කාදිනල් මේවට මීක් කියනව දැකල තියනවද උඹල ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    @redux ඇත්ත නේද බන්, දමිල ජන සංහාරයක් කරලා සිංහලු දැන් දමිළයෝ යටපත් කරගෙන පාගාගෙන ඉන්නවා නේ? උන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් මාලිමා ආණ්ඩුවට විතරයි නේ?

    Mothers Day Lol GIF by reactionseditor
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    @redux ඇත්ත නේද බන්, දමිල ජන සංහාරයක් කරලා සිංහලු දැන් දමිළයෝ යටපත් කරගෙන පාගාගෙන ඉන්නවා නේ? උන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් මාලිමා ආණ්ඩුවට විතරයි නේ?

    Mothers Day Lol GIF by reactionseditor
    නෑ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ කොටි නායකයෝ පාර්ලිමේන්තු යවන වැඩ වගේ කොටි විරෝදී වැඩ කරලා විතරයි විසඳන්න පුළුවන්
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,410
    8,566
    113
    @Jihadi john @Sinha-Le @sinhawanshaya මේවට දිග හෑලි ලියල ත්‍රෙඩ් දාන්නෙ නැද්ද බං?

    යුධ මුක්ත කලාපයකට යුධ හමුදාව බර අවි වලින් පහර දෙද්දි ලෝකය දකින්නේ ජන සංහාරයක් විදිහට.

    මද්‍යස්තව හිතපන් .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    යුධ මුක්ත කලාපයකට යුධ හමුදාව බර අවි වලින් පහර දෙද්දි ලෝකය දකින්නේ ජන සංහාරයක් විදිහට.

    මද්‍යස්තව හිතපන් .
    කොටි, සිවිල් වැසියන්ට එන්න දෙන්නෙ නැතුව කාලතුවක්කු පිටි වල ගාල් කර තියන එක මධ්‍යස්ථව හිතන්නේ නැත්තේ ඇයි
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,410
    8,566
    113
    කොටි, සිවිල් වැසියන්ට එන්න දෙන්නෙ නැතුව කාලතුවක්කු පිටි වල ගාල් කර තියන එක මධ්‍යස්ථව හිතන්නේ නැත්තේ ඇයි

    ඔව් ඒවත් වැරදි .
    දෙපැත්තම කරපු වැරදි පිළිගන්නේ නෑ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    වීඩියෝ එක බැලුවේ නෑ මල පනින නිසා.
    පට්ට කොන්දක් තියෙන ශක්තිමත් ආණ්ඩුවක් තියෙන නිසයි මේ වගේ එව්න් බය නැතුව මෙහෙම කතා කරන්නේ.
    "යුද්ධයකින් දිනපු කෙනෙක් නෑ" කියන ආණ්ඩුවක් තිබුනා නම් කව්රුත් මෙහෙම කතා කරන්නේ නෑනේ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    නෑ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ කොටි නායකයෝ පාර්ලිමේන්තු යවන වැඩ වගේ කොටි විරෝදී වැඩ කරලා විතරයි විසඳන්න පුළුවන්
    උඹට අමතකවුනාට උඹලගේ ආණ්ඩුවත් හිටපු ත්‍රස්තවාදියෝ නෙ බන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    නෑ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ කොටි නායකයෝ පාර්ලිමේන්තු යවන වැඩ වගේ කොටි විරෝදී වැඩ කරලා විතරයි විසඳන්න පුළුවන්

    ඵතකොට උඹලගේ ජෙප්පෝ යුද්දේ කාලේ කොටින්ට පුක දිදී රට වට්ටන්න ස්ට්‍රයික් කරපුවා..??

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,819
    113
    එක තැනක නෑ
    muut nikan byyek wage tamai, thama yudda kale jeevath wenne

    උඹට යුද්දෙ ඉවර උනාට දෙමල්ලුන්ට යුද්දෙ ඉවර නෑ.
    උන්ට ඉවර වෙන්නෙ උන්ට ඕන දේවල් ගත්තට පස්සෙ.

    ඒක තමයි උන් ජෙප්පොට කියල ලස්සනට ඒක කරගන්න හදන්නෙ.

    ඔලුව ඇතුලෙ මොලයක් තියනවනෙ? මේ රටේ සහ රටෙන් එලියෙ වෙන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන් නිකන් ටිපිකල් ජෙප්පෙක් වෙන්නෙ නැතුව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    උඹට අමතකවුනාට උඹලගේ ආණ්ඩුවත් හිටපු ත්‍රස්තවාදියෝ නෙ බන්.
    එහෙනං වීර පුරන් අප්පුත් ත්‍රස්තවාදියෝ

    ඵතකොට උඹලගේ ජෙප්පෝ යුද්දේ කාලේ කොටින්ට පුක දිදී රට වට්ටන්න ස්ට්‍රයික් කරපුවා..??

    ඔය පෞද්ගලික අභිමතයන් උදෙසා විප්ලවේ පාවා දීපු එකෙක් ලියොන් ට්‍රොට්ස්කි වගේ. කවුද මුන් කියන ඒවා විශ්වාස කරන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    එහෙනං වීර පුරන් අප්පුත් ත්‍රස්තවාදියෝ
    නෑ බන්, වීර පුරන් අප්පු වීර පුරන් අප්පුම තමයි, උඹ දන්නවද පොලිස් දිනය විදියට අදටත් සමරන්නේ වීර පුරන් අප්පු අතින් මැරුණු පොලිස් කාරයෙක් මැරුණු දවස කියල. උඹලගේ ත්‍රස්තවාදියෝ ලෙසටම පොලිස් දිනේ සමරුව මේ අවුරුද්දෙත්.
     
    • Haha
    Reactions: redux