ආමෙන්
mall_9n Well-known member Apr 19, 2026 1,584 3,927 113 Aug 31, 2026 #1 ආමෙන් Reactions: KDH, Amith0424, Inigo Montoya and 1 other person
hichchiputha Well-known member Jan 3, 2018 40,083 36,040 113 වොන්ඩර් ලැන්ඩ් Aug 31, 2026 #2 mama buddhist, ona kenekta taman kamati agamak adahanna puluwan paduwe hitahan ban Reactions: Emarald
Inigo Montoya Well-known member Nov 15, 2025 8,401 16,431 113 35 Spain Aug 31, 2026 #3 අවුලක් නෑ බන්, අනුන්ට කරදරයක් නැති තාක් ඕන දෙයක්. Reactions: KDH, Amith0424 and Emarald
Nidarshana_k Well-known member Feb 19, 2022 30,037 1 52,177 113 ප*යාගල sorry.com Aug 31, 2026 #4 අනුන්ට කරදරයක් නැති තාක් ඕන දෙයක්. Reactions: Amith0424 and Emarald
Jihadi john Well-known member Aug 22, 2024 4,511 8,711 113 Aug 31, 2026 #5 කුරුස පල්ලියට බෞද්ධයොත් යනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,369 24,644 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 31, 2026 #6 Jihadi john said: කුරුස පල්ලියට බෞද්ධයොත් යනවා Click to expand... දෙමල්ලු කොච්චිකඩේ පල්ලි යනව වගේ..
Jihadi john Well-known member Aug 22, 2024 4,511 8,711 113 Aug 31, 2026 #7 Amith0424 said: දෙමල්ලු කොච්චිකඩේ පල්ලි යනව වගේ.. Click to expand... Tamil Christians
Amith0424 Well-known member Oct 27, 2010 14,369 24,644 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 31, 2026 #8 Jihadi john said: Tamil Christians Click to expand... nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද
Jihadi john Well-known member Aug 22, 2024 4,511 8,711 113 Aug 31, 2026 #9 Amith0424 said: nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද Click to expand... කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා
Amith0424 said: nope ඒ යන්නෙ ඇයි කියල දන්නවද Click to expand... කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,369 24,644 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 31, 2026 #10 Jihadi john said: කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා Click to expand... ඒ මිනිස්සු විශ්වාස කරන ගෞරව කරන නිසානෙ ඒකට හිනා යනවද... kochchikade පල්ලියෙ තියෙන්නෙ කාලි අම්මගෙ අනුරුවක් නිසා දෙමළ අය යන්නෙ... Reactions: Jihadi john
Jihadi john said: කොච්චිකඩේට බෞද්ධයොත් ගිහින් ඉටි පන්දම් පත්තු කරනවා Click to expand... ඒ මිනිස්සු විශ්වාස කරන ගෞරව කරන නිසානෙ ඒකට හිනා යනවද... kochchikade පල්ලියෙ තියෙන්නෙ කාලි අම්මගෙ අනුරුවක් නිසා දෙමළ අය යන්නෙ...