කොහොමඳ නුවණ ලබන්නේ?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    අනික ඔතන හාමුදුරුව් මානාව අහනව කියල පෙන්නන්නෙත්...කියන අර්තයෙන්ම ගන්න කියන අදහස නෙ...

    කියන අර්ථයම මතු වෙන්න පුලුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් තොරව වෙන මඤ්ඤණාවකින්?

    අහන එකයි...කායගතසතියයි එකක් නම්...දැන් බන කියල ඉවරයි...ගිහිල්ල කායගත්සත්ය වඩන්න කියන්නෙ නැ නෙ?

    දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. හරි මැප් එක දැකීම, හරි ඩෙස්ටිනේශන් එක දැකීම කියන දෙකම සතිපට්ඨානය. මේ දෙක වෙන් කරන්න බැහැ. හරි මැප් එක දකින වෙලේ ඩෙස්ටිනේශන් එකත් දකිනවා.

    හැබැයි හරි මැප් එක දැකලනම්, දන්නවනම් ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන තියෙන්න බැහැ. හරි මැප් එක දැකලා, දන්නවා කියන්නේ ඩෙස්ටිනේශන් එක දැකලා, දන්නවා. ඩෙස්ටිනේශන් එක දැකලා නැහැ, දන්නැහැ කියන්නේ හරි මැප් එක දැකලා නැහැ, දන්නැහැ.

    චතුරාර්ය සත්‍ය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙනවා කියලා පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙද්දී, හරි මැප් එක දැකලා, දැනගෙන ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන ඉන්න බැහැ නේද?

    මන් කියන්නේ මනාව ශ්‍රවණය කියලා මන් අදහස් කරන්නේ මේ දෙකටම කියලා.

    හරි මැප් එක දැකලා නැති, දන්නැති කෙනෙක්, හරි මැප් එක කියලා *හිතාගත්ත වැරදි මැප් එකකට* අනුව දැක්ක ඩෙස්ටිනේශන් එකකට ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය, ඒකමයි හරි අනිත් මත සියල්ල වැරදියි.. කියලා හිතන් යන්න ගියහම වෙන රිසාල්ට් එකක් පී.එම්. දැම්මා, බලන්න.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,887
    167,623
    113
    එකමත් එක රටක
    අයිස්ක්‍රීම් කැවම දියවඩියාව හැදෙනව කියල අත් දැකීමෙම්ම දැනගත්තට..අයිස්ක්‍රිම් වලට තියෙන ආසාව නැති උනෙ නැ...එක නිසා කනව..

    අයිස්ක්‍රිම කැවම දියවැඩියාව හැදෙනව කීයල කවුරුහරි කිව්වම තේරෙනව...නමුත් අත් දැකීම තුල්න් අවබෝදයක්, ප්‍රත්යක්ශයක් නැ...එක නිසා කියපු දෙය් ගැන සැකයි, ලොකු විශ්වාසයක් නැ... තේරුම් ගැනීමයි, අවබෝද කිරීමයි දෙකක්..
    ප්‍රයෝගික නැති දැනුමක් ද ඉතින් ඔය සෝවාන් කියන්නේ ?
    පොඩි එකෙකුත් ඔයිට වඩා දෙයක් තේරුම් ගන්නවා .

    දැන් ඔය විදියට ම සෝවාන වෙලා විචිකිච්චාව ඇතිවෙන්න ත් පුලුවන් නේ යකෝ උබල කියන බයිලා වල ට අනුව . හොද නෑ කියලා දන්නවා හැබයි සෝවාන් උනත් ආසයි !! 🤌 :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    ප්‍රයෝගික නැති දැනුමක් ද ඉතින් ඔය සෝවාන් කියන්නේ ?
    පොඩි එකෙකුත් ඔයිට වඩා දෙයක් තේරුම් ගන්නවා .

