අඩු කුලේ ගෑණු/ පිරිමි දුර තියා හදුනා ගන්නා විදිහ - 2026 Edition

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    එකඟයි සගෝර්. මොවුන් ඔටොමොබීල් පද්දන් ලෙස සලකා කොන් කල යුතු බවයි මගේ මතය. මීට වැගන්නාර් හිමිකරු.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Daihatsu Rocky
    Toyota Raize
    Perodua Ativa
    Subaru Rex
    Nissan Magnite
    Maruti Suzuki Fronx
    Toyota Taisor
    Honda Vezel

    ඔය වාහන වල එනවා නං 100%ක් අඩුකුලේ. ඒවගෙ ඇවිත් LC කියලා හිතන් රඟනවා නං Certified අඩු කුලේ.

    ඔය වාහන වල එන වුංගෙ Driving ලේලන්ඩ් බස්, ටිපර්, ත්‍රීවිල් කාරයොන්ටත් වඩා අන්තිමයි. 🤢


    1769577466194-png.261923


    Ethakota pahala tiyena wahana wala ena un radala kule da?

    Daihatsu Mira
    Perodua Bezza
    Toyota Passo
    Suzuki Alto
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    354
    417
    63
    ශ්‍රී ලංකාව
    අද ගෑණියෙක් රේස් එකකින් ඇවිත් බැස්සා. අම්මො ගැට්ට. ඩයනා කුමරිය කියලා හිතාගෙන බහින්නෙ ත්‍රී විල් චැසී වලින්. 🤡
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    පලඩෝ.... ලක්ෂ 550ක්‌ දීලා Defender එකක් ගත්ත මගේ යාලුවෙක්.... Raize එකක් ගත්තා handling, parking ලේසි හින්දා.
     
    • Haha
    Reactions: Sinha-Le