මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මෙසතිලියෝමා එක පාර හැදෙන්නේ නැහැ, හැදුනොත් හික වෙනවා. මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නේ? උඹ දන්නවද දවස ගානේ අරක්කු සිගරට් ගහන උන් ඉන්නවා අවුරුදු 100ත් පැනල යහතින් ඉන්නවා. එත් හැම මිනිහාම එහෙම වාසනාවක් තියෙනවා කියන්න බෑ. ඊයේ නිවුස් එකක් ගියා දවසකට ලංකාවේ 80 දෙනෙක් මියයනවා කියල ඔය අරක්කු සිගරට් නිසා. මම ඔය දෙකම ගහනවා, එහෙම කරලා ඇස්බැස්ටෝස් ගැන වද වෙන එක විහිළුවක් වගේ තමයි. එත් මන් කිව්වා වගේ හුස්ම ගන්න බැරිව මැරෙන එකට මන් කැමති නෑ බන්. ඇක්සිඩන්ට් එකක් වෙන චප්ප චුරුස් වෙලා එක සැරේ යනවා නම් අවුලක් නෑ. මැරෙන්න බය නැහැ. විඳවන්න බයයි.

    සිරාගේ යහපාලන ආණ්ඩුව කාලේ අපෙත් තහනමක් දාන්න හැදුව, එත් අපේ තේ වල කුරුමිනියෙක් ඉඳල අහු වුනු නිසා වැඩේ යට ගියා.

    Say Word Wow GIF by Justin

    ------ Post added on Aug 29, 2026 at 9:47 AM
    ithin bn uba adurana ehema haduna ekek innawada kiyapanko asbastos direct reason eka nisa? hama minihatama wasanawa na thamai.a unata a mama kiyala hithala gon wada karana eka wenama gon wadak. nikan inna gaman owa aga athulata yanne na.oya industries wala inna un thamai risky.eeta wada ehenam tile ehemath awl.tile allana unta aniwa ledak set wenawa
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    ithin bn uba adurana ehema haduna ekek innawada kiyapanko asbastos direct reason eka nisa? hama minihatama wasanawa na thamai.a unata a mama kiyala hithala gon wada karana eka wenama gon wadak. nikan inna gaman owa aga athulata yanne na.oya industries wala inna un thamai risky.eeta wada ehenam tile ehemath awl.tile allana unta aniwa ledak set wenawa
    හොදම Practice එක තමයි, මොකක්හරි රටක් ඔහොම බෑන් එකක් දාන්නේ වෙන රටවල් වල මිනිස්සු අවුරුදු ගාණක් Research කරලනෙහ්. එහෙම Research වලින් ආපු දේවල් පිළිගන්න එක. මොකද අපිට ඇස්බැස්ටෝස් වලින් ලෙඩක් හැදෙනවනම්, ඒක හැදෙන්නේ ඇස්බැස්ටෝස් වලින්මද කියලා Prove කරගන්න විදිහක් නැහැනේ.

    ආයේ කවුරුහරි Research Team එකක්, වෙනම Research ටිකක් කරලා, ඇස්බැස්ටෝස් වලින් හෙල්ත් එකට කිසිම Effect එකක් නෑ කියලා Reputed Journal එකක Publish කරනකම්, ඇස්බැස්ටෝස් හොද නෑ කියන මතේ ඉන්න එක.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    හොදම Practice එක තමයි, මොකක්හරි රටක් ඔහොම බෑන් එකක් දාන්නේ වෙන රටවල් වල මිනිස්සු අවුරුදු ගාණක් Research කරලනෙහ්. එහෙම Research වලින් ආපු දේවල් පිළිගන්න එක. මොකද අපිට ඇස්බැස්ටෝස් වලින් ලෙඩක් හැදෙනවනම්, ඒක හැදෙන්නේ ඇස්බැස්ටෝස් වලින්මද කියලා Prove කරගන්න විදිහක් නැහැනේ.

    ආයේ කවුරුහරි Research Team එකක්, වෙනම Research ටිකක් කරලා, ඇස්බැස්ටෝස් වලින් හෙල්ත් එකට කිසිම Effect එකක් නෑ කියලා Reputed Journal එකක Publish කරනකම්, ඇස්බැස්ටෝස් හොද නෑ කියන මතේ ඉන්න එක.
    ethakota danne mokakda? ehenam arakku cigerate use karana ekath waradiy
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    උළුත් හොඳයි බං වඳුරොයි, රිළව් පනින්නේ නැත්නම්.

    ඔය කටකතාත් ප්‍රචාරය කරන්න අැත්තේ iroof කාරයෝම තමයි..නැත්නම් ඕක ලංකාවට ඵන්න කලිනුත් අැස්බැස්ටෝස්මනේ දැම්මේ මිනිස්සු..උළුත් දැම්ම ඒත් අැස්බැස්ටෝස් වහල තමයි ලංකාවේ වැඩි..
    ------ Post added on Aug 29, 2026 at 9:15 AM
    aurudu 30k idala ඇස්බැස්ටෝස් kisi kaze ekak ne
     
    • Love
    Reactions: Bitter Truth

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    290
    207
    43
    aurudu 30k idala ඇස්බැස්ටෝස් kisi kaze ekak ne
    ඇස්බැස්ටෝස් දූවිලි ස්වසනය කිරීමෙන් පෙනහළු පිළිකා සහ ඇස්බැස්ටෝසිස් වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඔව් ඉතිං රුසියාවෙනේ හදන්නේ..අැමරිකාවේ හැදුුවනම් ඵහෙම ban කරන ඵකක් නෑ.
    ඕක තමයි හේතුව. nuclear energy ගැන මිනිස්සු බය කරන්නෙත් ඕක නිසා තමයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,470
    113
    ඔය මොකා මොන බයිලා ගැහුවත් ලංකාව වගේ රටකට හරියන්නේ අැස්බැස්ටෝස්ම තමයි..😏

    b9WnWXE.jpeg

    video eka nahane ban
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    video eka nahane ban
    ko video eka

    Screenshots දැම්මා...ඕක දාපු ඵකා ඒක අයින් කරගෙන වගේ..අරුන් අළුතින් iroof sheets දාල දෙන්නම් post ඵක අයින් කරන්න කියලා වැලපෙන්න අැති....FB ඵකේ තියෙන වටිනාකම ඔන්න ඕකයි..අසාධාරණයට විරුද්ධව පෝස්ට් ඵකක් දැම්ම ගමන් බඩු ෂුවර්...:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Asbestos පිළිකාකාරකයි කියන එකේ ආයෙ මොකක්ද බන් තර්ක කරන්න තියෙන්නෙ.
    ඕක ඕන පොඩි එකෙක් උනත් දන්නවනෙ.
    ඕවා තියෙන පැත්තක රිසර්ච් වැඩකට ගියත් තඩි මාස්ක් දාගෙන යන්නෙ වෙන රටවල උන්.
    ග්ලවුස් දාලා අල්ලන්නෙ.

    Oya Asbestos Russian Hadana Nisa Americawa Gothana Boru Baila.
    No One Knows How Cancer Arises or Treatment
    ඇස්බස්ටෝස් කියන්නෙ ස්වභාවිකව පරිසරයේ හැදෙන මැටීරියල් එකක්.
    ඕක ස්වභාවිකවම පිළිකාකාරකයි.
    රුසියාව කෙලින්ම සපෝට් කරන ඉරාන් වගේ රටවලත් ඇස්බස්ටෝස් completely banned.
    ලෝකෙන්ම රටවල් 5, 6 ක් විතරයි තාම ඇස්බස්ටෝස් පාවිච්චි කරන්නෙ. ලංකාවත් ඒවයෙන් එකක්.

    ------ Post added on Aug 30, 2026 at 2:51 AM
     
    Similar threads