    දැන් ඔය විදියට ම සෝවාන වෙලා විචිකිච්චාව ඇතිවෙන්න ත් පුලුවන් නේ යකෝ උබල කියන බයිලා වල ට අනුව . හොද නෑ කියලා දන්නවා හැබයි සෝවාන් උනත් ආසයි !! 🤌 :lol:

    ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියලා උඩ රිප්ලයි වල කියලා ඇති මට පුලුවන් විදිහට. මට වඩා හොඳට, බලන්න ඕනේ කොහොමද කියලා පෙන්වන දේශනාත් ඕන තරම් දාලා ඇති මන්.
    ඒත් ඉතින් උබ බලන්නැහැනේ..

    ආයේ කියවලා, ප්‍රායෝගිකවම බලන්න
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    කියන අර්ථයම මතු වෙන්න පුලුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් තොරව වෙන මඤ්ඤණාවකින්?

    අර්ත කොහොද බන් යෝනිසෝ මනසිකාරය තුල....අර්ත තියෙන්නමෙ අයෝනිසෝමනසිකාරය තුලනෙ..🤷‍♂️

    දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. මැප් එක බලන් ඩෙස්ටිනේශන් එකට යන එක වගේ තමයි සතිපට්ඨානය.

    හැබැයි හරි මැප් එක දන්නවනම් ඩෙස්ටිනේශන් එක නොදැක තියෙන්න බැහැ. හරි මැප් එක දන්නවා කියන්නේ ඩෙස්ටිනේශන් එක දැකල. ඩෙස්ටිනේශන් එක දැකලා නැහැ කියන්නේ හරි මැප් එක දන්නෙත් නැහැ. ඒ නිසා උපමාවේ ලිමිටේශන් එකක් ඒක.

    මන් කියන්නේ මනාව ශ්‍රවණය කියලා මන් අදහස් කරන්නේ මේ දෙකටම කියලා.

    මැප් එක නැතුව හිතෙන හිතෙන පාරවල් වල ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය යන්න ගියහම වෙන රිසාල්ට් එකක් පී.එම්. දැම්මා, බලන්න.

    උබ එහෙම අදහස් කරාට හාමුදුරුවො නම් කියන්නෙ මනාව අහනව කියල මනාව අර්ත්ය ගන්න කියල...අහන අයට කියන්නෙත් එගෙම කරන්න කියලනෙ..ප්‍රජ්නාව උපදින්න...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    අර්ත කොහොද බන් යෝනිසෝ මනසිකාරය තුල....අර්ත තියෙන්නමෙ අයෝනිසෝමනසිකාරය තුලනෙ..🤷‍♂️

    එහෙම සංකල්පිත අර්ථයක් ගැන නෙමෙයි කිව්වේ.

    අර්ථය කියලා එතන මම අදහස් කරන්නේ දුක්ක ඤාණය, දුක්ඛ සමුදය ඤාණය, දුක්ඛ නිරෝධ ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය.

    උබ එහෙම අදහස් කරාට හාමුදුරුවො නම් කියන්නෙ මනාව අහනව කියල මනාව අර්ත්ය ගන්න කියල...අහන අයට කියන්නෙත් එගෙම කරන්න කියලනෙ..ප්‍රජ්නාව උපදින්න...

    මනා අර්ථය වෙන්න ඕනේ මඤ්ඤණාවක්ද, නැත්තම්,

    දුක්ක ඤාණය, දුක්ඛ සමුදය ඤාණය, දුක්ඛ නිරෝධ ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය
    ද?
    ------ Post added on Aug 30, 2026 at 10:19 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,887
    167,623
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියලා උඩ රිප්ලයි වල කියලා ඇති මට පුලුවන් විදිහට. මට වඩා හොඳට, බලන්න ඕනේ කොහොමද කියලා පෙන්වන දේශනාත් ඕන තරම් දාලා ඇති මන්.
    ඒත් ඉතින් උබ බලන්නැහැනේ..

