පිටකොටුව බස්නැවතුමේ හොරා විදින කොටම මාට්ටුගුවන් සෙබළා ඉක්මන් වූ හැටි CCTV කැමරාවේ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    කොටුව බස් ස්ටෑන්ඩ් එක කියන්නේ එදා එදා ඉදන්ම පට්ට හොර ගුහාවක්.
    අලුතින් කොලබට එන කොල්ලෝ කෙල්ලො ගොඩක් වෙලාවට බෑග් පර්ස් වලට කෙලව ගන්නවා .
    මෙහෙම හරි කොන්ට්‍රෝල් වෙන එක ලොකු දෙයක්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    nice script
    Theory Is It Though GIF by PragerU
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ආමි චෙක් පොයින්ට් එකක් දාන්න ඕනී ඔතනට...
    පොලිස් බල්ලෝ වැඩක් නෑ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    scripted? නැත්නම් හොරට මිට වඩා දීමනාවක් හම්බවෙන්න ඕනේ , දැන් සක්න්ඩිනෙවියන් ලෙවෙල් එකෙන් නේ හොරු අල්ලන්නෙත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කොටුව බස් ස්ටෑන්ඩ් එක කියන්නේ එදා එදා ඉදන්ම පට්ට හොර ගුහාවක්.
    අලුතින් කොලබට එන කොල්ලෝ කෙල්ලො ගොඩක් වෙලාවට බෑග් පර්ස් වලට කෙලව ගන්නවා .
    මෙහෙම හරි කොන්ට්‍රෝල් වෙන එක ලොකු දෙයක්
    පර්ස් phone, ඔරලෝසු කඩාගෙන දුවනවා. මගේ අම්මගේ බෑග් එක පැත්තකින් කපලා තිබ්බා. කෙල්ලෝ phone / purse අතේ තියාගෙන යන්නේ උන්ට දෙන්න බලාගෙන wenna ඇති.