බලගතු කකුල්..වැඳපං යකෝ.. 🤣

Pundit

Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    මේ මොන කෝලොමක්ද ? අද ලෝකේ මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන දුකයි.
     
    • Sad
    Reactions: Bitter Truth

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,829
    6,065
    113
    මේ මොන කෝලොමක්ද ? අද ලෝකේ මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන දුකයි.

    ඕව මොනාද, සමන්ට බඩ්ඩ ටට්ට ඝනයට කෝටි ගනන් දෙන්නෙ මිනිස්සු රැවටිල.
     
    • Angry
    Reactions: Bitter Truth

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේ මොන කෝලොමක්ද ? අද ලෝකේ මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන දුකයි.

    යකෝ ලෝකෙ පෙලක් රටවල් තියෙනව තාම ගස් ගල් වලට හිටන් වඳින,
    ඒ එක එක මිනිස්සුන්ගෙ විශ්වාස , සංස්කෘතීන්,ජීවන ක්‍රම.
    අපේ එක හරි , අනික් එකා මෝඩය කියල තමා හැමෝම හිතන්නෙ.
    අදාල සංස්කෘතියක් අස්සෙ ජීවත් උන මනුස්සයෙක් ට තේරෙනව, ඇයි එහෙම කරන්නෙ, කරන මනුස්සයගෙ අධ්‍යාත්මය මොකක් ද ? මොන වගේ සහනයක් ද ලබන්නෙ කියල. හැබැයි වෙන මනුස්සයෙක් කරන දෙයක් දැක්ක ගමන් ඒක තේරුම් ගන්නෙ නැතුව හිනා වෙනව,

    images

    images

    01000000-0aff-0242-6df5-08dbaefc920f_w408_s.jpg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,433

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මේ මොන කෝලොමක්ද ? අද ලෝකේ මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන දුකයි.
    ලංකාවෙත් ඉන්නේ..
    පෝළිම්වල ගිහින් Spiritual Leaders ලාගේ කුකුල් වන්දනා කරපු
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඌට සනීප ඇති. අපි අර මාලුන්ට කියලා මසාජ් කරව ගන්නේ ඒ වගේ.
     
    Similar threads