මචං මාර ප්‍රශ්නෙක මං දැන් ඉන්නේ..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    334
    189
    43
    අපේ ගෙදර කැබ් එක තිබ්බා ඕපන් පේපර්ස්. තාත්තා ගත්ත එකක්.. සල්ලි දීල කෑශ්.. දැන් තාත්තා නැති වෙලා.. කම්පනි එකේ එක්කෙනත් නැති වෙලා..
    ඔපන් තියෙනවා.. ඒත් අවශ්‍ය ලෙටර් එක තියෙන්නේ තාත්තගේ නමට දීල.. ඩේට්ස් දාල.. අවුරුදු බර ගානකට කලින් 7ක් වගේ..
    ඒක හින්ද මගෙ නමට දාගන්නත් බෑ දැන්.. අලුතෙන් ලියාගන්න අර මනුස්සයත් නෑ.. මේකට මොකක්ද කරන්න පුලුවන්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    කම්පැනි එකෙක් එක්කෙනා කිව්වේ කවුද, කලින් ඕනර් ද? ඌ ට්‍රාන්ස්ෆර් කොලේ සයින් කරලා දුන්නද?
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    Repost wage
    Joke da
    wena koheda bn me wage prashnayak thibbe. meka attama ekak.. me wage ekak joke ekata danna mathak wenne kaata machan.
    කම්පැනි එකෙක් එක්කෙනා කිව්වේ කවුද, කලින් ඕනර් ද? ඌ ට්‍රාන්ස්ෆර් කොලේ සයින් කරලා දුන්නද?
    ow machan eka sign karala his thiyenne anith fields.. kalin owner widihata nama thiyenne company eke nama
     
    • Wow
    Reactions: Inigo Montoya

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    පත්තරෙ දාන් නැතුව අත්සන ගහපන්, බැරිනම් ලගම ලීසින් එකට පලයන් උන් අත්සන් කරල දෙයි

    hora wada nokara legal widihata karaganna baluwe machan..
    death certificates of both can solve this problem at RMV
    death certificate eka ganna puluwan wei. ethakota case ekak nadda? habai ethakota dada gewanna wenawa neh
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    wena koheda bn me wage prashnayak thibbe. meka attama ekak.. me wage ekak joke ekata danna mathak wenne kaata machan.

    ow machan eka sign karala his thiyenne anith fields.. kalin owner widihata nama thiyenne company eke nama
    ලීසිං කොම්පැනි එකට ගිහින් නො ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් අරගෙන ට්‍රාන්ස්ෆර් කරන්න දාපන්.
     
    • Like
    Reactions: imback2008

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    ලීසිං කොම්පැනි එකට ගිහින් නො ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් අරගෙන ට්‍රාන්ස්ෆර් කරන්න දාපන්.
    meka leasign ekak thibba ekak thaththa aragena thiyenne ain karagena. eke deletion letter eka thiyenawa.. company eka pvt ltd hinda case kiyala kiyanne
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    ehenam itin 7 years late fee gewala death certificate deela double transfer ekak kara ganna. family eke ayagenuth no objection oni. ekek hari hawoth transfer hold wenawa.

    menna meka thama prashne.. family eke ayage objection ekak eid kiyala.. e arenna nam case ekak naha.. lakshayai kohomath uparima 7 years late fee eka.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඕවා ඔච්චර කේස් නෙවෙයි බං. නරාහෙන්පිට RMV එකේ ඉන්න උබේ යාලුවෙක් හරි අදුරන එකෙක් හොයාගනින්. ඌට සීන් එක කියපන්. ඔය තියන document අරගෙන යමන්. ගිහිං අදාල තැන් වලට දෙන්න ඕන ගනන් අර උබ කතාකරපු එකාට දියන්. ඊටපස්සෙ අත්සන් ටිකත් නැති ඒවා උන්ම ගහලා දෙනවා පෝලිමෙත් නොතියා Oneday transfer එක කරලා දෙයි පැයෙන්.