Samsung S27 ULTRA වෙනස්ම ඩිසයින් ඵකකින්...😳
B Bitter Truth Well-known member Dec 19, 2015 24,431 47,434 113 Aug 25, 2026 #1 Reactions: Spiderman.Ayya, kinkon, TechnWeb and 5 others
nidarsha91 Well-known member Sep 21, 2010 6,479 5,283 113 ......පුංචි ඉතාලියේ ....... Aug 25, 2026 #2 Haako Reactions: NRTG
P pdkuma Well-known member May 22, 2016 637 763 93 Aug 25, 2026 #3 Iphone x එකෙයි iphone 16 එකෙයි කැමරා දෙක එක ලඟින් තිබ්බවගේ ටිකක් Reactions: HKavinda and NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,958 113 Aug 25, 2026 #4 2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ Reactions: NRTG and ChoronaSottiya
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,688 6,980 113 වදුරව Aug 25, 2026 #5 අනේ මන්ද එක නම් Reactions: NRTG
Ryker Well-known member Oct 9, 2020 1,972 2,156 113 colombo Aug 25, 2026 #6 Apita hariyanne S25 thama Reactions: NRTG
D dimuthmike Well-known member Jan 26, 2010 15,919 9,735 113 Aug 25, 2026 #9 Samsung බැහැන් යන කාලේ මේ..
shameera89 Well-known member Jun 26, 2013 16,378 12,658 113 Piliyandala Aug 25, 2026 #10 S25 ultra eka mamath kamathi Reactions: NRTG
deanXX Well-known member Oct 15, 2013 21,583 16,435 113 Aug 25, 2026 #11 ඔය මොන ඩිසයින් අාවත් Samsung ලා කැමරා, බැටරි අතින් තාමත් මොන්ටිසෝරි වයසේ.. Reactions: TechnWeb and NRTG
sacrox Well-known member Aug 28, 2011 3,567 1,032 113 Negombo paththe thama Aug 25, 2026 #12 me indian pons ge leaks lol Reactions: NRTG
F fdk Well-known member Sep 16, 2011 5,592 5,486 113 Aug 25, 2026 #13 Inspired by iPhone X and 17pro max Reactions: TechnWeb and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,157 198,735 113 Colombo, Sri Lanka Aug 25, 2026 #14 ඇත්තටම දැන් ෆෝන් ඩිෂයින් වලින් උපරිමේටම ඇවිත් ඉවරයි. දැන් ඔය මාකට එකේ ඉන්න සුරුකුත්තම් වැඩ එල්ලන එක හැර ඉදිරියට විශේෂ මුකුත් එන එකක් නැහැ Reactions: Spiderman.Ayya, kinkon and tha123
ඇත්තටම දැන් ෆෝන් ඩිෂයින් වලින් උපරිමේටම ඇවිත් ඉවරයි. දැන් ඔය මාකට එකේ ඉන්න සුරුකුත්තම් වැඩ එල්ලන එක හැර ඉදිරියට විශේෂ මුකුත් එන එකක් නැහැ
HKavinda Well-known member Dec 23, 2013 54,569 21,127 113 Panadura Aug 25, 2026 #15 කැතයි බන් Reactions: NRTG and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,987 2 116,134 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 25, 2026 #16 Brandy2020 said: 2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ Click to expand... Samsung S27 Series එක එන්නෙ 2027..බැටරි එක අපිටම ගලවන්ඩ පුලුවන් පාටක් නම් නෑ Reactions: HKavinda and NRTG
Brandy2020 said: 2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ Click to expand... Samsung S27 Series එක එන්නෙ 2027..බැටරි එක අපිටම ගලවන්ඩ පුලුවන් පාටක් නම් නෑ