වල් ඇපල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,475
    6,343
    113
    ලංකාවෙ තියෙන උඹලා දන්න wood work වලට ගන්න අරටුව හයිය ම ගහ මොකද්ද?

    මම අපේ ගෙදර පරණ වල් ඇපල් ( සමහර පැතිවල විල්ලුද කියලත් කියනව) ගහක් කැපුවා. ඒකෙ තියෙන හයිය මම වෙන කිසිම ගහක දැකල නෑ. මම confuse වෙලා ඉන්නෙ. මේවා commercially පාවිච්චි කරන දේවල්වලට ගන්න හොද ද නම් දන්නෙ නෑ.
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    299
    251
    63
    Turpentine gahak hoyaganin "අපේ තාත්තලාගේ ගමෙ ගොඩක් ගෙවල්වල බාල්කෙට දාලා තියෙන්නෙ ඔය ගහෙන් තමා"
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,271
    5,972
    113
    කලුවර ගැන කතා කරල වැඩක් නෑ බං. දැන් ඒවා තහනම් නෙ
    පමිට් දෙනව තවමත් සමහර ගස් කපන්න. ඕන නම් දැව සංස්තාවෙන් ගන්න පුලුවන් කලුවර ලී
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    127
    126
    43
    Galle
    සියඹලා,කලුවර, කොස් ,තේක්ක, කැට කෑල,ටර්පන්ටයින්... පළවනි දෙක ගන්න එපා..Joke එකට දැම්මෙ

    wood work එක කියන්නෙ මොකක්ද කියපන් හරියටම්... නැතිනම්... කියන්න බෑ...
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,475
    6,343
    113
    සියඹලා,කලුවර, කොස් ,තේක්ක, කැට කෑල,ටර්පන්ටයින්... පළවනි දෙක ගන්න එපා..Joke එකට දැම්මෙ

    wood work එක කියන්නෙ මොකක්ද කියපන් හරියටම්... නැතිනම්... කියන්න බෑ...
    මම කිව්වෙ හයිය ලීවලින් කරන ඕන ම දෙයක්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,475
    6,343
    113
    විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා අව්වට යන්න එපා දහවලේ අවලස්සන වේවි සිරියාවී
    කවුද යකෝ ගෑනුන්ගෙ කකුල් කැපුවෙ😂 මම කැපුවෙ ගහක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,459
    8,601
    113
    Galaha
    ලංකාවෙ තියෙන උඹලා දන්න wood work වලට ගන්න අරටුව හයිය ම ගහ මොකද්ද?

    මම අපේ ගෙදර පරණ වල් ඇපල් ( සමහර පැතිවල විල්ලුද කියලත් කියනව) ගහක් කැපුවා. ඒකෙ තියෙන හයිය මම වෙන කිසිම ගහක දැකල නෑ. මම confuse වෙලා ඉන්නෙ. මේවා commercially පාවිච්චි කරන දේවල්වලට ගන්න හොද ද නම් දන්නෙ නෑ.
    අපේ තියෙනව අවුරුදු බරගානක් පනරන වැටමාර ගහක් (වැටහිර, ඇල්බීසියා) කියල කියන්නෙ. කොස් ගහක් විතර ලොකුයි. ගොඩක් අය ඉල්ලල තියෙනව ලී වැඩ වලට මම දුන්නෙ නෑ එකෙක්ටවත්. මට කෙනෙක් කියල තියෙනව ඒවගෙ කඳ කලුවර වගේ සුපිරි කියල අවුරුදු ගානක් පරන නිසා.
     
    • Wow
    Reactions: Mr.dark

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,696
    8,964
    113
    kandy
    ලංකාවෙ තියෙන උඹලා දන්න wood work වලට ගන්න අරටුව හයිය ම ගහ මොකද්ද?

    මම අපේ ගෙදර පරණ වල් ඇපල් ( සමහර පැතිවල විල්ලුද කියලත් කියනව) ගහක් කැපුවා. ඒකෙ තියෙන හයිය මම වෙන කිසිම ගහක දැකල නෑ. මම confuse වෙලා ඉන්නෙ. මේවා commercially පාවිච්චි කරන දේවල්වලට ගන්න හොද ද නම් දන්නෙ නෑ.
    ඇයි බන් කාලකන්නි වැඩ කරන්නේ .අපි මෙහෙ ඇපල් ගස් පැලකරගන්න දුක් විදිනවා
    උබ ඇපල් ගස් කපනවා
     
    • Haha
    Reactions: Mr.dark