මේක පුස්සැලාවෙම කෝවිලක උත්සවයක සිද්දියක්. මේ ලමයට කටුගහලා එල්ලන්න යද්දි සිදුවන බඹර ප්‍රහාරයක්. ගමම පැනලා දුවලා හමාරයි බේරෙන්න. ඒත් මේ ඒ දරුවගෙ දෙමාපියදෙන්නා.. අඩුම තරමෙ මොහොතක්වත් තමන්ගෙ මූනක්වත් පිහින්නෙ නෑ
තමන්ගෙ දරුවව බේරගෙනමයි පස්ස බලන්නෙ
Eka Nisama Wenda Athi, Ananthariya Papa Karma List Eke Inne.
Gani Maruwata, Tattayek Maruwatawath Ehema Curse Ekak Ne

අම්මා තාත්තා හැර වෙන දෙවිවරු නෑ මචන්.