අඩෝ මේ වගේ වෙද්දි මොන හැඟීමක් එනවා අ‍ැතිද නේ 😢😢😢

jeremiah91

Well-known member
  • May 28, 2025
    415
    547
    93
    වොෂ් රූම් එකක් එහෙම තියෙනවද දන්නෑ දැකලා බයට බොග සෙට් උනාම දුවලා ගිහින් හැංගිලා දාන්න!
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,008
    2
    15,759
    113
    වොෂ් රූම් එකක් එහෙම තියෙනවද දන්නෑ දැකලා බයට බොග සෙට් උනාම දුවලා ගිහින් හැංගිලා දාන්න!
    බයටත් වඩා සේරම විනාස වෙලා යද්දි කලකිරීමයි, මොනවත්ම කරගන්න බෑ කියල දැනෙද්දි එන අසරණ කමයි හිතපන්කො 😢
     
    • Sad
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    උබට අර ගේට්‍ටුවට ගහලා සුද්දියක් ඉන්නවද ඇහුවම , මෙහෙ ඉන්න සුද්දියක් නෑ http තෝ කුඩු ගහලද ගංජා ගහලද කියලා ඇහුවා නේද . ආන්න ඒ වෙලාවේ ඇති වුන හැගීම
     
    • Like
    Reactions: lilman and Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,168
    113
    උබට අර ගේට්‍ටුවට ගහලා සුද්දියක් ඉන්නවද ඇහුවම , මෙහෙ ඉන්න සුද්දියක් නෑ http තෝ කුඩු ගහලද ගංජා ගහලද කියලා ඇහුවා නේද . ආන්න ඒ වෙලාවේ ඇති වුන හැගීම
    Ado e video eka aye dannada 😂
     
    • Love
    Reactions: lilman

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,168
    113
    උබට අර ගේට්‍ටුවට ගහලා සුද්දියක් ඉන්නවද ඇහුවම , මෙහෙ ඉන්න සුද්දියක් නෑ http තෝ කුඩු ගහලද ගංජා ගහලද කියලා ඇහුවා නේද . ආන්න ඒ වෙලාවේ ඇති වුන හැගීම
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,168
    113
    හයියෝ.... රෙදි නෑ... :lol:
    මෙහෙම ආතල් එකක් ඉන්දරේට දෙන්න හිතුනෙ ‍මොකක් නිසාද බං?
    Lankawata vacation apu welawe kammali hithuna 😔

    Mu meke uta high IQ tiyenawa kiyala dapu nisa attatama check karanna one una.

    Mama karapu prank ekata mu ahu una. Eken muge high IQ na kiyala prove una 😂
     
    Similar threads