    ආයේ කියවලා, ප්‍රායෝගිකවම බලන්න
    කතා කරලා තේරුමක් නෑ යකෝ උබලගේ ඔය ෆැන්ටසි .. එක එකා තමන්ට හිතෙන බයිලා කියවනවා ආගම බේරගන්න .
    හෙන මහන්සි වෙලා ලෝකේ තියන ලබාගන්න පුලුවන් ලොකුම ප්‍රඥා ව ලු .
    හැබැයි එක ගත්ත එකත් දැන දැන වැරදි කරනවලු .
    යකෝ ඉතින් දැනුම තියාගෙන වැරදි කරනවා නම් ඌ ට කොහෙද ප්‍රඥාවක් තියෙන්නේ ??? :lol: 🤌

    ඔය ලබ්බේ මගුල් ගැන උබල එක්ක ආයිත් කතා කරලත් වැඩක් නෑ බන් .
    මොලේ පැදිච්ච දවසක ඕව ගැන ආගමට ගැති වෙන්නේ නැතුව , ඔය ආගම් වල ශාස්තෘ වරුන්ට තියන බොරු ශ්‍රද්දාව පැත්තකින් තියලා හිතන්න පුලුවන් කරගනින් .
    එච්චරයි කියන්න තියෙන්නේ . :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    ප්‍රයෝගික නැති දැනුමක් ද ඉතින් ඔය සෝවාන් කියන්නේ ?
    පොඩි එකෙකුත් ඔයිට වඩා දෙයක් තේරුම් ගන්නවා .

    සොවාන් කියන්නෙ දැනුමක් නෙවේ බන්..අවබෝදය... අවබෝදය ලැබෙන්නෙ එක්ස්පිරියන්ස් එකෙන්..ඒ කියන්නෙ ප්‍රායෝගිකව... තේරුම ගන්නව කියන්නෙ, නොලේජ්... අවබෝදයක් නැ..එක්ස්පිරියන්ස් නැ...ජස්ට් ඩේටා.

    දැන් ඔය විදියට ම සෝවාන වෙලා විචිකිච්චාව ඇතිවෙන්න ත් පුලුවන් නේ යකෝ උබල කියන බයිලා වල ට අනුව . හොද නෑ කියලා දන්නවා හැබයි සෝවාන් උනත් ආසයි !! 🤌 :lol:

    හරියට කියවපන් ලියපු එක...දිය්වැඩියාව හැදිල ඒ අවබෝදය තුලින් ප්‍රත්යක්ශ උනාම අයිස්ක්‍රීම කැවම දිය්වැඩියාව හැදෙනව කියල, විචිකිච්චාවක් කොහෙද?
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    ආගම බේරගන්න .

    මේක බේරගන්නවට අපිට ගෙවනවද බන් ආයාසයක් දාලා මේවා බේරගන්න වැඩ කරන්නේ 😭

    ධර්මය කියන්නේම ප්‍රඥප්තියක්, පරමාර්ථ සත්‍යය පෙන්නන්න හදපු.

    මේවා දාන්න මගේ මෝටිවේශන් එක එන්නේ මන් දැක්කා කියලා හිතන සත්‍යය අනිත් අයටත් කියලා දෙන්න තියෙන ආසාව සහ පින් කර ගන්න තියෙන ආසාවෙන්.

    හැබැයි එක ගත්ත එකත් දැන දැන වැරදි කරනවලු .
    යකෝ ඉතින් දැනුම තියාගෙන වැරදි කරනවා නම් ඌ ට කොහෙද ප්‍රඥාවක් තියෙන්නේ ??? :lol: 🤌

    ප්‍රඥාවෙන් දකින්නේ පරමාර්ථ සත්‍යය. සම්මුතිය තුල තියෙන හරි වැරැද්දක් නෙමෙයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    එහෙම සංකල්පිත අර්ථයක් ගැන නෙමෙයි කිව්වේ.

    අර්ථය කියලා එතන මම අදහස් කරන්නේ දුක්ක ඤාණය, දුක්ඛ සමුදය ඤාණය, දුක්ඛ නිරෝධ ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය.

    මනා අර්ථය වෙන්න ඕනේ මඤ්ඤණාවක්ද, නැත්තම්,

    ද?
    ------ Post added on Aug 30, 2026 at 10:19 PM

    කියන බනේ අර්ත්යය ඒ විදිහටම ගන්න කියන්නෙ...දුක්ක න්යාන.....උපදාවාගන්න කියන එක?

