පරංගින්ට ලංකාව එපා කරපු සීතාවක රාජසිංහ - Part 1 (16 වන සියවසේ භූ-දේශපාලනය)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    “පරංගි හමුදාව එනවා” කියන ආරංචිය ලැබුණු වහාම මායාදුන්නේ රජතුමා ඔවුන්ව නවත්තන්න යවන්නේ තමන්ගේ පුතා වෙන ටිකිරි බණ්ඩාරවයි. ඔහු හමුදාවත් අරගෙන හේවාගම පැත්තට එද්දී අතුරුගිරිය, හේවාගම, කොරතොට සහ හෝකන්දර අවට ප්‍රදේශවල දේශීය සටන්කරුවනුත් සීතාවක හමුදාවට එකතු වෙනවා.
    ❤️ Athurugiriya ❤️