අර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
හදුන්නෙත්ති කියන්නෙ ලෝකෙ නොම්මර එකේ වැඩ්ඩෙක් මේක වැහුව කියන එක පිලිගන්නබෑ. උසස් පෙල විභාගෙ නිසා නිවාඩු දීල ඇතිගුලි wahuwoth thamai hkkenne
Ane uttoඅර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
Ane utto![]()
අර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
Thawa kenek list ekata add wuna.අර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
ගොවිය ටික උක්කවයි ඊලඟ කතිර සෙල්ලමේදී...අපේ රටට සීනි ෆැක්ටරි ගාන වැඩි, පැලවත්ත එක විතරක් තිබ්බම ඇති, ගොවියන්ට කියපල්ලා නියර අයිනේ උක් වවන්න. ඊට පස්සේ සමිතියකින් ඒවා එකතු කරපල්ලා. එක ෆැක්ටරි එකකට අවුරුද්ද පුරාම වැඩ තියේවි. පල්ප් එක අඹරලා කඩදාසි හදන්න ඇඹිලිපිටි යවපල්ලා.