ලංකාවේ විවාහක නම් තුන් වෙනි පාර්ශවයෙන් වන්දි ගන්න පුළුවන් අගතියට පත් උන පාර්ශවට .
අදාල Husband & Wife divorce නොවී තුන් වෙනි පාර්ශවයෙන් වන්දි ගන්න පුළුවන්
ලංකාවේ ති බහුතරය විවාහ වෙන මෝඩ වික්ටෝරියන් නීතිය අනුව කැමැත්තෙන් දෙන්නෙක්ට divorce වෙන්න බැහැ fault එකක් නැතුව වික්ටෝරියන් උන්ගෙන් පස්සේ ආපු පුක සුද්දෝ 1948 ඉඳන් & ඊට පස්සේ අපු 226 කාලකන්නි අද වෙනකන් මේ මෝඩ නීති වෙනස් කරලා නැහැ
ලංකාවේ ගොඩක් නීති මෝඩ & වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි නීති .
කැමැත්තෙන් ඩිවොස් වෙන ක්‍රමයක් තියෙනම් බදින එකත් තෙරුමක් නැ
එහෙනම් i dont no
------ Post added on Feb 7, 2026 at 7:34 PM