Dan kohomada thathwe ?

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,705
    906
    113
    මචංලා FD එකක් දාන්න ඕන ලංකාවේ seylan bank and NSB acc දෙකක් තියෙන්නේ වෙන bank නැහැ NSB එකේ FD දාන්න ලංකාවට ඇවිත් form fill කරන්න ඕන Seylan විතරයි online app through දාන්න පුළුවන් මට 3 months 3 months යන්න දාන්න ඕන මේක දාපු උන් ඉන්නවද කොහොමද rate එක and withdraw කරද්දි වැඩේ අමාරුද???
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,595
    16,821
    113
    35
    Spain
    Danna ekak sup ekak diyanko
    උද්ධමනය වැඩි නිසා දැන් පාඩුයි නේ බන්, ගිය මාසේ උද්ධමනය 8%ක්. මාසෙට පොලිය 8%වඩා ලැබෙනවා නම් උඹට පොඩි ලාබයක් තියෙනවා, එහෙම නැත්නම් උඹේ සල්ලි බැංකුව ඇතුලේ තියෙද්දී වටිනාකම බහිනවා. අද ඕකෙන් ගන්න පුළුවන් දේ තව මාස 3කින් උඹට ගන්න බෑ. මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. තව උන්ගෙන් අහල ඉඳපන්.
     
    • Like
    Reactions: meknick29

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,257
    22,391
    113
    ගම මහනුවරයි - Nicaragua
    උද්ධමනය වැඩි නිසා දැන් පාඩුයි නේ බන්, ගිය මාසේ උද්ධමනය 8%ක්. මාසෙට පොලිය 8%වඩා ලැබෙනවා නම් උඹට පොඩි ලාබයක් තියෙනවා, එහෙම නැත්නම් උඹේ සල්ලි බැංකුව ඇතුලේ තියෙද්දී වටිනාකම බහිනවා. අද ඕකෙන් ගන්න පුළුවන් දේ තව මාස 3කින් උඹට ගන්න බෑ. මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. තව උන්ගෙන් අහල ඉඳපන්.
    8% awuruddatama bn...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,050
    12,164
    113
    Rates hama bank eke site eke thiyanawa.
    Seylan, dfcc, commercial, sampath etc.. hamogema wage dan online FD danna puluwan. Auto renew damme naththan fd period expire unama aye account ekatama salli watenawa..
     
    Thanks Machan ow oba kiyana eka Hari , man long term thiyenne Naha Machan masa 3k wage Nathan 6kwage. Mokakda e salli tika use wenawa geyak hadnna patan ganna wadeta man baluwe eka para salli denne nathi nida fix ekak dala him it a adainna wade

    Rates hama bank eke site eke thiyanawa.
    Seylan, dfcc, commercial, sampath etc.. hamogema wage dan online FD danna puluwan. Auto renew damme naththan fd period expire unama aye account ekatama salli watenawa..
    Ow ne Machan but mage Nsb ekak thiyanwa eke Nam chaa ban app eken Melo deyak Kara ganna Baha otp enneth lankawe number ekak thiboth, anith banks Naha seylan witharai thiyenne
    ------ Post added on Sep 2, 2026 at 10:13 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,050
    12,164
    113
    Ow ne Machan but mage Nsb ekak thiyanwa eke Nam chaa ban app eken Melo deyak Kara ganna Baha otp enneth lankawe number ekak thiboth, anith banks Naha seylan witharai thiyenne
    ------ Post added on Sep 2, 2026 at 10:13 PM
    seylan eke OTP eka email ekata enawada balanna. godak mama issella kiwwa bank wala OTP eka SMS wagema Email walatath enawa..
     
    • Like
    Reactions: meknick29