ට ඉකෙන AI prompt එකක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    උඹල හිනා උනාට මම කරන්නෙත් ඔහොම තමයි...

    මේක බලන්න.... මම AI වලින් Full Laravel / VueJS වලින් හදල client කෙනෙක්ට දිපු එකක්.

    https://thetravelmode.com/

    එක කෝඩ් එකක් අතින් වත් අල්ලල නෑ. මේව Team එකේ එවුන්ට දෙන්නෙත් නෑ මමමයි හදන්නෙ. :baffled:

    Security ත් ඔක්කොම වගේ හදල තියෙන්නෙ. Backend Admin Panel පවා Done!

    ඕක Scroll කරගෙන යද්දි එන Animation එක මගේ plan එකක්. හැබැයි හැදුවෙ AI එකෙන්..
    උඹ අමුතුවෙන් කියන්න ඕනේ නෑ AI කියල

    මේක දැක්කම කියන්න පුළුවන් techincal දැනුම විතරක් තියෙන UI/UX දැනුම නැති එකෙක් හදපු එකක් කියල.

    සයිට් එක අවුලක් නැතුව run වෙයි. හැබැයි sales එන්නේ නෑ.

    මම මේ උඹේ skill එක undermine කරන්න කියනවා නෙමෙයි, AI විතරක් පාවිච්චි කරලා coding මොලයක් විතරක් තියෙන උන් තනියම වැඩ කරන එකේ තියෙන අඩුපාඩු ඕව තමයි
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,402
    5,111
    113
    උඹල හිනා උනාට දැන් AI සිංහලෙන්/සින්ග්ලිශ් වලින් හොඳට වැඩ කරනව. ඔය AI video වලින් එහෙම ගේම ගහන උන් සිංහලෙන් prompt ගහන්නෙ.
    meca attac
    meke un hina wewi hitiyath loku idea ekak nati un singlish walin prompt karala video hadanaw

    උඹ අමුතුවෙන් කියන්න ඕනේ නෑ AI කියල

    මේක දැක්කම කියන්න පුළුවන් techincal දැනුම විතරක් තියෙන UI/UX දැනුම නැති එකෙක් හදපු එකක් කියල.

    සයිට් එක අවුලක් නැතුව run වෙයි. හැබැයි sales එන්නේ නෑ.

    මම මේ උඹේ skill එක undermine කරන්න කියනවා නෙමෙයි, AI විතරක් පාවිච්චි කරලා coding මොලයක් විතරක් තියෙන උන් තනියම වැඩ කරන එකේ තියෙන අඩුපාඩු ඕව තමයි
    ehema ekak nam tiyenwa
    mukuth action ekak ganna hitenne nati vibe ekak ui eke danenne
    ------ Post added on Sep 1, 2026 at 1:13 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,362
    1
    101,223
    113
    34
    Kalutara
    උඹල හිනා උනාට මම කරන්නෙත් ඔහොම තමයි...

    මේක බලන්න.... මම AI වලින් Full Laravel / VueJS වලින් හදල client කෙනෙක්ට දිපු එකක්.

    https://thetravelmode.com/

    එක කෝඩ් එකක් අතින් වත් අල්ලල නෑ. මේව Team එකේ එවුන්ට දෙන්නෙත් නෑ මමමයි හදන්නෙ. :baffled:

    Security ත් ඔක්කොම වගේ හදල තියෙන්නෙ. Backend Admin Panel පවා Done!

    ඕක Scroll කරගෙන යද්දි එන Animation එක මගේ plan එකක්. හැබැයි හැදුවෙ AI එකෙන්..

    උඹ කරන්නෙත් මෙහෙම තමයි කිව්වේ ඔය වගේ අමු සිනහලෙන් prompt එක දීලද ඔය සයිට් එක ගැහුවේ? 🤔
     
