ඇත්තටම තුන්වෙනි පාර්ශවය වැරදිද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    උබලට අනුව අනියම් සම්බන්දයකදි : තුන්වෙනි පාර්ශවය වැරදිද ? දැනගෙන ඉදියත් බැදපු කෙනෙක් බව!

    දැන් කියවන් එන්න එපා උබ මේ බැදපු ගැනු එක්ක ඉදලා සුද්ද වෙන්න හදනවද කියලා ❌ එහෙම නැ බන් මම මේ කියන්න හදන්නෙ
    තමන්ගෙ මිනිහා හෝ ගැනිනේ බන් තෙරුම් ගන්න ඔනෙ මට මිනිහෙක් / ගැනියෙක් ඉන්න බව

    මොකද ගොඩක් අනියම් සම්බන්ද වලින් වැඩි පුර දුක් විදින්නෙ තුන්වෙනියා තමන්ගෙ අය නෙමේ
     
    • Like
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    හෙතුව
    දැනගෙන කරනව නම් වැරදියි තමා. ඒකට ආයෙ හේතුව දැනගන්න තෝ ඉන්න අනිත් පැත්තෙ පාර්ශවේ. එතකොට තේරෙයි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    දැනගෙන කරනව නම් වැරදියි තමා. ඒකට ආයෙ හේතුව දැනගන්න තෝ ඉන්න අනිත් පැත්තෙ පාර්ශවේ. එතකොට තේරෙයි.
    ඔව් මම හරි කියන්නෙ නැ වැරදි තමා එත් තමන්ගෙ ගැනි හෝ මිනිහා නේද කලින්ම තෙරුම් අරන් ඇයීන් වෙන්න ඔනෙ තුන්වෙනි කෙනෙක්ට ලං වෙන්න නොදි " බබ්බු නෙමෙයිනේ"

    දැන් හිතාන්කෝ මෙහෙම උබේ බිරිද වෙන කෙනෙක් එක්ක ඉදියොත් උබට වැඩියෙන් තරහා යන්නෙ කවුරු ගැනද?

    මටනම් තරහා එන්නෙ බිරිද ගැන විතරයි මොකද තමන්මා බැදලා කියලා දැන දැන තව කෙනෙක් එක්ක ඉන්න කලින් ඕන තරම් හිතන්න තිබ්බා !

    අනියම් සම්බන්දයක් කියන්නේ උබ තමා තෙවන පාර්ශවය වෙන්නේ. උබ වැරදී 🥴
    🥲
    ------ Post added on Feb 6, 2026 at 5:49 PM

    අනියම් ඇසුර අපරාධ වරදක් නොවේ....​

    ඕක ඕන කෙනෙක් දන්නවා නේ
    ------ Post added on Feb 6, 2026 at 5:50 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ඔව් මම හරි කියන්නෙ නැ වැරදි තමා එත් තමන්ගෙ ගැනි හෝ මිනිහා නේද කලින්ම තෙරුම් අරන් ඇයීන් වෙන්න ඔනෙ තුන්වෙනි කෙනෙක්ට ලං වෙන්න නොදි " බබ්බු නෙමෙයිනේ"

    දැන් හිතාන්කෝ මෙහෙම උබේ බිරිද වෙන කෙනෙක් එක්ක ඉදියොත් උබට වැඩියෙන් තරහා යන්නෙ කවුරු ගැනද?

    මටනම් තරහා එන්නෙ බිරිද ගැන විතරයි මොකද තමන්මා බැදලා කියලා දැන දැන තව කෙනෙක් එක්ක ඉන්න කලින් ඕන තරම් හිතන්න තිබ්බා !

    🥲
    ------ Post added on Feb 6, 2026 at 5:49 PM
    දෙන්නම වැරදියි තමා. උඹ අහල නෑනෙ වැඩියෙන් වැරදි කවුද කියලා. එතකොට වැඩියෙන් වැරදි නියම සම්බන්දයක් තියෙන එකා හෝ එකී. ඊට පස්සෙ අනියමා.
     
