ඉස්ලාම් ආගමට බැඳෙන විදිය (වීඩියෝ සහිතයි.) - (එඩ්‍යුකේශන් පර්පස් සඳහා ඔන්ලී)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    මේ වීඩ්යෝවෙන් බල ගන්න පුලුවන් කොහොමද කෙනෙක් ඉස්ලාම් ආගමට බඳෙන්නේ හා
    ඒ වෙලාවේදී කොහොමද ඒ දිවුරුම දෙන්නේ (බෞතීස්ම කිරීම වගේ) කියන එක.
    (එඩ්‍යුකේශන් පර්පස් සඳහා ඔන්ලී)

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ලංකාවේ youtube කරන මුස්‍ලිම් අය බිරියානි, වටලප්පම් ඵහෙම හදල වෙන අයට දෙන වීඩියෝ වල මම දැකල තියෙනව සිංහල අයගේ කොමන්ට්ස් ඵහෙම අනේ මටත් මුස්‍ලිම් වෙන්න අාසයි කියලා දාලා තියෙනවා.(ගොඩක්ම ගෑණු අය).ඒක නිසා උඹලට මහන්සි වෙන්න දෙයක් නෑ..බිරියානි මුට්ට්යයි වටලප්පම් දීසියයි දුන්නනම් අැති..😊👌
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    ලංකාවේ youtube කරන මුස්‍ලිම් අය බිරියානි, වටලප්පම් ඵහෙම හදල වෙන අයට දෙන වීඩියෝ වල මම දැකල තියෙනව සිංහල අයගේ කොමන්ට්ස් ඵහෙම අනේ මටත් මුස්‍ලිම් වෙන්න අාසයි කියලා දාලා තියෙනවා.(ගොඩක්ම ගෑණු අය).ඒක නිසා උඹලට මහන්සි වෙන්න දෙයක් නෑ..බිරියානි මුට්ට්යයි වටලප්පම් දීසියයි දුන්නනම් අැති..😊👌
    (කැරිම කතාව ඒකනම්)

    ..✋
    .... \ 🤪
    ......... ((>
    ......... /\
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    662
    552
    93
    Bro, There's no God as Allah. Trust me.

    ලංකාවේ youtube කරන මුස්‍ලිම් අය බිරියානි, වටලප්පම් ඵහෙම හදල වෙන අයට දෙන වීඩියෝ වල මම දැකල තියෙනව සිංහල අයගේ කොමන්ට්ස් ඵහෙම අනේ මටත් මුස්‍ලිම් වෙන්න අාසයි කියලා දාලා තියෙනවා.(ගොඩක්ම ගෑණු අය).ඒක නිසා උඹලට මහන්සි වෙන්න දෙයක් නෑ..බිරියානි මුට්ට්යයි වටලප්පම් දීසියයි දුන්නනම් අැති..😊👌
    මිනිස්සු කවදාවත් මනුස්ස ලොකෙ ඉදන් අපායට යවන ආගම් වල උපදින්න ප්‍රාර්ථනා කරන්න හොද නෑ මචන්.
    ------ Post added on Aug 30, 2026 at 6:12 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    Bro, There's no God as Allah. Trust me.

    මිනිස්සු කවදාවත් මනුස්ස ලොකෙ ඉදන් අපායට යවන ආගම් වල උපදින්න ප්‍රාර්ථනා කරන්න හොද නෑ මචන්.
    ------ Post added on Aug 30, 2026 at 6:12 AM

    මම කිව්වේ මම ගැන නෙමෙයි ලංකාවේ අනික් උන්‍ ගැන..තමන්ගේ වාසියට පවුල් පිටින් අාගම මාරු කරන උන් ලංකාවේ කොච්චර ඉන්නවද..අපේ නෑදෑ පවුලක්ම කතෝලික වුනා ඵහෙම වාසි අරන්..මට නම් ඵහෙම කරන්න ඕන නෑ..අනික මම ඔය අාගම් කරේ ඵල්ලන් ඉන්න කෙනෙකුත් නෙමෙයි..අපිට ඉතිං අනික් උන්ව හදන්න බෑනේ..
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මට දැනගන්න ඕනෙ ඕකෙන් පස්සෙ ගෙදර අයව, නෑදෑයන්ව ශේප් කරගන්න විදිහ