    • Haha
    Reactions: wissnshaftler

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146
    113
    Vibe-coded apps වල security එක ගැන කතාවක්. මේක “AI එකෙන් app එකක් හදන එක භයානකයි” කියන panic post එකක් නෙවෙයි. ප්‍රශ්නය මෙහෙමයි: prompt කරලා run වුණාම ඒක secureද කියලා බලන්නේ නැතුව deploy කරනවා නම්, vulnerable apps internet එකට යනවද?කෙටියෙන් කිව්වොත් — ඔව්. දැනටමත් යනවා.Vibe coding කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම්: Cursor, Claude Code, Lovable, Replit, Bolt වගේ tools වලින් “මේක හදපන්” කියලා කියලා, code එක හොඳට කියවලා review කරන්නේ නැතුව, වැඩ කරනකම් prompt කරලා ship කරන style එක. Model එකට ඕනේ “it works.” ඒකට “මේ data එක ownerට විතරක් පේනවද” කියන එක automatically එන්නේ නැහැ.ඒ නිසා නැවත නැවත එන issues:
    • Authentication නැති endpoints
    • Broken access control (අනිත් userගේ data බලන්න/වෙනස් කරන්න පුළුවන්)
    • Frontend එකේ හෝ repo එකේ hardcoded API keys, JWT secrets, DB passwords
    • Supabase/Firebase tables වල row-level security නැතිව public
    මේක තවම theory එකක් නෙවෙයි.RedAccess කණ්ඩායම Lovable, Replit, Base44, Netlify වගේ platforms වල vibe-coded apps scan කරලා බැලුවා. දහස් ගාණක් apps තියෙනවා authentication එකක් වගේ දෙයක්ම නැතිව. ඒකෙන් 5,000කට වගේ sensitive දේවල් leak වෙනවා — medical records, financials, strategy decks, chatbot transcripts, hospital staffing data වගේ. WIRED සහ Axios ඒ examples කිහිපයක් verify කරලා තියෙනවා.2026 academic audit එකක deployed vibe-coded web apps manually review කරලා බැලුවා. Sample එකේ 90%ක vulnerabilities තිබුණා. වැඩිම category එක broken access control. ඒ apps වලින් තුනෙන් දෙකකට වඩා ඒ issue එක තිබුණා.වෙන scans වලත් එකම ලේසි අඩුපාඩු පේනවා: එකම default JWT secret එක දහස් ගාණක් apps වල reuse වෙන එක, auth නැතුව delete/update කරන්න පුළුවන් APIs, public database tables.Companies ටත් මේක දන්නවා. ඒත් ship කරනවා. Checkmarx 2026 survey එකේ කියන්නේ AI වලින් code ගොඩක් generate කරන teams, අඩුවෙන් use කරන teams වලට වඩා vulnerable code ship කරන එක ගොඩක් වැඩියි කියලා. Delivery pressure එකට known-bad code එකක් deploy කරනවා කියලා කියන අයත් ඉන්නවා.මේක elite hacking කතාවක් නෙවෙයි. පරණ open S3 bucket wave එකට ලංවෙන දෙයක්. Marketing හෝ ops කෙනෙක් internal tool එකක් හදලා real data connect කරලා URL එක web එකේ තියනවා. /api/users එකේ auth නැත්නම් attackerට අලුත් exploit එකක් ඕනේ නැහැ.ඒ කියන්නේ AI use කරලා app හදන හැම කෙනෙක්ම අවුල් කියලා නෙවෙයි. අදහස මෙහෙමයි: “tool එක කිව්වා නේද වැඩ කරනවා කියලා” කියලා ඒක security review එකක් වගේ හිතන එක භයානකයි. Auth, tenancy, secrets බලන human review එක තාම gate එක. Model එක ඒක ඔයා වෙනුවෙන් කරන්නේ නැහැ.Deploy කරන්න කලින් අඩුම ගානේ මේ තුන බලන්න:
    1. මේ endpoint එකට login නැතුව hit කරන්න පුළුවන්ද?
    2. User Aට User Bගේ record එක වෙනස් කරන්න පුළුවන්ද?
    3. API keys / DB passwords source එකේ හෝ browser bundle එකේ තියෙනවද?
    ඒ තුන pass උනේ නැත්නම්, app එක “වැඩ කරනවා” විතරයි. Safe නෙවෙයි.

    මම ගොරොක්
    Proffetionally Run wenna. Payment gate ways dala hadanna E commerce web ekak hadanna normaly cost eka kiyak vithara ynawada.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,365
    12,912
    113
    🌎
    උබ කිරිල්ලවලද ?
    Scared Homer Simpson GIF by reactionseditor
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,125
    4,278
    113
    Sri Lanka
    උඹ කරන්නෙත් මෙහෙම තමයි කිව්වේ ඔය වගේ අමු සිනහලෙන් prompt එක දීලද ඔය සයිට් එක ගැහුවේ? 🤔
    සිංහලෙන් නම් නෙමෙයි. English වලින්. අමාරු පාට්ස් සිංහලෙන් ගහල convert කරල දෙනව

    ඒ console එකේ sinhala වදින්නෙ නැති හින්ද. Chatgpt web interface එකේ නම් අමු සිංහලෙන් දැන් කරන්නෙ හැම එකම
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,236
    12,043
    113
    nodakin :sick:🤮
    huththa thawa uge community ekatath join wennalu.

    skills thiyana un baya wenna epa AI walin sinhalu karana ewa penawane. 😂
    ඩොලර් 06 ක් ද ගන්නවා මාසෙට


    මම මුලින් ආසාවෙන් බැලුවේ මේ උත්තමයාග් වීඩියෝස් ..අතරමගදි කිව්වා..මමත් හරියට දන්නේනෑ...උඹලත් එක්ක මාත් ඉගෙනගන්නවා කියලා...
    ------ Post added on Sep 1, 2026 at 1:52 PM

    සල්ලි අරන් හදචනාව වුනත් ලස්සනට පිලිවෙලට විධිමත් විදියට කරන්න ඕන. ඒක වෘත්තියක් මචං...අපි ගන්න හැම සතයකටම වග කියන්න ඕන. ලුප් හොල් තිබිලා කෙල වුනොත් මිනිස්සු පව්
    ------ Post added on Sep 1, 2026 at 1:54 PM
     
    • Like
    Reactions: supun_sg

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    181
    134
    43
    www.janadhipathi.com
    උඹල හිනා උනාට මම කරන්නෙත් ඔහොම තමයි...

    මේක බලන්න.... මම AI වලින් Full Laravel / VueJS වලින් හදල client කෙනෙක්ට දිපු එකක්.

    https://thetravelmode.com/

    එක කෝඩ් එකක් අතින් වත් අල්ලල නෑ. මේව Team එකේ එවුන්ට දෙන්නෙත් නෑ මමමයි හදන්නෙ. :baffled:

    Security ත් ඔක්කොම වගේ හදල තියෙන්නෙ. Backend Admin Panel පවා Done!

    ඕක Scroll කරගෙන යද්දි එන Animation එක මගේ plan එකක්. හැබැයි හැදුවෙ AI එකෙන්..
    Designed and Developed by PEEK Hosting ubeda me peek hosting eka
     
    • Love
    Reactions: sajith.xp.pk