ඒ වගේම ඔහු තනිකඩයෙක්. ඔය සමහර එවුන්ගෙ බැඳීම් හරි පුදුමාකාරයි බං. සමහර ගෑණුන්ට හරිහමන් පිරිමියෙක්ගෙ ආශ්‍රයක් ලැබුණම ඒ ගෑණු කසාද මිනිහත් කෙයාර් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,363
    2,165
    113
    හම්මෝ දන්න දේවල්... ;-) ;-) ;-)
    ඒවුනාට කතාව තිබ්බේ නීත්‍යානුකූලව ඩිවෝස් වෙලා අර පුශ්පා කියන කෙනාව බැන්ද කියල... ඒකනේ ගෝකුල කියන නම තියෙන්නේ දෙන්නටම.. දෙන්නගෙම ළමයින්ටත්... අර පුෂ්පා කියන කෙනා නටන්න ආපු කෙනෙක් ලු.. ඒත් මේ ළඟදී රූපවහිනි වැඩසටහනකට ඇවිල්ල තිබ්බා.. ඒකෙනම් කිව්වේ එයා සංගීත විශාරදයෙක් කියලයි..
    දැන් කෝ ඒ ගෝකුල කියන කෙනා.. සමහර fb youtube comment වල තිබ්බා එයා80 ගනන්වලම මැරුනා කියල.. බීලා.. ඊට පස්සේ ආර්ථික අපහසුතා ඇවිල්ල හිටියලු.. නන්දා මාලිනී ගෙයක් හදල දුන්නලු.. තවත් කතාවක් තිබ්බා එයා සද්දයක් නැතුව මාධ්‍යයෙන් ඉවත් වෙලා ඉන්නවලු.. මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ නෑ.. මොනව වුනත් බොරු කතා කියන එක නම් හොඳ නෑ..
    සුනෙත් ගෝකුල යාළු වුනේ නන්දා මාලිනිගේ හොදම ගෝළයා එක්ක. සංගීත විශාරද වෙන්න පුළුවන්.

    මම කියලා තියෙන එකක්වත් බොරු නෙවෙයි. උබ බොරුවක් කියලා හිතන දේ කියපන්කෝ බලන්න.