ඉතින් ඕක ලොකු දෙයක් නෙමයි,
ඊලග දවස වෙද්දි ඔය ටික අස් කරනව,
උබල නිකන් ටොක් දෙන්නෙ හෙන වරඩ්දක් වගෙනෙ ?
යකො සින්ගාපුරුවේ ලිටල් ඉන්ඩිය ගිහින් බපලන් රෑ9 ට විතර, ඔයිට අන්තයි මුලු පාරම කුනුගොඩක් තමයි , ඉලග දවසෙ උදෙ වෙද්දි ක්ලීන් කරනව
ඕකට උබල බවුද්දයින්ට බන්නට වතිකානුවෙත් ඔහොම තමයි
අද උදේ වෙද්දි අයින් කරලා නෑ.
පට්ට චූ ගඳයි![]()
උබ එහෙද? උබලට බැරිද බං ඕව පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරල දාන්ඩ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව?
![]()
උබ ඇත්තටම නුවර පැත්ත පලාතේ එකෙක් නෙමෙඉ නේද??
උබට ඕනේ නිරා සීන් එකක් නේද?
තොගේ මල් සුවදයිද ?අද උදේ වෙද්දි අයින් කරලා නෑ.
පට්ට චූ ගඳයි![]()
අන්න බලපං බෞද්දයො, උබල වගේ ඉරිසියා කර කර වයිර කරන්නෙ නෑ
![]()