ජනාදිපති කෙනෙක් කරන වැඩද බං මේව?
UbeThaththa Well-known member Apr 15, 2025 3,880 5,092 113 Yesterday at 10:29 AM #7,461 Bitter Truth said: Click to expand... ජනාදිපති කෙනෙක් කරන වැඩද බං මේව? Reactions: navinnuwan and Bitter Truth
neyohk Well-known member Oct 31, 2015 16,258 17,204 113 Today at 9:56 AM #7,464 ටර්කි ඊශ්‍රායල් මරාගන්නව බලන්න අාසයි.. Reactions: War Fighter
kazzen Well-known member Dec 3, 2007 6,466 3,855 113 Maligawatta Today at 10:11 AM #7,465 neyohk said: ටර්කි ඊශ්‍රායල් මරාගන්නව බලන්න අාසයි.. Click to expand... Turkey-Pakistan-Saudi ekathuwela lagadhi agreement ekak sign karane, ekekuta gehuwoth, ratawal thunatama gehuwa wage salakanawa kiyala, Israel -Turkey gahagaththoth, Iran unuth set wenawa Turkey ekka Reactions: snm1990
neyohk said: ටර්කි ඊශ්‍රායල් මරාගන්නව බලන්න අාසයි.. Click to expand... Turkey-Pakistan-Saudi ekathuwela lagadhi agreement ekak sign karane, ekekuta gehuwoth, ratawal thunatama gehuwa wage salakanawa kiyala, Israel -Turkey gahagaththoth, Iran unuth set wenawa Turkey ekka
lilman Well-known member May 10, 2009 41,084 54,756 113 Colombo Today at 10:16 AM #7,466 Bitter Truth said: Click to expand...
S snm1990 Well-known member Jun 4, 2015 11,573 8,816 113 Today at 10:21 AM #7,467 kazzen said: Turkey-Pakistan-Saudi ekathuwela lagadhi agreement ekak sign karane, ekekuta gehuwoth, ratawal thunatama gehuwa wage salakanawa kiyala, Israel -Turkey gahagaththoth, Iran unuth set wenawa Turkey ekka Click to expand... ඉසර වගේ කවුරුවත් එහෙම එළිපිට ගහගන්නේ නෑ බන් දැන්.. ප්‍රොක්සි දාල ගහනවා, කෙලින්ම ගහනවානම් ඉරනෙයි ඇමරිකාවයි ගහගත්තා වගේ සංදර්ශන සටනක් විතරයි.. රුසියා - යුක්රේන් සින් එකත් එක්ක ඔක්කොමලා දන්නවා එළිපිට ඇදගෙන නටන්න බෑ කියලා.
kazzen said: Turkey-Pakistan-Saudi ekathuwela lagadhi agreement ekak sign karane, ekekuta gehuwoth, ratawal thunatama gehuwa wage salakanawa kiyala, Israel -Turkey gahagaththoth, Iran unuth set wenawa Turkey ekka Click to expand... ඉසර වගේ කවුරුවත් එහෙම එළිපිට ගහගන්නේ නෑ බන් දැන්.. ප්‍රොක්සි දාල ගහනවා, කෙලින්ම ගහනවානම් ඉරනෙයි ඇමරිකාවයි ගහගත්තා වගේ සංදර්ශන සටනක් විතරයි.. රුසියා - යුක්රේන් සින් එකත් එක්ක ඔක්කොමලා දන්නවා එළිපිට ඇදගෙන නටන්න බෑ කියලා.