ලංකාවෙ යුනි ගැන හිතාගනින්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,341
    3,253
    113
    කමෙන්ට් එකක් දැම්මා බිජ්ජ සුරුජු සහ විශාල කරගැනීමම ප්‍රොම්ප්ට් 5ක් බ්ලොක් කලා මු
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,572
    113
    ඇයි අහන්නේ,එන්නද
    1788527353895.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    අපිත් AI වලට ආසයි. ඒ කියල අපි expert ලා නෙමෙයිනෙ. බලපං මේ මහාචාර්ය තුමා. AI කියල prompts උගන්වනවා

    https://www.facebook.com/hiranbiology/
    කවුරු මොනා කිව්වත් අසන්නා දැනගන්න ඕනා සිහිබුද්ධියෙන් අහන්න. විචාර බුද්ධිය යොදවන්න ඕනා මේක මම මෙයාගෙන් ඇසිය යුතුද? මෙයා මේගැන දැනුවත්ද?

    ඉල්ලුම නැත්තම් සැපයුම නවති.
    ඒක නැතුව ලෝකෙට බැනලා වැඩක් නැ . හැමෝම කියන දේවල් ඉස්මුදුනින් අහනවා කියන්නේ අහන එකයි මෝඩයා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    පේස් බුක් එකේ dr කියලා දාගත්ත උන් නම් මෙලෝ රහක් නෑ 🤣
    සෑහෙන්න වැඩ්ඩ්ඩො ඉන්නව ඩොස්තර මගුල් නැතුව සාමාන්‍ය මිනිස්සු වගේ පේස්බුක් පාවිච්චි කරන