    තව කෙනෙකුට්ට කියන්න පුලුවන්...මම බනක් කියනව...එකේ අර්තය ඒ විදිහටම ගන්න...මම අර්ත්ය කියල අදහස් කරන්නෙ නිවන..

    එක නිසා බන අහල මනාව අර්ත්ය ගන්න...ඒ ඇති... මොකද අර්තය කියන්නෙ නිවන... 🤷‍♂️

    මොන අර්තය ගන්නත් කලින්...බනේ කියන වචන් අර්ත ගන්න එපයි...ඒ කියන්නෙම..බන අහන්කොට ඉන්නෙම අයෝනිසෝමනසි කාරෙනෙ බන්...උබට ඕක තේරෙන්නෙ නැත් ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    කියන බනේ අර්ත්යය ඒ විදිහටම ගන්න කියන්නෙ...දුක්ක න්යාන.....උපදාවාගන්න කියන එක?

    මගේ interpretation එකට අනුව, ඔව්.

    තව කෙනෙකුට්ට කියන්න පුලුවන්...මම බනක් කියනව...එකේ අර්තය ඒ විදිහටම ගන්න...මම අර්ත්ය කියල අදහස් කරන්නෙ නිවන..

    නිවන කියලා පෙන්නන්න වෙන්නෙත් සසරේ ඇත්ත නේද?

    හුදු වචනාර්ථය තුල ලැග ගැනීමකට නැත්තම් මඤ්ඤාවකට, සසරේ ඇත්ත දැකීම කියලා කියන්න බැහැ නේද?

    මඤ්ඤණා නොවී, දුක්කේ ඤාණය.. උපදින තැන නෙමෙයිද ඉතින් හරි අර්ථය මතු වෙන්නේ?

    මොන අර්තය ගන්නත් කලින්...බනේ කියන වචන් අර්ත ගන්න එපයි...ඒ කියන්නෙම..බන අහන්කොට ඉන්නෙම අයෝනිසෝමනසි කාරෙනෙ බන්...උබට ඕක තේරෙන්නෙ නැත් ද?

    හරි ඉතින් එවෙලෙම තමා තුලින් විමසන්න පුලුවන්නේ..
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    819
    1,137
    93
    අහන විදිහ කියල දෙන්න බෑ. ඒත් ගොඩක් අහන අය අහන විදිහ අවුලක් තියෙනවා.
    දන්න නිවනකට තමා අහන බණ map කරන්නේ. අපි මොනවා කිව්වත් ඇහෙන්නේ ඒ දන්න දේ. හාමුදුරුවෝ ඒ ගැන එක එක විදිහට කියලා තියෙනවා. මේකත් එහෙම එකක් වෙන්න ඕන.
    උදා
    @ek_rosh
    Mr කියවන්නේ නෑ (ඩිලාන්) මේක කියෙව්වත් අපිට පිස්සු කියන සංකල්පය දරාගෙන කියවන්නේ එතකොට අර්ථයක් යන්නේ නෑ ,යන්නත් බෑ.
    අන්න ඒක තමා හාමුදුරුවෝ කියන්නේ. ඩිලාන් කියවන විදිහට මනාව කියවන්න බෑ. අතිශයින් දෘෂ්ටිගතයි. හැබයි වෙන කෙනෙක් (open minded) කියවන කොට පොඩ්ඩක් මොකද්ද මේ කියන්නේ කියලා යොමු වෙන්න පුළුවන්.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,436
    3,137
    113
    උබලා කිරියේ ඉන්න ඕනි උන් නෙවේ බං, මහණ වියන්, දැන් ඉන්න ගණයෝ වත් ඕවා දන්නේ නැතුව ඇති

    ඕකට කියනනේ අමුලිකා ශ්‍රද්ධාව කියලා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    උබලා කිරියේ ඉන්න ඕනි උන් නෙවේ බං

    උබලට තේරෙන්නැහැ බන් කිරියේ ඉන්න උපාසක මහත්වරුන් ටිකේ වටිනාකම්, ගන්න පුලුවන් ප්‍රයෝජන 🥀
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    මගේ interpretation එකට අනුව, ඔව්.

