අවම වැටුප් ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව 120 වන ස්ථානයට..😳🛑

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ChatGpt නෙමෙයි මිනිස්සු රට යන්නේ පඩි මදි නිසා ඒකයි අැත්ත
    වෙන රට වල එඋන් මෙහෙත් ඇවිත් වැඩ කරනවා..

    අටවගෙන ආපු ත්‍රෙඩ් එක ගැන කතා කරපන්.. ඔතන පඩි කතාවක් නෑ..
    ------ Post added on Aug 28, 2026 at 6:46 PM

    Visual Capitalist වාර්තාව සකසා ඇත්තේ කෙලින්ම ලැබෙන මුදල (Salary/Nominal Wage) මත නොව, මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power - PPP) මත පදනම්වය.

    මෙම දෙකෙහි වෙනස සහ ඔවුන් PPP භාවිත කළේ මන්දැයි පහත පරිදි වටහාගත හැක:

    • සැබෑ වැටුප (Nominal Salary): රටක නීතියෙන් නියම කර ඇති මුදල සාමාන්‍ය exchange rate එකෙන් ඩොලර්වලට හැරවීම. (උදා: ශ්‍රී ලංකාවේ අවම වේතනය සාමාන්‍ය ඩොලර්වලට හැරවූ විට ලැබෙන අගය).
    • මිලදී ගැනීමේ හැකියාව (PPP Adjusted Salary): එම මුදලින් එම රට ඇතුළතදී මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අනුව සකස් කළ අගය.
    ලෝක සංසන්දනයකට PPP අවශ්‍ය වන්නේ ඇයි?

    • ඇමෙරිකාවේ හෝ ස්විට්සර්ලන්තයේ ඩොලර් 100 කින් ගෙවිය හැකි වියදම (උදා: කෑම වේල් කිහිපයක්) සහ ශ්‍රී ලංකාවේ ඩොලර් 100 කින් (රුපියල් 30,000 කින් පමණ) කළ හැකි වියදම සම්පූර්ණයෙන්ම වෙනස්ය.
    • එබැවින්, රටක ජීවන බර (Cost of Living) සැලකිල්ලට ගෙන රටවල් දෙකක් සාධාරණව සංසන්දනය කිරීමට PPP (Purchasing Power Parity) අගය යොදා ගනී.
    එනම්, මෙහි ශ්‍රී ලංකාවට ලබාදී ඇති PPP $200 යනු සැබවින්ම අතට ලැබෙන ඩොලර් 200 ක් නොව, ශ්‍රී ලංකාවේ අවම වැටුපෙන් ඇමෙරිකාවේ ඩොලර් 200 කින් ගන්න පුළුවන් ප්‍රමාණයේ භාණ්ඩ ලබාගත හැකි බවයි.
    ------ Post added on Aug 28, 2026 at 6:48 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    වෙන රට වල එඋන් මෙහෙත් ඇවිත් වැඩ කරනවා..

    අටවගෙන ආපු ත්‍රෙඩ් එක ගැන කතා කරපන්.. ඔතන පඩි කතාවක් නෑ..
    ------ Post added on Aug 28, 2026 at 6:46 PM

    ඒ කවුද..තායි ගණිකාවොද?😅

    අටවන් අාවේ නෑ..නිව්ස් ඵකක් දැම්මේ සෝර්ස් ඵක්කම..උඹට උයියා වුනාට මට කරන්න දෙයක් නෑ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ආටිකල් එක ලියපු ගොනා ගිය පාරේම යන්න එපා.. මෙච්චර කියද්දිත් පොඩ්ඩක් හොයල බලපන්..උබේ ප්‍රොෆ්යිල් නේම් එකට හරි නෑ නැත්හම්..
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    ආටිකල් එක ලියපු ගොනා ගිය පාරේම යන්න එපා.. මෙච්චර කියද්දිත් පොඩ්ඩක් හොයල බලපන්..උබේ ප්‍රොෆ්යිල් නේම් එකට හරි නෑ නැත්හම්..

    ඵතකොට මේ මොකක්ද?

    https://www.visualcapitalist.com/mapped-minimum-wages-around-the-world-adjusted-for-cost-of-living/
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Visual Capitalist වාර්තාව සකසා ඇත්තේ කෙලින්ම ලැබෙන මුදල (Salary/Nominal Wage) මත නොව, මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power - PPP) මත පදනම්වය.- ඔය චාර්ට් එකේ එහෙම එකක් තීයෙනව උබට පේනවද කියපන්කෝ ඉස්සල්ලා..
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    Visual Capitalist වාර්තාව සකසා ඇත්තේ කෙලින්ම ලැබෙන මුදල (Salary/Nominal Wage) මත නොව, මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power - PPP) මත පදනම්වය.- ඔය චාර්ට් එකේ එහෙම එකක් තීයෙනව උබට පේනවද කියපන්කෝ ඉස්සල්ලා..

    ඉතිං ඔය ඔක්කොටම හේතුව පඩි මදි ඵකනේ..කාමරේ අස්සේ ඉඳන් chatgpt ජීවිතේ කරගන්නේ නැතුව පොඩ්ඩක් පාරට බැහැලා මිනිස්සු ඵක්ක කථා කරලා බලපං..
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඉතිං ඔය ඔක්කොටම හේතුව පඩි මදි ඵකනේ..කාමරේ අස්සේ ඉඳන් chatgpt ජීවිතේ කරගන්නේ නැතුව පොඩ්ඩක් පාරට බැහැලා මිනිස්සු ඵක්ක කථා කරලා බලපං..
    ඇති බන්,,,පුලුවන් උනොත් හිරු එකට පලයන්..නියමට ගැලපෙනවා..
     
    • Haha
    Reactions: Bitter Truth