Owමේක මට විතරක් තියෙන අවුලක්ද?
මගේ රත්තරන් යළුවො තව ඉන්නවද කියලා බලමුකො
Ubata witharak thiyena awlak machan. Sorryපිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
ඩුබයි වලට රොකට් වැදුනට පස්සේ ඩුබයි බුද්ධි අංශවලින් මෙහෙයුමක් කරලා ඉරනෙත් එක්ක සම්භාන්ධකම් තියෙන විදේශිකයෝ ඔක්කොම වගේ ඇල්ලුවාමේ ගොඩක් සෙට් එක ඩුබයි වලට වැටුන රොකට් වීඩියෝ අරන්න ගිහින් අහු වෙලා පස්සේ නෙදරතු වරෙන්තු සීන් හොයාගෙන තියෙන්නෙ?
මම නම් බලෙන්ම එහෙම හිතනෝ.. කොහොමහරි ඒ විදියටම තර්ක ගොඩනගනෝ...පිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
හපෝ පුදුම සක්කිලි කරුමක්කාරයෙක්.. මු පට්ට විදියට කප්පම් ගත්තේ. මුව ගෙනාපු ගමන් හිරේ නොදා මරන්න තියෙන්නේ.
Ouපිට රටවල් වල හැංගිලා ඉන්න පාතාලේ සෙට් එක අල්ලන්න පොලීසිය දැල එලලා තියෙන්නෙ කිව්වම, මගේ හිත ගන්නෙ පාතාලෙ අයගෙ පැත්ත. අනේ අහුවෙන්න නම් එපා කියන සීන් එක හිතේ තියෙන්නෙ. හරියට ඩිස්කවරියෙ මුවොන්ගෙ පස්සෙන් කොටි එලවනකොට අපි මුවොන්ගෙ පැත්ත ගන්නෙ. ඒ වගේ උබලට එහෙම හිතිලා නැද්ද? මේක මට විතරක් තියෙන අවුලක්ද?
9/11 එකෙන් කොටින්ට කෙල උනා වගේ වැඩක් පාතාලයින්ට උනේ…ඩුබයි වලට රොකට් වැදුනට පස්සේ ඩුබයි බුද්ධි අංශවලින් මෙහෙයුමක් කරලා ඉරනෙත් එක්ක සම්භාන්ධකම් තියෙන විදේශිකයෝ ඔක්කොම වගේ ඇල්ලුවා
ඊටපස්සේ තමයි රතු වරෙන්තු සීන් එක පත්තු වුනේ , රතු වරෙන්තු තිබුනත් සමහර උන් අතාරියා කියලා කියනවා , ඉතුරු උන් ටික ලංකාවෙන් ඉල්ලුවම ටික ටික දෙනවා
ලංකාවේ පොලිසියට ලොතරැයියක් ඇදුනා වගේ සීන් එකක් මේක
මයේ එකාමම නම් බලෙන්ම එහෙම හිතනෝ.. කොහොමහරි ඒ විදියටම තර්ක ගොඩනගනෝ...
ආණ්ඩුවට ගහන්න පුලුවන් කොහොමද ඒ වෙනුවෙන් පඩයක් හරි යවනෝ