    නිවන කියලා පෙන්නන්න වෙන්නෙත් සසරේ ඇත්ත නේද?

    හුදු වචනාර්ථය තුල ලැග ගැනීමකට නැත්තම් මඤ්ඤාවකට, සසරේ ඇත්ත දැකීම කියලා කියන්න බැහැ නේද?

    මඤ්ඤණා නොවී, දුක්කේ ඤාණය.. උපදින තැන නෙමෙයිද ඉතින් හරි අර්ථය මතු වෙන්නේ?

    බන ඇහීමම මන්නනාවක්නෙ බන්...

    හරි ඉතින් එවෙලෙම තමා තුලින් විමසන්න පුලුවන්නේ..

    එහෙනම් මොකටද බන්...අහනකොටම වීමසන්න කියන්නෙ නැතුව...දැන් අහල ඉවරයි..ගිහිල්ල කායගතසතිය වඩන්න කිව්ව්?

    අහන විදිහ කියල දෙන්න බෑ. ඒත් ගොඩක් අහන අය අහන විදිහ අවුලක් තියෙනවා.
    දන්න නිවනකට තමා අහන බණ map කරන්නේ. අපි මොනවා කිව්වත් ඇහෙන්නේ ඒ දන්න දේ. හාමුදුරුවෝ ඒ ගැන එක එක විදිහට කියලා තියෙනවා. මේකත් එහෙම එකක් වෙන්න ඕන.
    උදා
    @ek_rosh
    Mr කියවන්නේ නෑ (ඩිලාන්) මේක කියෙව්වත් අපිට පිස්සු කියන සංකල්පය දරාගෙන කියවන්නේ එතකොට අර්ථයක් යන්නේ නෑ ,යන්නත් බෑ.
    අන්න ඒක තමා හාමුදුරුවෝ කියන්නේ. ඩිලාන් කියවන විදිහට මනාව කියවන්න බෑ. අතිශයින් දෘෂ්ටිගතයි. හැබයි වෙන කෙනෙක් (open minded) කියවන කොට පොඩ්ඩක් මොකද්ද මේ කියන්නේ කියලා යොමු වෙන්න පුළුවන්.

    ඒක හරි...

    ඒත් මගේ පොයින්ට් එක වෙන්නෙ...කියන්නට කියන්න ඕනෙ දේ මනාව 100 ඇව්හුවත් ගත්තත්...ඒ ඇසීම තුල ප්‍රජ්නාව වැඩෙන්නෙ නැ... කියන එක...
    ------ Post added on Aug 31, 2026 at 12:33 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    ඇසීම තුල

    ඇසීම විතරක් ගත්තොත්, ඔව්

    ඒත් මන් මනාව ඇසීම කියද්දී අදහස් කරන්නේ,

    දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. හරි මැප් එක දැකීම, හරි ඩෙස්ටිනේශන් එක දැකීම කියන දෙකම සතිපට්ඨානය. මේ දෙක වෙන් කරන්න බැහැ. හරි මැප් එක දකින වෙලේ ඩෙස්ටිනේශන් එකත් දකිනවා.

    හැබැයි හරි මැප් එක දැකලනම්, දන්නවනම් ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන තියෙන්න බැහැ. හරි මැප් එක දැකලා, දන්නවා කියන්නේ ඩෙස්ටිනේශන් එක දැකලා, දන්නවා. ඩෙස්ටිනේශන් එක දැකලා නැහැ, දන්නැහැ කියන්නේ හරි මැප් එක දැකලා නැහැ, දන්නැහැ.

    චතුරාර්ය සත්‍ය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙනවා කියලා පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙද්දී, හරි මැප් එක දැකලා, දැනගෙන ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන ඉන්න බැහැ නේද?

    මන් කියන්නේ මනාව ශ්‍රවණය කියලා මන් අදහස් කරන්නේ මේ දෙකටම කියලා.

    එහෙනම් මොකටද බන්...අහනකොටම වීමසන්න කියන්නෙ නැතුව...දැන් අහල ඉවරයි..ගිහිල්ල කායගතසතිය වඩන්න කිව්ව්?

