පෙරහැරට පෙර බෝක්කු කුණු පෙරළා බෝම්බ හොයයි 🥰

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    ඒ කියන්නේ මොකක් හරි අවදානමක් තියෙනවා කියල මුන්ට ඔත්තුවක් ලැබිල වගේ නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,330
    1
    61,856
    113
    Mother Earth
    ලප කොටාට ස්නයිපර් පාරක් දෙන්න හිටියෙ බන්. මම Queen's Hotel එකේ උඩ තට්ටුවෙ හිටියෙ සනයිපර් එක රෙඩි කරන්. ෂොට් එක ගන්න හදනකොටම gun එක jam වුණා කියපන්කො. ඒ අස්සෙ කවුරු හරි වේටර් කෙනෙක් ඔත්තුවක් දීලා ප්‍රභූ ඝාතනයක් ගැන. පස්සෙ stf එකෙන් පාරට බැහැලා පොඩි සෙල්ලමක් දාල තිබ්බා. 🤷‍♂️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,862
    23,554
    113
    ඒ කියන්නේ මොකක් හරි අවදානමක් තියෙනවා කියල මුන්ට ඔත්තුවක් ලැබිල වගේ නේද?
    හැම අවුරුද්දෙම පෙරහැර යන පාර ඔහොම චෙක් කරනව.
    පොලිස් බල්ලො & bomb disposal unit දානව.

    මේ ගිය අවුරුද්දෙ වීඩියෝ එකක්

    ------ Post added on Aug 30, 2026 at 4:38 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,811
    2,964
    113
    colombo
    ලප කොටාට ස්නයිපර් පාරක් දෙන්න හිටියෙ බන්. මම Queen's Hotel එකේ උඩ තට්ටුවෙ හිටියෙ සනයිපර් එක රෙඩි කරන්. ෂොට් එක ගන්න හදනකොටම gun එක jam වුණා කියපන්කො. ඒ අස්සෙ කවුරු හරි වේටර් කෙනෙක් ඔත්තුවක් දීලා ප්‍රභූ ඝාතනයක් ගැන. පස්සෙ stf එකෙන් පාරට බැහැලා පොඩි සෙල්ලමක් දාල තිබ්බා. 🤷‍♂️
    විහිළුවටවත් ඔවා කියන්න එපා උබාව කුදලාගෙන යයි 😂😂😂😂
     
    • Haha
    Reactions: Candid-B

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    ඕක අද ඊයේ දෙයක් නෙමෙයි. හැමදාම කරන දෙයක්. පාරේ මිනිස්සු අයින් කරලා man hole, bin, බල්ලෝ දාල මිනිස්සුන්ව ඔක්කොම චෙක් කරනවා. මිනිස්සුන්ට එලියට ඇතුලට යන්න බැරි වෙන්න entrance වලින් road block දාල වහනවා. වෙලාවට කලින් ඇතුලට ගියේ නැත්තම් පෙරහැර බලල ඉවරයි. forces වල බර සෙට් එකක් බහිනවා uniform වගේම සිවිල්. මොකද හැම අවුරුද්දෙම පෙරහැර කියන්නේ threat එකක් තියෙන main event එකක්.