පාතාල බස් ලලිත්ව ඩුබායි ගිහින් අල්ලයි..❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    q6AMXP1.png
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    මේ ගොඩක් සෙට් එක ඩුබයි වලට වැටුන රොකට් වීඩියෝ අරන්න ගිහින් අහු වෙලා පස්සේ නෙදරතු වරෙන්තු සීන් හොයාගෙන තියෙන්නෙ?
     
    • Wow
    Reactions: Smartm

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,318
    113
    හපෝ පුදුම සක්කිලි කරුමක්කාරයෙක්.. මු පට්ට විදියට කප්පම් ගත්තේ. මුව ගෙනාපු ගමන් හිරේ නොදා මරන්න තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    පිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
    Ubata witharak thiyena awlak machan. Sorry
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මේ ගොඩක් සෙට් එක ඩුබයි වලට වැටුන රොකට් වීඩියෝ අරන්න ගිහින් අහු වෙලා පස්සේ නෙදරතු වරෙන්තු සීන් හොයාගෙන තියෙන්නෙ?
    ඩුබයි වලට රොකට් වැදුනට පස්සේ ඩුබයි බුද්ධි අංශවලින් මෙහෙයුමක් කරලා ඉරනෙත් එක්ක සම්භාන්ධකම් තියෙන විදේශිකයෝ ඔක්කොම වගේ ඇල්ලුවා

    ඊටපස්සේ තමයි රතු වරෙන්තු සීන් එක පත්තු වුනේ , රතු වරෙන්තු තිබුනත් සමහර උන් අතාරියා කියලා කියනවා , ඉතුරු උන් ටික ලංකාවෙන් ඉල්ලුවම ටික ටික දෙනවා

    ලංකාවේ පොලිසියට ලොතරැයියක් ඇදුනා වගේ සීන් එකක් මේක
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,418
    240
    63
    පිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
    මම නම් බලෙන්ම එහෙම හිතනෝ.. කොහොමහරි ඒ විදියටම තර්ක ගොඩනගනෝ...
    ආණ්ඩුවට ගහන්න පුලුවන් කොහොමද ඒ වෙනුවෙන් පඩයක් හරි යවනෝ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    හපෝ පුදුම සක්කිලි කරුමක්කාරයෙක්.. මු පට්ට විදියට කප්පම් ගත්තේ. මුව ගෙනාපු ගමන් හිරේ නොදා මරන්න තියෙන්නේ.

    මූට සපෝට් කරලා කප්පම් වලින් කොටසක් ගත්ත වේසපාලුවෙක් අනිවා ඇති. අන්න ඌට/උන්ට අංයෙ නැගිටීමක් නැතිවෙන්න කෙළවලා තමයි මූව ඉවර කරන්න ඕන.
     
    • Like
    Reactions: ruchira55

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    පිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
    Ou

    ඩුබයි වලට රොකට් වැදුනට පස්සේ ඩුබයි බුද්ධි අංශවලින් මෙහෙයුමක් කරලා ඉරනෙත් එක්ක සම්භාන්ධකම් තියෙන විදේශිකයෝ ඔක්කොම වගේ ඇල්ලුවා

    ඊටපස්සේ තමයි රතු වරෙන්තු සීන් එක පත්තු වුනේ , රතු වරෙන්තු තිබුනත් සමහර උන් අතාරියා කියලා කියනවා , ඉතුරු උන් ටික ලංකාවෙන් ඉල්ලුවම ටික ටික දෙනවා

    ලංකාවේ පොලිසියට ලොතරැයියක් ඇදුනා වගේ සීන් එකක් මේක
    9/11 එකෙන් කොටින්ට කෙල උනා වගේ වැඩක් පාතාලයින්ට උනේ…
    ------ Post added on Aug 25, 2026 at 4:37 PM
     
    මයේ එකා :cool: