ප්රවීණ ගායන සහ රංගන ශිල්පී ප්රියංකර පෙරේරා (64) අභාවප්රාප්ත වෙයි.
Elza Active member Mar 24, 2026 117 129 43 Yesterday at 6:21 AM #1 Reactions: eksudda, imhotep, Yudewwa and 12 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,854 1 51,804 113 ප*යාගල sorry.com Yesterday at 6:29 AM #3 RIP
Brandy2020 Well-known member May 15, 2018 20,603 25,957 113 Yesterday at 6:39 AM #4 ඒ කාලේ handsome නළුවෙක් Reactions: waca, Inigo Montoya and Peace for All
SLhuman Well-known member Jan 8, 2016 4,067 4,625 113 Yesterday at 7:11 AM #5 Diabetes and kidney issues තිබ්බා කියලා තමයි ආරංචි Reactions: netnet and Inigo Montoya
P Peace for All Well-known member Mar 10, 2024 3,063 2,194 113 Yesterday at 7:19 AM #6 R.I.P. Reactions: Inigo Montoya, .::J@S::. and SK29
SomiBoyz Well-known member Apr 24, 2016 1,991 2,342 113 Birmingham Yesterday at 7:41 AM #7 Niwan suwa
thomian Well-known member May 20, 2011 12,751 17,946 113 Yesterday at 7:48 AM #8 සෙනසුරු වක්ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්රයි.. @Lovtus Reactions: Lovtus, weer 11, Mawathagama and 2 others
සෙනසුරු වක්ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්රයි.. @Lovtus
.::J@S::. Well-known member Dec 4, 2011 9,978 6,659 113 ගග අද්දර Yesterday at 8:03 AM #10 Niwan suwa ath wewa!!!
dilann Well-known member Jul 6, 2018 67,921 167,676 113 එකමත් එක රටක Yesterday at 8:05 AM #11 කොහොමත් ගොඩක් දුර්වල වෙලා ඉන්නව දැක්කේ කාලෙකට කලිනුත් Reactions: Inigo Montoya and buddikagayan
Bad News Well-known member Jan 1, 2017 2,519 1,737 113 Everywhere Yesterday at 8:10 AM #12 niwan suwa
buddikagayan Well-known member Jan 25, 2012 27,384 16,060 113 Colombo Yesterday at 8:33 AM #13 නිවන් සුව දිල්හානිගෙ හස්බන්ඩ් නේද Reactions: Inigo Montoya
LZP1992 Well-known member Feb 6, 2014 5,689 6,014 113 @ගෙදර Yesterday at 8:44 AM #14 thomian said: සෙනසුරු වක්ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්රයි.. @Lovtus Click to expand... Oi ape mama meka kiwwa bn eka dwasak Reactions: thomian and Inigo Montoya
thomian said: සෙනසුරු වක්ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්රයි.. @Lovtus Click to expand... Oi ape mama meka kiwwa bn eka dwasak
Inigo Montoya Well-known member Nov 15, 2025 7,786 15,010 113 35 Spain Yesterday at 8:47 AM #15 නිවන්සුව අත්වේවා!!
Gunther Well-known member Jun 6, 2017 3,934 4,342 113 Yesterday at 8:51 AM #16 Peace for All said: R.I.P Click to expand... මේක කියන්නෙ ග්රේශන් ආනන්ද නේද? Reactions: Brandy2020 and Peace for All
SLhuman Well-known member Jan 8, 2016 4,067 4,625 113 Yesterday at 9:18 AM #17 Peace for All said: R.I.P. Click to expand... Milton perera ගේ පුතා Reactions: Peace for All
33000v Well-known member Aug 10, 2013 2,930 3,407 113 Yesterday at 9:21 AM #18 kakul dekama kapala neda hitiye. sini nan hada ganna epa
P Peace for All Well-known member Mar 10, 2024 3,063 2,194 113 Yesterday at 9:22 AM #19 Is it true that it was his sister acted in that "Gamana" Tele drama..?
netnet Well-known member Oct 6, 2016 9,699 8,449 113 Yesterday at 9:24 AM #20 33000v said: kakul dekama kapala neda hitiye. sini nan hada ganna epa Click to expand... pora hodata bonna athi,
33000v said: kakul dekama kapala neda hitiye. sini nan hada ganna epa Click to expand... pora hodata bonna athi,