Keels eke gnnawa wageVisa and master neh mehe godakma accepted.
Amex wunath adui. Mewa nam dekalama nathi tharam.
Ubata sure nam ok.Keels eke gnnawa wage
කතාව ඇත්ත. ඇයි වීසා, මාස්ටර් ඔෆර් දෙන්නෙ කියල දන්නවද? උන්ගේ ගේට්වේ එක පාවිච්චි කරන නිසා ඇමරිකාවට අවුරුදදට කීයක් යනවද? ඒ විතරද? උන්ගේ ගේට්වේ එක සෙපරේට් නෙට්වර්ක් සෙග්මන්ට් එකක්. ඒක හදන්නෙ උන්. ඒකට උන් කියන ගාන බැන්කුව ගෙවන්න ඕන. ඉතින් අපි අපේ රට ඇතුලටවත් වෙනම ගේට්වේ එක පාවිච්චි කරන එක ලාබයි. ඉන්දියාව 2018ත් උන්ගෙම ගේට්වේ එකක් පාවිච්චි කරා. අපි කවදත් පරක්කුයි.Visa and master neh mehe godakma accepted.
Amex wunath adui. Mewa nam dekalama nathi tharam.
Gateway without global recognitionකතාව ඇත්ත. ඇයි වීසා, මාස්ටර් ඔෆර් දෙන්නෙ කියල දන්නවද? උන්ගේ ගේට්වේ එක පාවිච්චි කරන නිසා ඇමරිකාවට අවුරුදදට කීයක් යනවද? ඒ විතරද? උන්ගේ ගේට්වේ එක සෙපරේට් නෙට්වර්ක් සෙග්මන්ට් එකක්. ඒක හදන්නෙ උන්. ඒකට උන් කියන ගාන බැන්කුව ගෙවන්න ඕන. ඉතින් අපි අපේ රට ඇතුලටවත් වෙනම ගේට්වේ එක පාවිච්චි කරන එක ලාබයි. ඉන්දියාව 2018ත් උන්ගෙම ගේට්වේ එකක් පාවිච්චි කරා. අපි කවදත් පරක්කුයි.
yes. එක්කො පිටරට ගිහින් කාර්ඩ් එකෙන් ගෙවන්න ඕන. නැත්තම් ඔන්ලයින් ගෙවන්න ඕන. ඔන්ලයින් ගෙවන්න වෙනම කාඩ් එකක් තියාගෙන නේ ඉන්නෙ දැන් කවුරුත්. සල්ලි තියන කාඩ් එක ඔන්ලයින් ගහන්නෙ නෑ නේ. පිටරට ගිහින් ඕකෙන් ගෙවන්නෙ කවුද? කන්වර්ශන් රේට් එකත් එක්ක පට්ට පාඩුයිනේ. ඔක්කොම වගේ කරන්නෙ ඩොලර් ගෙනිහින් උන්ගේ රටේ සල්ලි වලට මරු කරන එකනේ කරන්නෙ.Gateway without global recognition
ඒකද ජපානයේ වෙනම කාඩ් වර්ග දෙකක් පාවිච්චි කරන්නේ.. මට මතක විදියට එකක් "සුඉකා".කතාව ඇත්ත. ඇයි වීසා, මාස්ටර් ඔෆර් දෙන්නෙ කියල දන්නවද? උන්ගේ ගේට්වේ එක පාවිච්චි කරන නිසා ඇමරිකාවට අවුරුදදට කීයක් යනවද? ඒ විතරද? උන්ගේ ගේට්වේ එක සෙපරේට් නෙට්වර්ක් සෙග්මන්ට් එකක්. ඒක හදන්නෙ උන්. ඒකට උන් කියන ගාන බැන්කුව ගෙවන්න ඕන. ඉතින් අපි අපේ රට ඇතුලටවත් වෙනම ගේට්වේ එක පාවිච්චි කරන එක ලාබයි. ඉන්දියාව 2018ත් උන්ගෙම ගේට්වේ එකක් පාවිච්චි කරා. අපි කවදත් පරක්කුයි.
Which gateway??? JCB?Gateway without global recognition
ඔයා කියන්නේ ලංකාවේ බැංකුවකින් දෙන visa/master credit card එකකින් පිටරටකදී payment කරන එක පාඩුයි කියලද?ඔක්කොම වගේ කරන්නෙ ඩොලර් ගෙනිහින් උන්ගේ රටේ සල්ලි වලට මරු කරන එකනේ කරන්නෙ.
Please contact the Card Center of any commercial bankඒකද ජපානයේ වෙනම කාඩ් වර්ග දෙකක් පාවිච්චි කරන්නේ.. මට මතක විදියට එකක් "සුඉකා".
ඔයාගේ කතාවට information sources දාන්න පුලුවන්ද? මමත් ආසයි ඒක ගැන වැඩිදුර අධ්‍යනය කරන්න
Which gateway??? JCB?
------ Post added on Aug 29, 2026 at 1:06 AM
ඔයා කියන්නේ ලංකාවේ බැංකුවකින් දෙන visa/master credit card එකකින් පිටරටකදී payment කරන එක පාඩුයි කියලද?
එහෙදී payment කරන එක පාඩුයි නම්, මෙහෙදී online payment කරන එක?
ex- Online Course Dollar Payments, Webhosting Dollar Payments, AI Subscription Dollar Payments
------ Post added on Aug 29, 2026 at 1:10 AM