    • Like
    Reactions: Be_Positive

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    දෙන්නම වැරදියි තමා. උඹ අහල නෑනෙ වැඩියෙන් වැරදි කවුද කියලා. එතකොට වැඩියෙන් වැරදි නියම සම්බන්දයක් තියෙන එකා හෝ එකී. ඊට පස්සෙ අනියමා.
    ඔව් කට වචනයෙන් වැරදි තමා තුන්වෙනියා ඒත් ඇත්තටම වැරදි තමන්ට පට්නර් කෙනෙක් ඉද්දි වටේ යන husband or wife නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    TheShadow

    Well-known member
  • May 19, 2019
    182
    346
    63
    Malabe
    උබලට අනුව අනියම් සම්බන්දයකදි : තුන්වෙනි පාර්ශවය වැරදිද ? දැනගෙන ඉදියත් බැදපු කෙනෙක් බව!

    දැන් කියවන් එන්න එපා උබ මේ බැදපු ගැනු එක්ක ඉදලා සුද්ද වෙන්න හදනවද කියලා ❌ එහෙම නැ බන් මම මේ කියන්න හදන්නෙ
    තමන්ගෙ මිනිහා හෝ ගැනිනේ බන් තෙරුම් ගන්න ඔනෙ මට මිනිහෙක් / ගැනියෙක් ඉන්න බව

    මොකද ගොඩක් අනියම් සම්බන්ද වලින් වැඩි පුර දුක් විදින්නෙ තුන්වෙනියා තමන්ගෙ අය නෙමේ

    මිනිහෙක් ගෑනියෙක්ව කසාද බඳින්නේ ඒකි පිට උන් එක්ක යන් නෑ කියන විස්වාසෙන්. පිට උන් ටෝක් කරනවා තමයි, ඒක වැරදිත් තමයි. එහෙම කියලා උන් දෙන්නට සමාජේ හදන්න බෑ නේ. එකෙක් ටෝක් කරේ නැත්නම් තව එකෙක් ටෝක් කරනවා. ඌ ටෝක් කරේ නැත්නම් තව එකෙක් ටෝක් කරනවා. ටෝක් කරන උන්ට ටෝක් නොවී බැඳපු මිනිහගේ විස්වාසේ රකින එක ගෑනිගේ වගකීම.
    සරලව කිව්වොත් අනිත් එකාත් වැරදියි හැබැයි බැඳපු එකාගේ/එකීගේ තමා වැඩි වැරැද්ද.
    දැන් උඹ මේවා කියවලා විස්වාසේ අරන් බැඳපු ගෑනුන්ට ටෝක් කරලා පිහි පාරවල් එහෙම කාගෙන ආවොත් අපි නම් වග කියන් නෑ.
     
    ඔකායි මාත් කියන්නෙ
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අනියම් ඇසුර අපරාධ වරදක් නෙවෙයි දික්කසාදයකදී අසාධාර අගතියට පත් පාර්ශවයට මේ ඇනියම් අසුර සඳහා සහභාගි වූ තුන්වෙනි පාර්ශවයන් වන්දි ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ඒගොල්ලොත් මේ දික් කසාදන නඩුවේ සම විත්තිකරුවෝ ලෙස චෝදනා ගොනු කරන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Janatha Jhon

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,212
    113
    Kotahena
    මම හිතන විදිහට

    වැරදි නැ. තුන්වන පාර්ශවය කරන්නේ උදව්වක් කියලයි මට හිතෙන්නේ.

    හේතුව:

    දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් ට එන්න පුළුවන් නම් අනිවරෙන් ඒ සම්බන්දය ශක්තිමත් නැහැ.

    සම්බන්දය ශක්තිමත් නැති වෙන්නේ ඒ ය අතරේ ගැටළුවක් තියෙනවා. galapenne na kaale kanawa witharai

