අඩෝ මේ වගේ වෙද්දි මොන හැඟීමක් එනවා අ‍ැතිද නේ 😢😢😢

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,744
    2
    1,960
    113
    On a Cloud
    Muge phone number eka meke dala tibbane.

    Mama mage US (+1) number eken muta message kale. Karala kiuwa mama Estonia idan apu suddiyek kiyala 😂

    Muta eken wath notice une na boruwak kiyala. Estonia idan awanam US wala phone number ekak tiyenna bane 😂😂😂

    High IQ 😂😂😂😂
    High IQ (-160)
    :lol: :lol: :lol: :lol: :lol: Maruu oooiii... Molen nathuwa wena wena than walin kalpana karama ohoma thama..
    Muu thawa iscole yana ganu lamayekda monada kiyala, eyage ayyalagen guti kanna giya kathwak me elakiriyema kawda kiyala thibba neda tika kalekata kalin, covid kale wage???
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,134

    Mokakda e scene eka? 😂
    Link eka dapanko
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    Lankawata vacation apu welawe kammali hithuna 😔

    Mu meke uta high IQ tiyenawa kiyala dapu nisa attatama check karanna one una.

    Mama karapu prank ekata mu ahu una. Eken muge high IQ na kiyala prove una 😂
    *** Lankawata vacation ආපු වෙලාවක.***
    උබට කොහොමහරි ඉන්දරේට convince කරන්න ඕන උබ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ කියලා. මොකද එතකොට ඉන්දරේ උබ ගැන හොයන එක අතඅරිනවා උබ vacation ආවා කියපුවම. එහෙම ඕන කමින්ම convince කරන්න හදන්නෙ ඒ කියන්නෙ ඇත්තටම කිව්වොත් උබ ලංකාවෙ තමයි ඉන්නෙ කියලා. 🤷‍♂️
    @IndrajithGamage උබ high IQ කියල අපි පිළිගන්නවා Bimmer කියන්නෙ කවුද කියලා හොයා ගත්තොත්. පුළුවන් පුලුවන් ඔයාට පුළුවන්.. 🤷‍♂️:-)

    @IndrajithGamage :love2: 👇👇
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,134
    113
    *** Lankawata vacation ආපු වෙලාවක.***
    උබට කොහොමහරි ඉන්දරේට convince කරන්න ඕන උබ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ කියලා. මොකද එතකොට ඉන්දරේ උබ ගැන හොයන එක අතඅරිනවා උබ vacation ආවා කියපුවම. එහෙම ඕන කමින්ම convince කරන්න හදන්නෙ ඒ කියන්නෙ ඇත්තටම කිව්වොත් උබ ලංකාවෙ තමයි ඉන්නෙ කියලා. 🤷‍♂️
    @IndrajithGamage උබ high IQ කියල අපි පිළිගන්නවා Bimmer කියන්නෙ කවුද කියලා හොයා ගත්තොත්. පුළුවන් පුලුවන් ඔයාට පුළුවන්.. 🤷‍♂️:-)

    @IndrajithGamage ube IQ eken hoyaganinko mama kauda, koheda inne kiyala 😂😂😂😂
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    @IndrajithGamage ube IQ eken hoyaganinko mama kauda, koheda inne kiyala 😂😂😂😂
    හ්ම්.. උබ නිකන් අර BBC Shelock Holmes එකේ ඉන්න Jim Moriarty වගේ. ඉන්දරේ ඔප්පු කරපන් බලන්න. එතකොට අපි පිළිගන්නම් උබ sherlock holmes ට වඩා IQ එක තියෙන කෙනෙක් කියලා. 🤷‍♂️
     
    Similar threads