මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,862
    4,822
    113
    5වෙනිදා සිට නව පන්ති ඇබරේ...
    පලමුදින නිබන්ධන නොමිලේ

    අමාරුම නම් 15000 දෙනවා..ටිකක් අමාරුනම් 10000 යි
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,843
    15,142
    113
    35
    Spain
    පළාත් සභා ඡන්දේ එන ලකුණු, කොටා රැලි තියනවා. කොටා ඉන්දු ලංකා ගිවිසුම ගැන තදින් ඉන්නවා. දේපල බද්ද ගෙන්න බෑ කියල IMF එකත් එක්ක වැලි දාගන්නවා, දැන් තෙල් ළිං මතු වෙලා! ඉතින් ඡන්දේ ෂුවර්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,862
    4,822
    113
    පළාත් සභා ඡන්දේ එන ලකුණු, කොටා රැලි තියනවා. කොටා ඉන්දු ලංකා ගිවිසුම ගැන තදින් ඉන්නවා. දේපල බද්ද ගෙන්න බෑ කියල IMF එකත් එක්ක වැලි දාගන්නවා, දැන් තෙල් ළිං මතු වෙලා! ඉතින් ඡන්දේ ෂුවර්.
    ටිකක් අමාරුනම් 10000 යි - අමාරුම නම් 15000 දෙනවා..
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    චීනෙට යන්න දීලා ඉන්දියාව අත්දෙක බැඳන් බලන් ඉන්න එකක් නම් නෑ. චීනෙන් බස් ගෙන්නපු එකටත් ඉන්දියාව අවුලෙන් ඉන්නෙ. පළාත් සභා තියන්නෙත් නැති නිසා අපෙන් ඉන්දියාවට කිසි තැනක් ලැබෙන්නෙ නැති එකට ඉන්දියාවෙ හිත හොඳ නෑ.

    Indian Defence Minister Rajnath Singh to visit Sri Lanka in September​

    https://www.newswire.lk/2026/08/25/...ajnath-singh-to-visit-sri-lanka-in-september/
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    Oka attak wela, e kaledi oka kiwwa nam ceypetco jeppo tika heta indan strike.

    Doctorate ekak tyenawa kiyapu adukule ranwalaya nataawi ehenam.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    එහෙනම් කොහොමද බං කියන්නෙ "තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක්" කියල?
    Two billion barrels — estimate, not cash in the bank,
    Nine trillion cubic feet — still needs exploration to rank.
    “කොහොමද දන්නේ?” කියලා උඹ දැම්මා attack,
    Geology already gave an estimate — drilling gives the feedback back.

    Thread එකේ numbers දැක්කා — brain went “wait,”
    Estimate කියන word එක දැක්කෙ නැද්ද — too late?
    Petroleum තියෙනවද කියලා prove කරන්න drill,
    උඹට ඕන confirmation කලින් — adoh, that's not how estimates work, still.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,135
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පොන්ට අලුත් නිවුස් 🤌🏼

    ඕක අපේ රනිල් මහත්තයත් කරන්න ඉඳියෙ, මයින්ද මහත්තයත් කරන්න ඉඳියෙ.

    PS: තෙල් නැව් 1000 කද කොහෙද තෙල් ඔතන තියෙන්නෙ කියලා දැක්කා කොහේහරි. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. එහෙම උනොත් යන කොස්ට් එකත් එක්ක ඕක feasible ද කියලා හිතෙනවා. 🤔
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,506
    2,979
    113
    UoM වල Earth resource engineering යාලුවෙක් කියලා තියෙනවා, ඔය oil reserve එක explore කරන්න සෑහෙන්න capital එකක් යනවා කියලා මුහුදේ තියෙන නිසා...

    ඔය අර මහින්ද ඕක ගැන කීව කාලේ ඕක ඇත්තටම explore කරලා තියෙනවා... එහෙම කරලා ආපු conclusion එක මේක economically viable නෑ වගේ කියලා... ඔතන තියෙන තෙල් විකුණලා දරන වියදම එක්ක ලාභයක් නෑ කියලා...

    ඒවා ඉතිං estimates තමා, හරියටම දන්නේ නෑ ඉතිං...
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,938
    5,189
    113
    Two billion barrels — estimate, not cash in the bank,
    Nine trillion cubic feet — still needs exploration to rank.
    “කොහොමද දන්නේ?” කියලා උඹ දැම්මා attack,
    Geology already gave an estimate — drilling gives the feedback back.

    Thread එකේ numbers දැක්කා — brain went “wait,”
    Estimate කියන word එක දැක්කෙ නැද්ද — too late?
    Petroleum තියෙනවද කියලා prove කරන්න drill,
    උඹට ඕන confirmation කලින් — adoh, that's not how estimates work, still.

    ඔය කියන තරම් තෙල් හම්බුනොත් උබල ඉරිසියාවෙ පැලෙයි නේද? 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    ඔය කියන තරම් තෙල් හම්බුනොත් උබල ඉරිසියාවෙ පැලෙයි නේද? 😂
    Ubethaththa, jealous? 😂 ඒක නම් හොඳ joke එකක්, bro,
    Sri Lanka finds oil — so what? I’m already living the show.
    Australia life comfortable, systems work, wages flow,
    You’re dreaming of barrels while I’m watching my savings grow.

    Oil තියෙනවා කියලා අපි jealous වෙන්නෙ නෑ,
    තෙල් හම්බුණා කියලා ජීවිතේ overnight වෙනස් වෙන්නෙ නෑ.
    Roads, wages, healthcare, services — ඒවා තමයි real glow,
    Barrels underground තිබ්බට supermarket bill එක අඩු වෙන්නෙ නෑ though.

    Billion barrels කියලා headline එක දාගෙන flex කරන්න එපා,
    Reserve එකක් තිබ්බා කියලා cash එක pocket එකට වැටෙන්නෙ නෑ, bro.
    Australia pays the bills while your oil stays below,
    So keep the barrels — I’ll keep the lifestyle and the dough
     
    වෙසක්, පොසොන්, පෙරහැර කාලෙකම තෙල් තියෙනව කියලත් කන්ෆ'ම් උනොත් උබ ඩිප්‍රෙශන් වැඩි වෙලා මූදෙ පනී 😂
     
    • Like
    Reactions: raman2

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    ViIaCWF.jpeg
    හුච්චො මන් වැල්ලෙ සක්කිලි ආශ්‍රය කරල තියෙනව ඕනි තරම්. නලින්ද ටයි අර ලාල්කාන්ත පින්නයාටයි තියෙන්නෙ නොම්මර 1 සක්කිලි මූණු 2 ක්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    If this deposit was discovered on land, not in the sea, then fracking could be used in search of oil and gases. But since the deposit lies beneath a thousand metres below the seabed, it is quite expensive, and the deposit is too small to be profitable. Indian oil company Cairns, did some survey at the expense of around 200 million dollars, and they also abandoned the further steps. So this is another cheap political gimmick.
     
    • Like
    Reactions: neyohk