    නූපන් කුසලය උපදින්න. උපන් කුසලය වැඩිදියුණු වෙන්න. උපන් අකුසලය දුරු වෙන්න. නූපන් අකුසලය නොඉපදෙන්න.

    මනාව අහනවා කියන එකටම ඇතුලත් තමා තුලින් විමසීමත්.
    ------ Post added on Aug 31, 2026 at 7:08 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    ඇසීම විතරක් ගත්තොත්, ඔව්

    ඒත් මන් මනාව ඇසීම කියද්දී අදහස් කරන්නේ,

    ------ Post added on Aug 31, 2026 at 7:08 AM

    මම කියනව...කල්යාන මිත්‍රයෙක් මනාව හම්බුනා කියන්නෙ...අර්හත් මාර්හ පලේ ලබුව කියල...

    කෙනෙක් කියනව...කල්යාන මිත්‍රයෙක් හ්මබවුනා කියන්නෙ අරිහත් උනා කියන එක නෙවේ කියල...

    එතකොට මම කියනව මම කල්යාන මිත්‍රයෙක් මනාව හම්බවුනා කියල අදහස් කරන්නෙ...කල්යාන මිත්‍රයෙක් හම්බවෙලා..බන අහල...සතිපට්ටනය වඩල..යෝනිසෝමනසිකාරය උබදවල...සප්ත බොන්ජන්ග වඩල...සොවාන් මාර්ගපල වඩල...අරිහත් මාර්ග පල වඩන එක කියල

    මොකටද බන් එහෙම කියන්නෙ... ?

    ඔතන හාමුදුරුවො පෙන්නන්නෙ...මනාව කියල..දෙන අරුතම ගන්න කියලනෙ... එහෙම නැතුව කායගතාසතිය වඩුවම මනාව ඇහුවෙ වෙනව කියල කියල තියෙනවද එතන?

    අනික...කියනදේ අර්තය හරියටම අරගෙන...අහල ඉවරවෙලා...කායගතසතිය වඩන එකකට මනාව අහනව කීයන එකකට අයිති වෙන්නෙ කොහොමද? අහල ඉවරයිනෙ බන්... උබෙ ලොජික් එක මට තේරෙන්නෙ නැ...

    එක්කො උබ හාමුදුරුවො බේරන්න හදනව...නැති නම් බන අහීමෙන් පමනක් ප්‍රජ්නාව අතිවෙනව කීයන අදහස උලුප්පනව..

    හරියට ඉන්ටෙන් එක කිව්වොත්...සාදාරන රෙස්පොන්ස් එකක් දිය හැකි..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    මම කියනව...කල්යාන මිත්‍රයෙක් මනාව හම්බුනා කියන්නෙ...අර්හත් මාර්හ පලේ ලබුව කියල...

    කෙනෙක් කියනව...කල්යාන මිත්‍රයෙක් හ්මබවුනා කියන්නෙ අරිහත් උනා කියන එක නෙවේ කියල...

    එතකොට මම කියනව මම කල්යාන මිත්‍රයෙක් මනාව හම්බවුනා කියල අදහස් කරන්නෙ...කල්යාන මිත්‍රයෙක් හම්බවෙලා..බන අහල...සතිපට්ටනය වඩල..යෝනිසෝමනසිකාරය උබදවල...සප්ත බොන්ජන්ග වඩල...සොවාන් මාර්ගපල වඩල...අරිහත් මාර්ග පල වඩන එක කියල

    මොකටද බන් එහෙම කියන්නෙ... ?

    ඔතන හාමුදුරුවො පෙන්නන්නෙ...මනාව කියල..දෙන අරුතම ගන්න කියලනෙ... එහෙම නැතුව කායගතාසතිය වඩුවම මනාව ඇහුවෙ වෙනව කියල කියල තියෙනවද එතන?

    මෙහෙම ගන්න..

    සත්‍ය දැකීම කියන එකම සිද්ධිය විස්තර කරනවා පැති හතරකින්..

