ලක්ශනයක් දිනාගන්න කැමතිද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    වැඩි දෙයක් කරන්න නැ නම ගම වයස ඉන්න තැන සහා ජයාරූප මෙ හැමදේම තියෙනම් දාන්න මෙන්න මෙ කෙනාගේ
    InShot_20260826_125826842.jpg
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    U monada umbata kale?
    බෞද්ද ආගමට බැනීම යටතෙ නඩුවක් ( මිනිස්සුන්ට ආගම් ගැන වෛයිරයක් පතුරවන එක වැරදි)

    ubt mkd kle u?
    ආගම් වලට බැනින
    ------ Post added on Aug 26, 2026 at 1:10 PM

    laksha 10 wath denna wei meke sirla okkoma 1M walin uda salary ganna aya inne
    හා
    ------ Post added on Aug 26, 2026 at 1:11 PM
     
    • Like
    Reactions: Lessar and wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,659
    14,785
    113
    35
    Spain
    බෞද්ද ආගමට බැනීම යටතෙ නඩුවක් ( මිනිස්සුන්ට ආගම් ගැන වෛයිරයක් පතුරවන එක වැරදි)

    ආගම් වලට බැනින
    ------ Post added on Aug 26, 2026 at 1:10 PM

    හා
    ------ Post added on Aug 26, 2026 at 1:11 PM
    අපිත් බනිනවා නේ, ගණන් ගන්න එපා. අනික උගේ බැනීම නිසා ආගම ගැන කලින්ට වඩා උනන්දුවක් මේකෙත් තියෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    අපිත් බනිනවා නේ, ගණන් ගන්න එපා. අනික උගේ බැනීම නිසා ආගම ගැන කලින්ට වඩා උනන්දුවක් මේකෙත් තියෙනවා.
    මේ ප්‍රශ්ණ තියෙන වෙලාවෙ ලක්ශයක් ලයින් කරගන්න දීලා පැත්තකට වෙයංකො..
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    282
    299
    63
    Doge Deal With It GIF

    ක්‍රිප්ටො වොලට් ඇඩ්‍රස් එක දැම්මට ගැටලුවක් නැද්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    කල්ලතෝනි නාන අතුරුදහන් @sinhawanshaya
    උඹ වගෙ මෝඩ ekek. ඌ මාව හොයලා ත්‍රෙඩ් දාන කොට මාව ටැග් කරන්න කියපන්, මට දිවැස් නැ.

    වැඩි දෙයක් කරන්න නැ නම ගම වයස ඉන්න තැන සහා ජයාරූප මෙ හැමදේම තියෙනම් දාන්න මෙන්න මෙ කෙනාගේView attachment 269161
    අනිත් සැරෙ මාව ටැග් කරපන් උත්තර ඔනෙ නම්, ලක්ශනයක්? සින්හල බැරිද? පූක්ශනයක් වෙන්න ද ඔන කරෙ?
    ------ Post added on Aug 26, 2026 at 9:04 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,307
    24,506
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ වගෙ මෝඩ ekek. ඌ මාව හොයලා ත්‍රෙඩ් දාන කොට මාව ටැග් කරන්න කියපන්, මට දිවැස් නැ.
    හැංගිල ඉන්න නුවණක්කාර තෝව ටැග් කලේ ඒක තමා ත්‍රෙඩ් එකට.
     
    • Like
    Reactions: Roddk da

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    හැංගිල ඉන්න නුවණක්කාර තෝව ටැග් කලේ ඒක තමා ත්‍රෙඩ් එකට.
    ටැග් කරපු ගමන් අතුරුදන් කියන්න බැ නෙද? කලින් ටැග් කරලා පස්සෙ reply එකක් දැම්මානම් හරි අතුරුදන් කියලා
     
    • Like
    Reactions: Roddk da