    A B දෙන්න අතරට C ඇවිත් B එක්ක සෙට් උනා කියන්නේ A ට B ගැලපෙන්නේ නැහැ. A ට තමුන් ට ගැලපෙන හරි කෙනා හොයාගන්න වෙනව.
    එහෙම කෙනෙක් හොයාගන්න ඒ සම්බන්දය කඩල දාල උන්දෙන්නගේ නොගැලපීම පෙන්නන එක තමයි C ගේ ජොබ් එක. ඒකට A හරිනම් තැන්ක්ස් කරන්න ඕන, මේ වැදගත් නැති රිලෙෂන්ශිප් එක එක්ක කාලේ නාස්ති කර කර ඉන්න එක නවත්තල දෙනවට. මොකද people deserve to be happy. need to find the right person fast, because life is too short for bullshit relationships
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    අනියම් ඇසුර අපරාධ වරදක් නෙවෙයි දික්කසාදයකදී අසාධාර අගතියට පත් පාර්ශවයට මේ ඇනියම් අසුර සඳහා සහභාගි වූ තුන්වෙනි පාර්ශවයන් වන්දි ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ඒගොල්ලොත් මේ දික් කසාදන නඩුවේ සම විත්තිකරුවෝ ලෙස චෝදනා ගොනු කරන්න පුළුවන්.
    නිතීය ගැන නෙමේ බ්‍රො ඇසුවේ!

    මම හිතන විදිහට

    වැරදි නැ. තුන්වන පාර්ශවය කරන්නේ උදව්වක් කියලයි මට හිතෙන්නේ.

    හේතුව:

    දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් ට එන්න පුළුවන් නම් අනිවරෙන් ඒ සම්බන්දය ශක්තිමත් නැහැ.

    සම්බන්දය ශක්තිමත් නැති වෙන්නේ ඒ ය අතරේ ගැටළුවක් තියෙනවා. galapenne na kaale kanawa witharai

    A B දෙන්න අතරට C ඇවිත් B එක්ක සෙට් උනා කියන්නේ A ට B ගැලපෙන්නේ නැහැ. A ට තමුන් ට ගැලපෙන හරි කෙනා හොයාගන්න වෙනව.
    එහෙම කෙනෙක් හොයාගන්න ඒ සම්බන්දය කඩල දාල උන්දෙන්නගේ නොගැලපීම පෙන්නන එක තමයි C ගේ ජොබ් එක. ඒකට A හරිනම් තැන්ක්ස් කරන්න ඕන, මේ වැදගත් නැති රිලෙෂන්ශිප් එක එක්ක කාලේ නාස්ති කර කර ඉන්න එක නවත්තල දෙනවට. මොකද people deserve to be happy. need to find the right person fast, because life is too short for bullshit relationships
    මේ අදහස් කරන්නෙ ( වටේ යන ගැනි හෝ මිනිහා) තුන්වෙනි පාර්ශවයෙන් වටේ නොයන ගැනි හො මිනිහා ව බේරලා දෙනවා කියලා නේද
    ------ Post added on Feb 7, 2026 at 8:46 AM

    නෑ වැරදි නෑ . බැදපු උන් දැනගන්න ඕනේ නොයා ඉන්න . 🥱
    ඔකායි මාත් කියන්නෙ බන් මට ආදල නැ මිනිස්සු උ වැරදි උනත ඌ හෝ ඇය

    එත් තමන් බැදලා කියලා දැනගෙන ඉන්න කෙනයි මුලින් නවතින්න ඔනෙ
    ------ Post added on Feb 7, 2026 at 8:46 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,212
    113
    Kotahena
    මේ අදහස් කරන්නෙ ( වටේ යන ගැනි හෝ මිනිහා) තුන්වෙනි පාර්ශවයෙන් වටේ නොයන ගැනි හො මිනිහා ව බේරලා දෙනවා කියලා නේද
    na
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,176
    6,659
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ විවාහක නම් තුන් වෙනි පාර්ශවයෙන් වන්දි ගන්න පුළුවන් අගතියට පත් උන පාර්ශවට .

    අදාල Husband & Wife divorce නොවී තුන් වෙනි පාර්ශවයෙන් වන්දි ගන්න පුළුවන්

    ලංකාවේ ති බහුතරය විවාහ වෙන මෝඩ වික්ටෝරියන් නීතිය අනුව කැමැත්තෙන් දෙන්නෙක්ට divorce වෙන්න බැහැ fault එකක් නැතුව වික්ටෝරියන් උන්ගෙන් පස්සේ ආපු පුක සුද්දෝ 1948 ඉඳන් & ඊට පස්සේ අපු 226 කාලකන්නි අද වෙනකන් මේ මෝඩ නීති වෙනස් කරලා නැහැ

    ලංකාවේ ගොඩක් නීති මෝඩ & වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි නීති .

    Last edited: