රවී කරුණානායක ගේ නිවසට අල්ලස් කොමිසමෙන් කඩා පනියි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,384
    47,348
    113
    ළගදීම හිරේ යන්නම ඕන ඵකෙක්..මුන්ට තමයි අර අළුතින් හිර ගෙයක් හදල තියෙනවා කිව්වේ ඵහෙනම්. 😍
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,183
    5,855
    113
    ජිහාඩි ජෝන්ගෙ අක්ක අහුවෙලානෙද ගෙදර ගැට ගහල තියං ඉදල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,837
    39,830
    113
    Homagama
    මහලොකු පාතාලකාරයොලු godfather ලු. ඇහුව ගමන් වමාරණවා ජාතක පිටින් අලගිය මුලගිය ඔක්කොම. 😄😄