    1) සත්ධර්මය ශ්‍රවණය
    2) යෝනිසෝ මනසිකාරය
    3) ධම්මානුධම්ම ප්‍රතිපදාව
    4) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය

    මේ හතර එකිනෙකට වෙනස් හතරක් වගේ පෙනුනට එකම සිද්ධියක් (සත්‍ය දැකීම) ගැන හතර පැත්තකින් විස්තර කිරීමක් නේද?

    ඔතන හාමුදුරුවො පෙන්නන්නෙ...මනාව කියල..දෙන අරුතම ගන්න කියලනෙ...

    වෙන්න පුලුවන් දෙකයිනේ.
    එක්කෝ අයෝනිසෝ මනසිකාරය, නැත්තම් යෝනිසෝ මනසිකාරය.

    දෙන අරුතම කෙනෙක් ගන්නවා කියන එකට අයෝනිසෝ මනසිකාරය දැම්මොත්, දෙන අරුතම ගත්තා කියන්න පුලුවන්ද?

    උදාහරණයක් ගමු. පෘථග්ජනයෙක් දෙන අරුතම (අයෝනිසෝ මනසිකාරය) අරන් පෘථග්ජන භූමිය නොඉක්මවා මැරිලා සතර අපායේ උපදිනවා.

    මේ සිද්ධිය දිහා බලලා, ඒ පෘථග්ජනයා දුන්න අරුතම ගත්තා කියන එක නිකන් හරි මදි වගේ නැද්ද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    මෙහෙම ගන්න..

    සත්‍ය දැකීම කියන එකම සිද්ධිය විස්තර කරනවා පැති හතරකින්..

    1) සත්ධර්මය ශ්‍රවණය
    2) යෝනිසෝ මනසිකාරය
    3) ධම්මානුධම්ම ප්‍රතිපදාව
    4) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය

    මේ හතර එකිනෙකට වෙනස් හතරක් වගේ පෙනුනට එකම සිද්ධියක් (සත්‍ය දැකීම) ගැන හතර පැත්තකින් විස්තර කිරීමක් නේද?

    නැ.. ඔතන සත්ය සදහා අවශ්ය කොටස් හතරක් තියෙන්නෙ...ඔය එක එකකින් සත්ය පැති හතරකින් විස්තර වෙන්නෙ නැ නෙ..

    මෙහෙම ගනින්..

    ගෙයක් කියන්නෙ

    1. වැලි
    2. ගඩොල්
    3. සිමෙන්ත්
    4. ලී

    දැන් වැලි ගොඩකින් ගෙයක් විස්තර වෙනවද? ගඩොල් ගොඩකින් ගෙයක් විස්තර වෙන්වද? ඔය එකකින් වත් ගෙයක් විස්තර වෙන්නෙ නැ...ඔය 4ම සම්පුරන උනාම ගෙයක් වෙන්නෙ...

    කෙනෙක් කිව්වොත් වැලි ගොඩක් ගෙන්න..එතකොට ගෙය හැදෙනව කිව්වොත් හරිද?

    වෙන්න පුලුවන් දෙකයිනේ.
    එක්කෝ අයෝනිසෝ මනසිකාරය, නැත්තම් යෝනිසෝ මනසිකාරය.

    දෙන අරුතම කෙනෙක් ගන්නවා කියන එකට අයෝනිසෝ මනසිකාරය දැම්මොත්, දෙන අරුතම ගත්තා කියන්න පුලුවන්ද?

    උදාහරණයක් ගමු. පෘථග්ජනයෙක් දෙන අරුතම (අයෝනිසෝ මනසිකාරය) අරන් පෘථග්ජන භූමිය නොඉක්මවා මැරිලා සතර අපායේ උපදිනවා.

    මේ සිද්ධිය දිහා බලලා, ඒ පෘථග්ජනයා දුන්න අරුතම ගත්තා කියන එක නිකන් හරි මදි වගේ නැද්ද?

    දැන් හිතපන් බුදුහාමුදුරුවො ඇවිල්ල කායගත්සුත්‍රය කියනව...

    එකේ කියනව...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද කියන්න බලන්න?