burutha ganin 😍😍😍😍 lassana 😍😍😍
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,093 22,173 113 ගම මහනුවරයි Yesterday at 8:29 PM #21 burutha ganin lassana Reactions: Mr.dark
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,797 4,917 113 Yesterday at 8:31 PM #22 වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය)
Mr.dark Well-known member Jun 2, 2022 4,475 6,344 113 Today at 8:22 AM #23 san** said: ඇයි බන් කාලකන්නි වැඩ කරන්නේ .අපි මෙහෙ ඇපල් ගස් පැලකරගන්න දුක් විදිනවා උබ ඇපල් ගස් කපනවා Click to expand... යකෝ වල් ඇපල් කියන්නෙ ඇපල් වර්ගයක් නෙමෙයි. ඊට වඩා සෑහෙන්න වෙනස් Thu Nodakin said: වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය) Click to expand... ගම්පහ ------ Post added on Sep 2, 2026 at 8:23 AM
san** said: ඇයි බන් කාලකන්නි වැඩ කරන්නේ .අපි මෙහෙ ඇපල් ගස් පැලකරගන්න දුක් විදිනවා උබ ඇපල් ගස් කපනවා Click to expand... යකෝ වල් ඇපල් කියන්නෙ ඇපල් වර්ගයක් නෙමෙයි. ඊට වඩා සෑහෙන්න වෙනස් Thu Nodakin said: වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය) Click to expand... ගම්පහ ------ Post added on Sep 2, 2026 at 8:23 AM
Brandy2020 Well-known member May 15, 2018 20,602 25,957 113 Today at 8:37 AM #24 netnet said: තේක්ක තමයි ලීයනම් ලීය. වෝටර්බේස් කරල ගත්තම ආත්ම ගානක් තියෙනව. Click to expand... කළු තේක්ක / වල් තේක්ක Mr.dark said: ගම්පහ Click to expand... පඬු කරඳ නේද උඹෙලගේ ගස ------ Post added on Sep 2, 2026 at 8:39 AM Reactions: Mr.dark
netnet said: තේක්ක තමයි ලීයනම් ලීය. වෝටර්බේස් කරල ගත්තම ආත්ම ගානක් තියෙනව. Click to expand... කළු තේක්ක / වල් තේක්ක Mr.dark said: ගම්පහ Click to expand... පඬු කරඳ නේද උඹෙලගේ ගස ------ Post added on Sep 2, 2026 at 8:39 AM
S S.GUNE Well-known member Feb 21, 2019 3,800 5,801 113 Today at 8:50 AM #25 මූණමල් තමා පුතේ ලීය නම්. මෝල් කාරයෝය ඉරන්නෙත් අකමැති. වතුර දදා ඉරන්නේ. පට්ට ලස්සනයි පොලිෂ් කරලා ගත්තාම. ගොඩක්ම පන්සල් දේවාල වල වහලෙට ගන්නේ. Reactions: Mr.dark
මූණමල් තමා පුතේ ලීය නම්. මෝල් කාරයෝය ඉරන්නෙත් අකමැති. වතුර දදා ඉරන්නේ. පට්ට ලස්සනයි පොලිෂ් කරලා ගත්තාම. ගොඩක්ම පන්සල් දේවාල වල වහලෙට ගන්නේ.
Mr.dark Well-known member Jun 2, 2022 4,475 6,344 113 Today at 12:43 PM #26 Brandy2020 said: කළු තේක්ක / වල් තේක්ක පඬු කරඳ නේද උඹෙලගේ ගස ------ Post added on Sep 2, 2026 at 8:39 AM Click to expand... මම නම් ඔය පුක්කරද මොකද්ද කියලාවත් දන්නෙ නෑ
Brandy2020 said: කළු තේක්ක / වල් තේක්ක පඬු කරඳ නේද උඹෙලගේ ගස ------ Post added on Sep 2, 2026 at 8:39 AM Click to expand... මම නම් ඔය පුක්කරද මොකද්ද කියලාවත් දන්නෙ නෑ
Yudewwa Well-known member Oct 8, 2023 4,292 6,004 113 Today at 6:09 PM #27 උඹට වැඩිය ලි ගැන දැනීමක් නෑ ..