රවී කරුණානායක ගේ නිවසට අල්ලස් කොමිසමෙන් කඩා පනියි
M Mawathagama Well-known member May 5, 2016 7,151 4,018 113 Saturday at 12:22 PM #2 Hemeeta awidagena Enna thibbane.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,448 47,486 113 Saturday at 12:22 PM #3 ළගදීම හිරේ යන්නම ඕන ඵකෙක්..මුන්ට තමයි අර අළුතින් හිර ගෙයක් හදල තියෙනවා කිව්වේ ඵහෙනම්.
Yudewwa Well-known member Oct 8, 2023 4,365 6,067 113 Saturday at 12:24 PM #4 ජිහාඩි ජෝන්ගෙ අක්ක අහුවෙලානෙද ගෙදර ගැට ගහල තියං ඉදල
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,696 6,996 113 වදුරව Saturday at 12:38 PM #5 පවු අහින්සකයා
emoji diaries Well-known member May 26, 2020 12,845 39,855 113 Homagama Saturday at 12:39 PM #6 මහලොකු පාතාලකාරයොලු godfather ලු. ඇහුව ගමන් වමාරණවා ජාතක පිටින් අලගිය මුලගිය ඔක්කොම.
UbeThaththa Well-known member Apr 15, 2025 3,936 5,188 113 Saturday at 12:53 PM #7 ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ
T Tonto Well-known member Apr 23, 2023 4,857 4,816 113 Saturday at 1:50 PM #8 UbeThaththa said: ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ Click to expand... 22 ta Help karanna Promise dei. Sathutin gedara ei
UbeThaththa said: ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ Click to expand... 22 ta Help karanna Promise dei. Sathutin gedara ei