මාළුමාවේ පුටු පෙරලියක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    පැවති ජනප්‍රසාදය ශීඝ්‍රව පහල බහින වකවානුවක, ජවිපෙ ආණ්ඩුව කලබලයට පත්වී තිබේ .

    සමහර ඇමති වරුන්ට ජනතාව අකමැත්ත පල කර සිටින නිසා ක්ෂණික ඇමති මාරුවක් කිරීමට ජවිපෙ බලමණ්ඩලය තීරණය කර තිබේ .

    මේ අනුව පුප්පාගෙන, හොට ඇනුනත් අඟ පෙන්නන ඇමති සෙට් එකක් මාරු කිරීමට නොදුරු දිනයක දිසනායක ( සර් කියන්න ඒපැයි) එලි බහිනු ඇත .

    සංදර්ශනයක් කොට ජනතාව නැවත ඇඳීම මේ ඉලක්කයයි.

    කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක ඕනෑම බිජ්ජක් වෙච්ච දෙන් කියාගෙන ඉන්න එවුන්ට පාන් නොවේ, රිලව් නොවේ, යට පහත බසුත් කම් නැත. හ්ම් හ්ම් බලාගෙනයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    lapayage හොට ඇනුනත්, කොන්ද පන නැති wipakshayak ekka mona karannada ban..

    aragayalayak tamai awot enne..
    අරගලයක් කරන්නත් දැන් ඉතුරුවෙලා ඉන්න මුස්ලිම් එවුන් විතරයි
    සමහරවිට චීන්නු එයි
    අරගලේ හිටපු එවුන් දැන් ම්යිග්රේට් කරලා
    බුරියානි බෙදපු එවුන් කොළඹ , ගාල්ල, නුවර, ලංකාවේ හැම ටවුන් එකක්ම සල්ලි වලට අරං
    චීන්නු ඉන්නවා හතර වටේම, මොනා කරනවද කියල මොකෙක්වත් දන්නේ නැහැ
    කොළඹ ගෙවල්වල කුලියට ඉන්න එවුන් එලියට දාල ඒවා දැන් දෙන්නේ චීන්නුන්ට
    දැන් ඉතිං සින්හල්ලුට පුපේ ඇඟිල්ල ගහන් වෙන දෙයක් බලන් ඉන්න වෙන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    තාම බාගයක් ඉවර කරන්නත් කලින් පුටු මාරු කරනවා.

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Haha
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    පැවති ජනප්‍රසාදය ශීඝ්‍රව පහල බහින වකවානුවක, ජවිපෙ ආණ්ඩුව කලබලයට පත්වී තිබේ .

    සමහර ඇමති වරුන්ට ජනතාව අකමැත්ත පල කර සිටින නිසා ක්ෂණික ඇමති මාරුවක් කිරීමට ජවිපෙ බලමණ්ඩලය තීරණය කර තිබේ .

    මේ අනුව පුප්පාගෙන, හොට ඇනුනත් අඟ පෙන්නන ඇමති සෙට් එකක් මාරු කිරීමට නොදුරු දිනයක දිසනායක ( සර් කියන්න ඒපැයි) එලි බහිනු ඇත .

    සංදර්ශනයක් කොට ජනතාව නැවත ඇඳීම මේ ඉලක්කයයි.

    කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක ඕනෑම බිජ්ජක් වෙච්ච දෙන් කියාගෙන ඉන්න එවුන්ට පාන් නොවේ, රිලව් නොවේ, යට පහත බසුත් කම් නැත. හ්ම් හ්ම් බලාගෙනයි
    Janathawa nawatha jepponta chandaya denne natha, namuth satakayo, sajabaiyo da wikalpaya nowa unda kala hati danimu. Ilangata wikalpaya kumak wenu adda?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    // කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක//
    මීහරක් ඉන්න රටක්,...

    දන් ලන්කවේ උන්ට වෙන්නේ මුන් නිකම්මු වගේ කිසිම වැඩක් නොකර පුටූ මාරු කර කර ඉන්න එක බලන් ඉන්න තමයි
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,139
    1
    28,727
    113
    තාම බාගයක් ඉවර කරන්නත් කලින් පුටු මාරු කරනවා.

    Mothers Day Lol GIF by reactionseditor
    විද්‍යාත්මක පත්කිරීම් එහෙම තමයි සහෝදරයා. අහලා නැද්ද, විද්‍යාත්මක ක්‍රමය තමයි පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය. අසාර්ථක වුනොත් ආයෙත් වෙන විදියකට පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    විද්‍යාත්මක පත්කිරීම් එහෙම තමයි සහෝදරයා. අහලා නැද්ද, විද්‍යාත්මක ක්‍රමය තමයි,ග පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය. අසාර්ථක වුනොත් ආයෙත් වෙන විදියකට පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය
    අප්පටසිරි, ඔවුමයි. විද්‍යාත්මක ක්‍රමය නේන්නම්.
     
    • Haha
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    ජවිපෙ බල මණ්ඩලේ සහ ආණ්ඩුව රන් කරන්නේ ටිල්වින්ගේ විදිහට
    ඒ කියන්නේ දිසානායක සර් රූකඩයක් පමණයි
    මෙයාල මුල් වසරේ කරේ හම්බකර ගැනීම
    මෙයාලගේ සාක්කු වලට කෝටි ගනම් ඇතිවෙන්න සල්ලි දැන් ඇවිත් තියෙන්නේ
    කලින් බැසිල් බුවා ඉන්නකල් කරපු වැඩේ දැන් මෙයාල කරනවා
    ඕනෑම වියාපෘතියක් කරගන්න අරමුදලට සල්ලි දෙන්න ඕන
    මේක ඔප්පු කරන්න පුළුවන්
    මම මේක කලිනුත් කියල ඇති

    දැන් මිනිස්සු මුන්ගේ ආණ්ඩුවට බල්ලට වගේ බනින්නේ
    ඉස්සර ත්‍රිවිල් අයියලා මල්ලිලා චන්ද හැදුවේ
    ඊයේ දළදා පෙරහැර බලන්න ගිහින් හිටපු හිප්පටුවෝ එකෙක්වත් වැඳගෙන ඉන්නවා දැක්කේ නැහැ
    හිටගෙන අලියාගේ දන් වැල් බලන් හිටියේ

    පුටු මාරු කරන්නෙත් කොහොමද බලන්නකෝ
    ඊළඟට හම්බ කරගන්න ඕන සෙට් එක ට
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Pra Saba wala inna pathalayoth anurata penne nadda danne naha, moka maru karath control eka 3% witharak karaddi, democracy eka rakenne kohomada?