හැම අවුරුද්දෙම පෙරහැර යන පාර ඔහොම චෙක් කරනව.ඒ කියන්නේ මොකක් හරි අවදානමක් තියෙනවා කියල මුන්ට ඔත්තුවක් ලැබිල වගේ නේද?
ඒ කියන්නේ මොකක් හරි අවදානමක් තියෙනවා කියල මුන්ට ඔත්තුවක් ලැබිල වගේ නේද?
උඹ ගේ නේද බන්, සීයාගේ කලිසම වැටෙනකම් බලන් ඉන්නවා. ඊව්හොදටම අවදානම්
උඹ ගේ නේද බන්, සීයාගේ කලිසම වැටෙනකම් බලන් ඉන්නවා. ඊව්
විහිළුවටවත් ඔවා කියන්න එපා උබාව කුදලාගෙන යයිලප කොටාට ස්නයිපර් පාරක් දෙන්න හිටියෙ බන්. මම Queen's Hotel එකේ උඩ තට්ටුවෙ හිටියෙ සනයිපර් එක රෙඩි කරන්. ෂොට් එක ගන්න හදනකොටම gun එක jam වුණා කියපන්කො. ඒ අස්සෙ කවුරු හරි වේටර් කෙනෙක් ඔත්තුවක් දීලා ප්‍රභූ ඝාතනයක් ගැන. පස්සෙ stf එකෙන් පාරට බැහැලා පොඩි සෙල්ලමක් දාල තිබ්බා.![]()