ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

waca

Well-known member
  • Nov 13, 2006
    3,766
    2,239
    113
    Nugegoda
    කාලෙන් කාලෙට මේ කතාව ඇදිල එනව. ඒත් මන්නාරම් ද්‍රොණියෙන් ගන්න යන්න තියෙන විදයම හා සංකීර්ණ බව හින්ද ආයෝජකයො මේකට උනන්දු නෑ. ඒකයි මේක නිකන්ම කිනක් දේශපාලන කතා වලට විතරක් සීමා වුනේ, හැබැයි ඉරාන යුද්දෙ දරුණු විදියට ඇදිල තෙල් ලිං වලට විශාල ලෙස හානි වුනොත් නං ආයෝජකයො මේකට උනන්දු වෙයි.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,594
    8,846
    113
    කාලෙන් කාලෙට මේ කතාව ඇදිල එනව. ඒත් මන්නාරම් ද්‍රොණියෙන් ගන්න යන්න තියෙන විදයම හා සංකීර්ණ බව හින්ද ආයෝජකයො මේකට උනන්දු නෑ. ඒකයි මේක නිකන්ම කිනක් දේශපාලන කතා වලට විතරක් සීමා වුනේ, හැබැයි ඉරාන යුද්දෙ දරුණු විදියට ඇදිල තෙල් ලිං වලට විශාල ලෙස හානි වුනොත් නං ආයෝජකයො මේකට උනන්දු වෙයි.
    යන විදිහටනම් ආණ්ඩුවේ සල්ලිම දාලා හාරගන්න වෙන සින් එකක් තියෙන්නේ.. ආයෝජකයෝ කියලා ලොකු ප්රෝෆිට් එකක් නැතුව එන්නේ නැනේ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ශිරන්තිගේ කකුල් දෙක මැද්දෙ ද්‍රෝණියෙන් එනවා තෙල්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,987
    2
    116,134
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 15ක් තාම හාරනව ඇති

    Digging Season 1 GIF by BET Plus
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,656
    14,282
    113
    ඉංග්‍රීසි බැරි පොන්නයෝ රැවටුනා නේද @2osama පොන්ස්?

    මම උඹව cuck කරා කියල ඔහොම ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජා නැද්ද පොන්නයෝ? :rofl:

    බුල් කියන්නෙ චක් නෙවෙය් පොන්නයො

    චක්? මොන පයන්නක්ද පොන්නයෝ චක්? :rofl:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    ජෙප්පොම නෑ කියපුව දැන් තියනවලු ද ? 😅😅😅
    හමුදාව ගොඩනැගිලි හදන්න දානව .
    හමුදා නිලධාරීන් ඉහල තනතුරු වලට දානව .
    ඇඹුල් තියල් ගේන්න හයිවේ හදනව .
    බොරුවට තෙල් කතා කියනව .
    😂😂😂
    ජෙප්පො දැන් ඒව ෆලෝ කරනව ද ?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,832
    9,077
    113
    ulan bator
    Jeppo me dawal wala Heluwen gihin thel haranawa kiyanne aththada?

    RAJAPAKSAla idiya nam oka yanne china walata~!

    yahapalane thibba nam indiyawa.

    ara mokakda Economic corridor ekak hadanna haduwe Trinco walata , eka mokatada kiyala dan therenawa neda?


    Dan penawa ne jeppo damme kawuda kiyala?