ලක්ශනයක් දිනාගන්න කැමතිද

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටැග් කරපු ගමන් අතුරුදන් කියන්න බැ නෙද? කලින් ටැග් කරලා පස්සෙ reply එකක් දැම්මානම් හරි අතුරුදන් කියලා
    අතුරුදන් කිව්ව වැල්ලවත්තෙ දෙමළගෙ ත්‍රෙඩ් බම්ප් කරනව දැක්කෙ නැති නිසා යකෝ. :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: Roddk da and wpril5

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,141
    843
    113
    නැ 100% ඔහු මුස්ලිම් සහා බෞද්ද නෙමේ

    agam wiwechanaya karanna puluwan lankawe. meka islam ratak nemei.
    ජෙපි රටක්ද😪
    ------ Post added on Aug 26, 2026 at 10:10 PM

    උගේ තාත්තගේ පින්තුරයක් නම් හම්බුනා බන්. මේ තියෙන්නේ. සල්ලි එපා

    images
    😂😪oi oi
    ------ Post added on Aug 26, 2026 at 10:13 PM

    ලක්ශෙ දෙනවා කියල ඔප්පු කරපන්. නැත්තම් ඉස්සෙල්ලා ලක්ශෙ දාපන්. විස්තර දෙන්නම්
    හා
    ------ Post added on Aug 26, 2026 at 10:14 PM

    අපිත් බනිනවා නේ, ගණන් ගන්න එපා. අනික උගේ බැනීම නිසා ආගම ගැන කලින්ට වඩා උනන්දුවක් මේකෙත් තියෙනවා.
    ඔව් නමුත් ඔයලා ඒ දෙම කරන්නැනෙ මෙයා එහෙම නැ මෙයා බත් කන්නෙත් ආගමට බැන්නට පස්සෙ එතනක්න් බඩගින්නෙ ෆොන් එක ඔබ ඔබ ආගමෙ වැරදි හොයනවා
    ------ Post added on Aug 26, 2026 at 10:16 PM

    Doge Deal With It GIF

    ක්‍රිප්ටො වොලට් ඇඩ්‍රස් එක දැම්මට ගැටලුවක් නැද්ද?
    අවුලක් නැ
    ------ Post added on Aug 26, 2026 at 10:17 PM

    උඹ වගෙ මෝඩ ekek. ඌ මාව හොයලා ත්‍රෙඩ් දාන කොට මාව ටැග් කරන්න කියපන්, මට දිවැස් නැ.


    අනිත් සැරෙ මාව ටැග් කරපන් උත්තර ඔනෙ නම්, ලක්ශනයක්? සින්හල බැරිද? පූක්ශනයක් වෙන්න ද ඔන කරෙ?
    ------ Post added on Aug 26, 2026 at 9:04 PM
    සිංහල බැ ඒකනම් ඇත්තම කතාව කො කො දපන්
    ------ Post added on Aug 26, 2026 at 10:17 PM