වැව රවුමේ කුණු 🗑 🚮

dilann

Well-known member
  • Jul 6, 2018
    68,347
    168,439
    113
    එකමත් එක රටක
    ඕකත් සිංහල බෞද්ධයගේ සංස්කෘතිය , අභිමානයේ කොටසක් ලු බන් .
    ඕව එහෙම වෙනස් කරන්න බැරිලු !!

    Amen!
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,747
    13,584
    113
    ඉතින් ඕක ලොකු දෙයක් නෙමයි,
    ඊලග දවස වෙද්දි ඔය ටික අස් කරනව,
    උබල නිකන් ටොක් දෙන්නෙ හෙන වරදක් වගෙනෙ ?


    යකො සින්ගාපුරුවේ ලිටල් ඉන්ඩිය ගිහින් බපලන් රෑ9 ට විතර, ඔයිට අන්තයි මුලු පාරම කුනුගොඩක් තමයි , ඉලග දවසෙ උදෙ වෙද්දි ක්ලීන් කරනව

    ඕකට උබල බවුද්දයින්ට බන්නට වතිකානුවෙත් ඔහොම තමයි
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,521
    8,727
    113
    ඉතින් ඕක ලොකු දෙයක් නෙමයි,
    ඊලග දවස වෙද්දි ඔය ටික අස් කරනව,
    උබල නිකන් ටොක් දෙන්නෙ හෙන වරඩ්දක් වගෙනෙ ?


    යකො සින්ගාපුරුවේ ලිටල් ඉන්ඩිය ගිහින් බපලන් රෑ9 ට විතර, ඔයිට අන්තයි මුලු පාරම කුනුගොඩක් තමයි , ඉලග දවසෙ උදෙ වෙද්දි ක්ලීන් කරනව

    ඕකට උබල බවුද්දයින්ට බන්නට වතිකානුවෙත් ඔහොම තමයි

    අද උදේ වෙද්දි අයින් කරලා නෑ.
    පට්ට චූ ගඳයි 🤮
     
    • Haha
    Reactions: clumsyhulk

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,635
    6,041
    113
    හෝම් ස්වීට් හෝම්
    වාඩි වෙලා ඉදපු පොලිතින් එක පෙරහැර ඉවර උනාම වැවට විසිකරන්න තරම් හැදියාවක් නැති මිනිස්සු නේ ඉතිං ශාඩු ශාඩු කිය කිය පෙරහැර බලන්න යන්නේ.

    මුංගේ ලබ්බේ ශ්‍රද්ධාව
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,032
    3,076
    113
    අලිය පඩි පෙල බහිද්දි වැස්ස නැවැත්තුවට මිනිස්සු කුනු කරල යන එක නවත්තන්න බුදු හාමුදුරුවො මැජික් කාරයෙක් නෙමේ නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,131
    5,465
    113
    අද උදේ වෙද්දි අයින් කරලා නෑ.
    පට්ට චූ ගඳයි 🤮

    උබ එහෙද? උබලට බැරිද බං ඕව පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරල දාන්ඩ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව?

    The Office Lol GIF
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,747
    13,584
    113
    උබ ඇත්තටම නුවර පැත්ත පලාතේ එකෙක් නෙමෙඉ නේද??

    උබට ඕනේ නිරා සීන් එකක් නේද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,663
    5,696
    113
    Colombo
    ඉස්සර නුවර මැණිකෙලාට සුද්දො ගහද්දි වඩාගෙන ගහන්නැති නේද
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,521
    8,727
    113
    උබ ඇත්තටම නුවර පැත්ත පලාතේ එකෙක් නෙමෙඉ නේද??

    උබට ඕනේ නිරා සීන් එකක් නේද?

    Born and raised in ගඟවට කෝරළේ .
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,496
    3,223
    113
    18
    Bohitiya
    නුවර උන් නම් ඔවා ඔතලා ගෙදර අරන් ගියා. දකුනෙන් ආපු අඩුකුලෙ බහුජ්ජයො රීලා ගියෙ.