අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,596
    8,847
    113
    Turkey-Pakistan-Saudi ekathuwela lagadhi agreement ekak sign karane, ekekuta gehuwoth, ratawal thunatama gehuwa wage salakanawa kiyala,
    Israel -Turkey gahagaththoth, Iran unuth set wenawa Turkey ekka
    ඉසර වගේ කවුරුවත් එහෙම එළිපිට ගහගන්නේ නෑ බන් දැන්.. ප්‍රොක්සි දාල ගහනවා, කෙලින්ම ගහනවානම් ඉරනෙයි ඇමරිකාවයි ගහගත්තා වගේ සංදර්ශන සටනක් විතරයි..
    රුසියා - යුක්රේන් සින් එකත් එක්ක ඔක්කොමලා දන්නවා එළිපිට ඇදගෙන නටන්න බෑ කියලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    අඩේ. මේවා කෑවැකිද බන් . හෝමූස් වල ඇමරිකන් යුද නැව් වල දැන් කන්න දෙන ඒවා පොටෝ ගහලා රෙඩ්ඩිට් එකට දාල..
    food-served-to-us-service-men-women-v0-4bg1ylvg7kmh1.webp

    food-served-to-us-service-men-women-v0-662iplvg7kmh1.webp

    food-served-to-us-service-men-women-v0-xtfbqlvg7kmh1.webp

     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    293
    329
    63
    අඩේ. මේවා කෑවැකිද බන් . හෝමූස් වල ඇමරිකන් යුද නැව් වල දැන් කන්න දෙන ඒවා පොටෝ ගහලා රෙඩ්ඩිට් එකට දාල..
    food-served-to-us-service-men-women-v0-4bg1ylvg7kmh1.webp

    food-served-to-us-service-men-women-v0-662iplvg7kmh1.webp

    food-served-to-us-service-men-women-v0-xtfbqlvg7kmh1.webp


    American karayo kiyanne thanikara christian terrorists la, hoda wade okunta
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,930
    5,181
    113
    ඉස්සර රෑ විතරයි ඩ්‍රෝන් / මිසයිල් ගහල තියෙන්නෙ, දැං දවස පුරාම

    Russia ramps up missile and drone strikes on Kyiv




    කැරි කට් එක මේක 👇

    @MarauderinChief-h2d
    43 minutes ago
    Russia has a real military unlike the US military which is manufactured in Hollywood .
    That's why it ran away after a mere 2 months defeated by Iran .
    And they have troops that jump from ships when the going gets tough .
    lol ...