සෙලෙන්ස්කිගේ පිටුපසින් එකවර container එකක් මතු වෙයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,815
    15,079
    113
    35
    Spain
    ඉතින් ඔය ජෝකරයා අල්ලාගෙන හම ගහන්න තාම බැරි වුනා නේ.

    Nicolas Cage Laughing GIF
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ජෝකර් එක එක විදියෙ ආතල් දෙනව :lol:

    ආයුධ ගබඩාවට ගැහුවට පස්සෙ ජෝකර් බබා වෙන්න හදනව, කමෙන්ට්ස් මරු

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    සෙලෙන්ස්කි නෙමේ රුසියාවට කෙලවෙලා තියෙන්නෙ. යුරෝපෙට ගහනව කිය කිය බය කරනව දැන් කරගන්න දෙයක් නැතුව.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සෙලෙන්ස්කි නෙමේ රුසියාවට කෙලවෙලා තියෙන්නෙ. යුරෝපෙට ගහනව කිය කිය බය කරනව දැන් කරගන්න දෙයක් නැතුව.

    ජෝකර් තමයි ආධාර දෙන්ඩ කිය කිය නහයෙං අඬන්නෙ හැමදාම, යුක්‍රේනෙ භූමියෙන් 20% කුත් රුසියාව අල්ලගෙන......
    මිනිස්සු මිලියන් ගානක් අවතැන් වෙලා, කොල්ලොන්ව බලෙන් අල්ලගෙන ගිහින් හමුදාවට බඳව ගන්නව ජෝකර්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මට මේ යුද්දේ තේරෙන් නෑ බන්..

    එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්..
    ------ Post added on Aug 29, 2026 at 8:15 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මට මේ යුද්දේ තේරෙන් නෑ බන්..

    එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්..
    ------ Post added on Aug 29, 2026 at 8:15 PM

    යුක්‍රේනෙ නේටෝ එකට බැඳෙන්න ගිය එක තමයි යුද්ධෙ පටන් ගන්න ප්‍රධාන හේතුව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,079
    113
    35
    Spain
    මට මේ යුද්දේ තේරෙන් නෑ බන්..

    එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්..
    ------ Post added on Aug 29, 2026 at 8:15 PM
    පුටියාට ඕන වුනේ සෝවියට්දේශය අල්ලාගත්තු රටවල් ටික අල්ලාගෙන අධිරාජ්‍යයක් හදන්න. පොර අවතක්සේරු කරලා හොට බිම ඇනගත්ත.