පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,463
    8,611
    113
    Galaha
    දැන් අවුරුදු 2ක් විතර වාහනේ මගේගාව තියෙනව. transfer papers සයින් කරගත්තෙ නෑ පවුලෙ පොරක් නිසා සල්ලිත් දීල තිබුනෙ. මේ ලඟදි මිනිහ එක පාරටම ලෙඩ උනා. අස්සනක් ගහන්න බැරි තරම් ලෙඩක් තිබුනෙ නෑ. ඉතින් මම transfer papers එහෙමත් wife එහෙ ඉන්න නිසා එයා අතට දීලා ආව හෙමින් අස්සනක් ගහගන්න කොයි වෙලේ මේ පොර වලකජ්ජ ගහයිද දන්නෙ නෑ කියලා. මේ ගෑනී අර මනුස්සය ලෙඩින්නෙ කියල අස්සන අරගෙන නෑ. අද උදේ ඩෑල් එක මැරිලා. දැන් මම MK :sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    දැන් අවුරුදු 2ක් විතර වාහනේ මගේගාව තියෙනව. transfer papers සයින් කරගත්තෙ නෑ පවුලෙ පොරක් නිසා සල්ලිත් දීල තිබුනෙ. මේ ලඟදි මිනිහ එක පාරටම ලෙඩ උනා. අස්සනක් ගහන්න බැරි තරම් ලෙඩක් තිබුනෙ නෑ. ඉතින් මම transfer papers එහෙමත් wife එහෙ ඉන්න නිසා එයා අතට දීලා ආව හෙමින් අස්සනක් ගහගන්න කොයි වෙලේ මේ පොර වලකජ්ජ ගහයිද දන්නෙ නෑ කියලා. මේ ගෑනී අර මනුස්සය ලෙඩින්නෙ කියල අස්සන අරගෙන නෑ. අද උදේ ඩෑල් එක මැරිලා. දැන් මම MK :sorry:
    max pain
     
    • Like
    Reactions: peakySwifter

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    දැන් අවුරුදු 2ක් විතර වාහනේ මගේගාව තියෙනව. transfer papers සයින් කරගත්තෙ නෑ පවුලෙ පොරක් නිසා සල්ලිත් දීල තිබුනෙ. මේ ලඟදි මිනිහ එක පාරටම ලෙඩ උනා. අස්සනක් ගහන්න බැරි තරම් ලෙඩක් තිබුනෙ නෑ. ඉතින් මම transfer papers එහෙමත් wife එහෙ ඉන්න නිසා එයා අතට දීලා ආව හෙමින් අස්සනක් ගහගන්න කොයි වෙලේ මේ පොර වලකජ්ජ ගහයිද දන්නෙ නෑ කියලා. මේ ගෑනී අර මනුස්සය ලෙඩින්නෙ කියල අස්සන අරගෙන නෑ. අද උදේ ඩෑල් එක මැරිලා. දැන් මම MK :sorry:
    හුකනව දාල .. දැන් ඉතින් අයිතිය තියෙන්නෙ මැරිච්ච පොරගෙ ගෑනිට ලමයින්ට. උන් කැමැති වෙලා sign කරොත් හරි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,616
    67,968
    113
    හුකනව දාල .. දැන් ඉතින් අයිතිය තියෙන්නෙ මැරිච්ච පොරගෙ ගෑනිට ලමයින්ට. උන් කැමැති වෙලා sign කරොත් හරි
    Gani kemathi unath lamaiunth sign karanna one kamathiy kiyala
     
    • Like
    Reactions: max_pain

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,835
    4,780
    113
    Immovable and movable asset dispose wena procedure wenas. Land nam dead person ge living beneficiaries ta yanawa last will liyala Nattan.

    Movable ewa salli dela receipt ganima athi sale complete wenna mataka vidihata. Van eke legal owner oya dan.
    But motor traffic department rules anuwa deyak tibboth karanna wenawa.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,135
    1
    28,723
    113
    1000047101.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,969
    113
    ID කොපියක් තියේ නං හොර සයින් එකක් ගහල ට්‍රාන්ස්ෆර් කරගනිං බං
    ඕව අහු වෙන්නෙ නැහැ

    දැං ඔය වාහන විකුනන එවුන් ඕපන් පේපර්ස් දෙන්නෙ නැති එවුන්ගෙන් පේපරේ සයින් කරගෙන ගියාට ආයෙ විකුනන්ද්දි අලුතෙන් පේපරයක් ෆිල් කරලා හොර සයින් එකක් ගහලා ට්‍රාන්ස්ෆර් කරන්නෙ