පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් - 25 August 2026

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    Smart meter හයි කරන්න යන්නේ කාටද ?
    තාම හරියටම කියල නෑ. 750ට වැඩි domestic set එක එකටම අහු වෙයි කීයල කියනව TOU වලට.
     
    • Like
    Reactions: monson

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    Consumption එක 450ට වැඩි නම් කිසිම පාඩුවක් නෑ මචං. Hybrid system එකකට යන්නෙ power cuts එකකට backup එකටයි, peak shaving එකටයිනෙ mainly. ඔය දෙකම වෙනව. Clearance එක තියනව නම් වැසි energy එක export ත් වෙලා බිලත් zero වෙනව.

    මෙතනදි බැරි වෙන්නෙ day time එකේ battery වලට store කරගෙන රෑට export කරල වැසි මුදලක් ලබාගන්න එක.
    mge danata yanne maseta 150 range eka..oka wadi wenna pluwan 250 wge...etakota terumak nadda battery seen eka
     
    • Like
    Reactions: Tricle_Buwa

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    TOU kiyanne mokakda ?
    ToU (Time of Use) Tariff කියන්නේ දවසේ විවිධ වේලාවන් (Time slots) අනුව විදුලි ඒකකයකට අය කරන සහ ගෙවන මිල ගණන් වෙනස් වන ක්‍රමවේදයයි.

    අන්න ඒ වගේ තමයි කියලා තියෙන්නේ උදාහරණ දැම්මේ

    සාමාන්‍ය ක්‍රමයේදී (Flat / Step Tariff) මුළු මාසයටම පාවිච්චි කළ ඒකක ගණන අනුව බිල හැදුණත්, ToU ක්‍රමයේදී දවස කොටස් 3කට බෙදා ගණනය කෙරේ:
    • Day Time (උදෑසන 05:30 – සවස 06:30): සාමාන්‍ය මිලක් (Normal Rate) අය වේ.
    • Peak Time (සවස 06:30 – රාත්‍රී 10:30): විදුලි ඉල්ලුම උපරිම වන බැවින් වැඩිම මිලක් (Highest Rate) අය වේ.
    • Off-Peak Time (රාත්‍රී 10:30 – පසුදා උදෑසන 05:30): විදුලි ඉල්ලුම අවම වන බැවින් අඩුම මිලක් (Lowest Rate) අය වේ.

    @Tricle_Buwa melo magulak terune ne ban..dan api 5kw hybrid ekak gahala 16Kwh battery pack ekak gahala wadak nadda etakota
    ඔයාට ලයිට් ගියොත් එහෙම, හරි AC රෑ කාලය පාවිචිය කරනවා නම් බැටරි Backup වලට system පාවිච්චි කරන්න සල්ලි තියෙනවා නම් battery වලට නඩත්තු කරන්න නම් සෑහෙන්න වියදම් කරන්න වෙනවා.

    ඔයා දාලා තියෙන්නේ මොන inverter වර්ග model මොකක්ද
    ------ Post added on Aug 27, 2026 at 11:27 AM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,772
    28,919
    113
    :lol: 🤌

    අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහළ මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator - NSO) පියවර ගෙන තිබේ.

    - https://sinhala.adaderana.lk/news/250457
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    තාම හරියටම කියල නෑ. 750ට වැඩි domestic set එක එකටම අහු වෙයි කීයල කියනව TOU වලට.
    මේ හුට්ටෙ EDL පරයො ඕවා කරන්නෙ නෑ බෙල්ල මුලට හිර වෙනකම් 😛
    අපේ ඒරියා එකත් LECO එකෙන් ගන්න බැරිද දන්නෑ
     
    • Sad
    Reactions: Tricle_Buwa

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    :lol: 🤌

    අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහළ මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator - NSO) පියවර ගෙන තිබේ.

    - https://sinhala.adaderana.lk/news/250457
    පොඩි 5Kw සෝලා පාවිච්චි කරන මිනිස්සු නම් ඔව්වා අදාලා ම නෑ. factory හරි supermarket උන් off කරගන්න හෙන කම්මැලියෝ ඉන්නේ :ROFLMAO: