වහලෙ හිම අයින් කරන්න ලේසි විදියක් කියන්න

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,802
    113
    43
    Wakanda
    බිම ඉදන් ඉක්මනට වහලෙ එකතුවෙලා තියෙන හිම අයින් කරන්න පුලුවන් ටූල් එකක් හොයන්නෙ. ලොකු වෙලාවක් යන්නෙ නැතුව අයින් කරගන්න පුලුවන් වෙන්න ඕන.
    දිනපාල එකේ තියෙනවද හොද ඒව
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,438
    5,626
    113
    Panadura
    ප්‍රෙෂර් ගැන එකකින් උණුවතුර විදීම මගින් පහසුවෙන් හිම දිය කල හැකිය.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,752
    113
    35
    Spain
    මේ කාලේ හිම වැටෙන්නේ කොහෙද? ඔස්ට්‍රේලියාවට ශීත කාලේ නේද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,903
    8,673
    113
    වාහනේ ගේන්න කලින්ම
    මුංරුගා ගහ කපපු පවුලේ එකෙක් වගෙයි🤭
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,429
    8,753
    113
    Kotahena
    උබේ අම්මා දිහා බලල අතේ ගහලා chis chus chis ගාල වහලෙට විදපං වහලේ හිම target කරලා 😂

    @tharakaf