අනික ඔතන හාමුදුරුව් මානාව අහනව කියල පෙන්නන්නෙත්...කියන අර්තයෙන්ම ගන්න කියන අදහස නෙ...
කියන අර්ථයම මතු වෙන්න පුලුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් තොරව වෙන මඤ්ඤණාවකින්?
අහන එකයි...කායගතසතියයි එකක් නම්...දැන් බන කියල ඉවරයි...ගිහිල්ල කායගත්සත්ය වඩන්න කියන්නෙ නැ නෙ?
දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. හරි මැප් එක දැකීම, හරි ඩෙස්ටිනේශන් එක දැකීම කියන දෙකම සතිපට්ඨානය. මේ දෙක වෙන් කරන්න බැහැ. හරි මැප් එක දකින වෙලේ ඩෙස්ටිනේශන් එකත් දකිනවා.
හැබැයි හරි මැප් එක දැකලනම්, දන්නවනම් ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන තියෙන්න බැහැ. හරි මැප් එක දැකලා, දන්නවා කියන්නේ ඩෙස්ටිනේශන් එක දැකලා, දන්නවා. ඩෙස්ටිනේශන් එක දැකලා නැහැ, දන්නැහැ කියන්නේ හරි මැප් එක දැකලා නැහැ, දන්නැහැ.
චතුරාර්ය සත්‍ය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙනවා කියලා පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙද්දී, හරි මැප් එක දැකලා, දැනගෙන ඩෙස්ටිනේශන් එක නොදැක, නොදැන ඉන්න බැහැ නේද?
මන් කියන්නේ මනාව ශ්‍රවණය කියලා මන් අදහස් කරන්නේ මේ දෙකටම කියලා.
හරි මැප් එක දැකලා නැති, දන්නැති කෙනෙක්, හරි මැප් එක කියලා *හිතාගත්ත වැරදි මැප් එකකට* අනුව දැක්ක ඩෙස්ටිනේශන් එකකට ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය, ඒකමයි හරි අනිත් මත සියල්ල වැරදියි.. කියලා හිතන් යන්න ගියහම වෙන රිසාල්ට් එකක් පී.එම්. දැම්මා, බලන්න.
Last edited:

