කාදිනල් මේවට මීක් කියනව දැකල තියනවද උඹල ??

redux

Well-known member
  • Feb 19, 2017
    10,985
    18,133
    113
    නෑ බන්, වීර පුරන් අප්පු වීර පුරන් අප්පුම තමයි, උඹ දන්නවද පොලිස් දිනය විදියට අදටත් සමරන්නේ වීර පුරන් අප්පු අතින් මැරුණු පොලිස් කාරයෙක් මැරුණු දවස කියල. උඹලගේ ත්‍රස්තවාදියෝ ලෙසටම පොලිස් දිනේ සමරුව මේ අවුරුද්දෙත්.
    ඒ කාලේ හිටපු පාලක පන්තියට වීර පුරන් අප්පු ගැහුවා. ඒ වගේ jvp එකේ කාලේ හිටපු පාලක පන්තියට උන් ගැහුවා. වෙනසක් නෑ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,172
    15,888
    113
    35
    Spain
    ඒ කාලේ හිටපු පාලක පන්තියට වීර පුරන් අප්පු ගැහුවා. ඒ වගේ jvp එකේ කාලේ හිටපු පාලක පන්තියට උන් ගැහුවා. වෙනසක් නෑ .
    උඹ ජෙප්පෙක් වුනාට පස්සේ උඹගේ තරකානුකූල හැකියාව බින්දුවට බැහැලා , තව ටික දවසකින් උඹ @shenat ගානටම වැටෙයි.
     
    • Like
    Reactions: HKavinda

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,023
    4,615
    113
    උඹට යුද්දෙ ඉවර උනාට දෙමල්ලුන්ට යුද්දෙ ඉවර නෑ.
    උන්ට ඉවර වෙන්නෙ උන්ට ඕන දේවල් ගත්තට පස්සෙ.

    ඒක තමයි උන් ජෙප්පොට කියල ලස්සනට ඒක කරගන්න හදන්නෙ.

    ඔලුව ඇතුලෙ මොලයක් තියනවනෙ? මේ රටේ සහ රටෙන් එලියෙ වෙන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන් නිකන් ටිපිකල් ජෙප්පෙක් වෙන්නෙ නැතුව.
    ai mahinda mahattays yudde iwara kere nadda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,238
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් සුන්නද්ධූලි වෙන්නම උකාගෙන ඉවර එකේ ඔතනට ගිහිල්ලා හිතේ අමාරුව යන්නත් එක්ක ටිකක් වැලපිලා ඉන්න දියල්ලා. රිදෙනව ඇතිනේ මොනව වුනත්.

    ජෙබ්පෝ වුනත් මහ එකාගේ ගෑනි ගෙයක් දොරක් නැතිව ඉබාගාතේ යද්දී, බොරුවට අමුවෙන් පුච්චපු වේදනාව සමරන්නේ😑
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    එක එක මිනිස්සු එක එක ආතල් ගන්නවා. ඔවා ඔක්කොටම උත්තර දෙන්න ඕනි නෑ. දෙමලුම දන්නවා අරූ හිටියා නන් සයිනයිඩ් කරල බැදන් කැලේ රිංගන් ඉන්න වෙන්නේ කියලා.